මනමාලිගෙ ඇදුම
මනමාලිගෙ ඇදුම
විවාහයකට මවක් සමග පැමිණි කුඩා දරැවෙකු විවාපත් යුවල දැක මෙසේ විමසුවේය.:confused::confused::confused:
''අම්මා මොකද අර මනමාලි සුදු ඇදල ඉන්නේ'':rolleyes:
මනමාලිගේ සුදු ඇදුමින් පෙන්නුම් කරන්නේ ඇයගේ සතුට,:love: විවාහ දිනය ඇයගේ ජිවිතයෙ සතුටු දායකම දිනය.:love::love...