▄ █ ▄__වැස්සියෙක් එක්කද__▄ █ ▄
[FONT="]ඔන්න බැඳපු අලුත ජෝඩුවක් නිවාඩු පාඩු වෙලාවක ගියාලු කෘෂිකාර්මික ප්‍රදර්ශනයක් බලන්න[/FONT][FONT="]. [/FONT][FONT="]ටිකක් ගම්බද පලාතක් නිසා ගව සම්පත ගැනත් වැඩි පැහැදිලි කිරීමක් තිබුණාලු[/FONT][FONT="]. [/FONT][FONT="]එහිදී ගව පාලනය ප්‍රචලිත කරන බලාපොරොත්තුවෙන් ජවසම්පන්න ගොනුන් [/FONT][FONT="]කිහිපදෙනෙකු වෙන්දේසියේ විකුණන අවස්ථාවක්ද වූයෙන් එතැනට මෙම නව යුවළද එබී බලන්නට වූහ[/FONT][FONT="].[/FONT][FONT="]
[/FONT][FONT="]වෙන්දේසිය ඇරඹිණි[/FONT][FONT="]. [/FONT][FONT="]වෙන්දේසිය මෙහෙයවන පුද්ගලයා විසින් එක් එක් ගොන් වස්සා[/FONT][FONT="]දක්කාගෙන විත් ඒ සතා පිළිබඳ පැහැදිලි කිරීමක් කර ලන්සු තැබීමට ආරාධනා කරයි[/FONT][FONT="].[/FONT][FONT="]
“[/FONT][FONT="]බලන්න මේ ගොනා දිහා මූව අවුරුද්දකට [/FONT][FONT="]60 [/FONT][FONT="]පාරක් විතර පට්ටි දානවා[/FONT][FONT="]” [/FONT][FONT="]කියලා[/FONT][FONT="]
[/FONT][FONT="]ඕක අහපු අර ගැනිට මාර චූන්ලු[/FONT][FONT="], [/FONT][FONT="]ගෑනි මිනිහගේ කණට කරලා [/FONT][FONT="]“[/FONT][FONT="]බලන්නකෝ ඒයි මාසෙකට [/FONT][FONT="]5 [/FONT][FONT="]සැරයක්නේ[/FONT][FONT="]” [/FONT][FONT="]කියලා[/FONT][FONT="].[/FONT][FONT="]
[/FONT][FONT="]ඊට පස්සේ වෙන්දේසිකාරයා තව ඊට වඩා ලොකු ගොන් තඩියෙක් ගෙනල්ලා පෙන්නල කියනවලු [/FONT][FONT="]“[/FONT][FONT="]බලන්න මූ දිහා මූ ගෙන් අවුරුද්දකට [/FONT][FONT="]120 [/FONT][FONT="]සැරයක් පට්ටි දාන්න පුලුවන් [/FONT][FONT="]” [/FONT][FONT="]කියලා[/FONT][FONT="]
[/FONT][FONT="]ඕක ඇහිච්ච ගමන් මේ ගැනී ඒ පාර කියනවලු [/FONT][FONT="]“[/FONT][FONT="]ඒයියි[/FONT][FONT="].................. [/FONT][FONT="]බලන්නකෝ මාසෙකට [/FONT][FONT="]10 [/FONT][FONT="]පාරක්නේ අනේ[/FONT][FONT="]....... [/FONT][FONT="]හරි ස්වීට්නේ[/FONT][FONT="].............[/FONT][FONT="]”[/FONT][FONT="]කියලා[/FONT][FONT="]
[/FONT][FONT="]දැන් දැන් ඇහෙන දේවල් වලට මෑන්ස් ගේ චැනල් මාරු වෙන්න පටන් ගත්තලු[/FONT][FONT="].[/FONT][FONT="]
[/FONT][FONT="]ඔන්න තව හෙන සයිස් ගොන් තඩියෙක් දක්කගෙන ආපු වෙන්දේසිකාරයා කියනවලු [/FONT][FONT="]“[/FONT][FONT="]මූගෙන් අපි අවුරුද්දකට [/FONT][FONT="]365 [/FONT][FONT="]පාරක් පට්ටි දම්මනවා [/FONT][FONT="]” [/FONT][FONT="]කියලා[/FONT][FONT="]....[/FONT][FONT="]
[/FONT][FONT="]ඔක් ඇහිච්ච ගමන් මේ අවලං ගෑනි නොතෙරිච්ච විදිහට මිනිහගේ අතටත් පාරක් ගහලා කියනවලු [/FONT][FONT="]“365 [/FONT][FONT="]ක් නේ අනේ[/FONT][FONT="].... [/FONT][FONT="]ඒ කියන්නේ දවසකට එක පාරක්[/FONT][FONT="], [/FONT][FONT="]අවුරුද්දේ හැමදාම[/FONT][FONT="]... [/FONT][FONT="]අයියෝ බලන්නකෝ[/FONT][FONT="] අනේ[/FONT][FONT="], [/FONT][FONT="]ඒකටත් එක්ක ඔයා[/FONT][FONT="], [/FONT][FONT="]මොනාද ඒයි[/FONT][FONT="]........[/FONT][FONT="]”[/FONT][FONT="]
[/FONT][FONT="]මාරාවේශ වෙච්ච මිනිහා බෙරිහන් දුන්නලු[/FONT][FONT="]
“[/FONT][FONT="]ඇයි යාකෝ ගිහින් අහපියකෝ අරූගෙන් ඕකුන් හැමදාම හිටියේ එක වැස්සියෙක් එක්කද කියලා[/FONT][FONT="]??????????????[/FONT]

[FONT="]උපුටා ගැනීමකි.[/FONT]
[FONT="]repost නම් sorry වෙන්න ඕන.
[/FONT]