මොනද බං උඹ කොටල තියෙන්නෙ...
බ්‍රෑන්ඩ් නිව් ගන්න හැමෝටම සල්ලිනෑ තමයි.. ඒත් අලුත් ඒව ගනන් ගිහාම Used ඒවත් නිකම්ම නගිනවනෙ.. එකනෙ ගොඩක් එවුන් කෑගහන්නෙ...
අනික ජපන් වාහන වල කොලිටි එකයි සේෆ්ටි එකයි කොහොමද බං ඉන්දියන් වාහන එක්ක compare කරන්නෙ...:rofl::rofl::rofl: