පරන වෙද්දුන්ගෙ කාලේ diagnose කරන්න දේවල් තිබිල නැති නිසා ලෙඩත් නොතිබුනා කියලා කියනව නම් ඒක පට්ට වැරදී නේ... මම හිතන්නෑ නියම වෙදෙක් ඔහොම කතාවක් කියයි කියලා..
කලින් පිළිතුර
තාක්ෂණේට අල්ලන්න බැරි දේවල් කවදත් තියෙයි.. එහෙම නැත්තම් ඉතින් එකම තැන නවතී... ඇයි උලව් තාක්ණනෙන් අල්ලගන්න බැරි දේවල් ගැන...