‍රැව‍ටුන තරම් Before & After VFX

shanur

Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    ‍රැව‍ටුන තරම් Before & After VFX

    ඩේටා යනවා කියලා නොබලා ඉන්න එපා බලපල්ලා ‍ෆිල්ම් වලට මුන් ගන්න තාක්ශනය කොච්චර දියුනුද කියලා

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    අපි ඔය තැනට එන්න තව කොච්චර කාලයක් යයි ද?

    ඔය තැනට එන්න ඕන නෑ බන්. හරියට තත්වික කතාවක් ගහ ගන්න බෑනේ අපේ මිනිස්සුන්ට. උදාහරණයක් විදියට අපේ සමාජයේ වෙන සිද්ධියක් නිර්මාණාත්මකව ටෙලියකට හරි ෆිල්ම් එකකට හරි අපේ මිනිස්සුන්ට ගහ ගන්න බෑනේ. අපි බලන කතා කොච්චර අස්වාභාවිකද බලපන් බන්. ඒවගේ තනිකරම ආර්ටිෆිෂියල් ගතියක් නෙ තියෙන්නෙ. අපිට ඒ කතාවට කනෙක්ට් වෙන්න බෑනේ. සමාජයේ පැති කඩක් නිරූපණය වෙන කතාවක් අර ඉස්සර ඉඳි ආප්ප කතාව වගේ ඒවා නම් බලතෑකි.
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ado mewa hadan unn patta wadddo ne bn .. anika act karana unn hithen mawann karanan epaya .. adenawa .. TFS !!

    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to shanur again.
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    මේවා බැලුවට උඹලා නිකන්වත් දන්නවාද මේ ෆිල්ම්ස් හදන්න ගන්න Computers මොනවගේ ඒවද කියලා

    :angry::shocked:

    Processor: Dual 20-Core 2.2GHz Intel Xeon Broadwell E5-2698 v4 [40-cores / 80-threads]
    අපේ ලංකාවේ ගොඩක් දුරට තවම Dual Core පාවිච්චි කරන්නේ සිංහලු . මේවා 40 Cores

    RAM: 2TB (16x 128GB) of 2666MHz DDR4 ECC Load Reduced (LR) RAM
    අපේ රැම් එක වැඩිම උනොත් අපේ 4GB වගේ වෙයි. මේවා 2TB (16x128GB)

    VGA: Quadro M6000 24GB
    අපේ VGA එකත් වැඩිම උනොත් 1GB වගේ තියෙයි.. ඒත් මේවා 24GB VGA බොලව්

    :angry:

    උඹලට ඕන විදියට Workstations හද ගන්න පුලුවන් සල්ලි තියෙනවා නම්..

    https://zworkstations.com/

    630_hpz8401.jpg
     
    • Like
    Reactions: Aki992

    මේවා ගැන කියන්න තමයි මම 4004 නූල දැම්මේ කෝ එකට කිසිම ප්‍රතිචාරයක් නෑ නේ ඉතින් අත ඇරල දැම්මා
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,873
    113
    Dubai
    මේවා ගැන කියන්න තමයි මම 4004 නූල දැම්මේ කෝ එකට කිසිම ප්‍රතිචාරයක් නෑ නේ ඉතින් අත ඇරල දැම්මා

    කෝ බන් මම දැක්කේ නෑනේ :eek:.
    ඊටත් ඕවා දාලා වැඩක් නෑ බන්. මොකෙක්වත් බලන්නේ නෑ. පුලුවන්නම් දාපන් කෑල්ලක්ගේ පුක පේන, ජංගි පේන, කකුල් පේන ත්‍රෙඩ්.. අන්න ඒවට හොද ඉල්ලුමක් තියෙයි :lol:
     
    Last edited: