~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

ඉස්සර ෆේස්බුක් වල තිබුන නේද තමුන්ගේ ප්‍රොෆයිල් එක තමුන්ගේ ෆ්‍රෙන්ඩ් නොවන කෙනෙකුට පේන විදිහ බලාගන්න පුළුවන් ඔප්ෂන් එකක්...
''looks like '' වගේ පොඩි බට්න් එකක්...
දැන් ඒක නැද්ද ?
අයින් කරලද ?
හොයා ගන්න බෑනේ....:confused::confused::confused:

ඒකනම් නොදනී...... ඉස්සර තිබ්බා අපි ඔන්ලයින් ඉන්න වෙලාවට අපේ එකවුන්ට් එකට කවුරුහරි ආවොත් නොටිෆිකේෂන් එකක් එන එකක් .. ඒක නම් මරු .......
 
sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    දැන් ඔක්කොම වෙනස් වෙලා බං.......:oo::oo:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ඒකනම් නොදනී...... ඉස්සර තිබ්බා අපි ඔන්ලයින් ඉන්න වෙලාවට අපේ එකවුන්ට් එකට කවුරුහරි ආවොත් නොටිෆිකේෂන් එකක් එන එකක් .. ඒක නම් මරු .......

    දැන් ඔක්කොම වෙනස් වෙලා බං.......:oo::oo:

    :(:(:(:(:(
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඉස්සර ෆේස්බුක් වල තිබුන නේද තමුන්ගේ ප්‍රොෆයිල් එක තමුන්ගේ ෆ්‍රෙන්ඩ් නොවන කෙනෙකුට පේන විදිහ බලාගන්න පුළුවන් ඔප්ෂන් එකක්...
    ''looks like '' වගේ පොඩි බට්න් එකක්...
    දැන් ඒක නැද්ද ?
    අයින් කරලද ?
    හොයා ගන්න බෑනේ....:confused::confused::confused:

    ඒක දැන් නැද්ද :oo:

    දැන් ඔක්කොම වෙනස් වෙලා බං.......:oo::oo:

    ඔව් අප්පා ඉස්සර find friends එකෙන් filter කරලා ලස්සනට ඕනේ එකෙක්ව හොයාගන්න පුළුවන්
    ටෙලිපොන් නොම්බරේ ගහපු ගමන් නම වැටෙනවා
    දැන් ඒ මුකුත් නෑ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒක දැන් නැද්ද :oo:

    ඔව් අප්පා ඉස්සර find friends එකෙන් filter කරලා ලස්සනට ඕනේ එකෙක්ව හොයාගන්න පුළුවන්
    ටෙලිපොන් නොම්බරේ ගහපු ගමන් නම වැටෙනවා
    දැන් ඒ මුකුත් නෑ

    ඉස්සර කෙල්ලොන්ව හොයාගන්න ලේසී.... නොම්බරේ ගහලා සේව් කලාම නම එනවා..... :lol:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දැන් මාසෙකටත් වැඩිය මේ නුල ඇදෙනවා...:(:(

    මේක තමයි සංවාද මණ්ඩප ඉතිහාසයේ හිමින්ම ගිය නූල.....:dull:

    කමක් නෑ කොහොම හරි ඉස්සරහට යමු...ඒකයි වැදගත්.:yes:
    බලමු ඉස්සරහට වැඩිපුර කට්ටිය එකතු වෙලා, පරණ කට්ටියත් වැඩි වෙලාවක් මණ්ඩපය එක්ක රැඳෙයි.

    වෙලාවේ මණ්ඩපය ලංකාවේ ක්‍රිකට් නම් අපි ටික සුරංග ලක්මාල් ගේ රෝල් එක සෙල්ලම් කරන්න ඕනේ....:)
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මේක තමයි සංවාද මණ්ඩප ඉතිහාසයේ හිමින්ම ගිය නූල.....:dull:

    කමක් නෑ කොහොම හරි ඉස්සරහට යමු...ඒකයි වැදගත්.:yes:
    බලමු ඉස්සරහට වැඩිපුර කට්ටිය එකතු වෙලා, පරණ කට්ටියත් වැඩි වෙලාවක් මණ්ඩපය එක්ක රැඳෙයි.

    වෙලාවේ මණ්ඩපය ලංකාවේ ක්‍රිකට් නම් අපි ටික සුරංග ලක්මාල් ගේ රෝල් එක සෙල්ලම් කරන්න ඕනේ....:)

    :lol::lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩෝ Nice guy ව දැක්කේ නෑ සෑහෙන කාලෙකින්....මොලෝ උඹට උව කන්ටැක් තියෙනවද?
    මොකෝ දන්නේ නෑනේ...

    නෑ බං... ඌ ඉන්නේ ඔන්ටාරියෝ වල. මට ඊයේ ඌව මතක් උනා... ඌට මොනවා උනාද දන්නේ නෑ. අපිට අද -28යි.....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    නෑ බං... ඌ ඉන්නේ ඔන්ටාරියෝ වල. මට ඊයේ ඌව මතක් උනා... ඌට මොනවා උනාද දන්නේ නෑ. අපිට අද -28යි.....

    අම්මටසිරි.......අවයව සීතලට ගල් වෙලා ද තියෙන්නේ......:lol::lol::lol:
    ඌට මැසේජ් එකක් දාලා බලන්න ඕනේ.....:rolleyes::rolleyes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අම්මටසිරි.......අවයව සීතලට ගල් වෙලා ද තියෙන්නේ......:lol::lol::lol:
    ඌට මැසේජ් එකක් දාලා බලන්න ඕනේ.....:rolleyes::rolleyes:

    මේ පාර ඇත්තටම සීතල නෑ වගේ... ගිය පාරනම් මේ වෙනකොට -30 පැනලා.... මේ වින්ට එකට අද තමා වැඩිම උනේ... මෙට ඉඳන් ආයේ නොමල්..... ලබන සතියේ -2, -3
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 1/9

    මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති ධූරයට පත් වී අදට වසර 4කි.

    ස්ටීව් ජොබ්ස් විසින් ප්‍රථම වරට අයිෆෝනය ලොවට ඉදිරිපත් කලේ අදවෙනි දිනකයි.