~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කක්කා බර හැදිලා වගේ,...... :baffled::baffled::baffled::baffled:

    මටනම් හිතෙන්නේ චූ බරේ කියලා... :lol:

    කක්කා දාද්දි, චූ පොඩ්ඩකුත් යනවා ඇති....
    :yes::yes:

    මුං කක්කා චූ දාන එවුවා බලනවා ...:dull::dull:
    අර නිකියා ඒවම බලලාමත් වෙලාද කොහෙද දැං පේන්න නෑ වැඩිය ..:rolleyes:

    මුන් ඔක්කොම අර කොහෙවත් ඉන්න තඩි පිරිමි කකුල් සදනියාව ලොකුකරගෙන, මගේ චුටි සහේලි නංගිට අපහාස කරනවා :angry::angry::angry:
    තොපිලගේ කටවල් හැදිගවිලාම පල :angry:

    මණ්ඩපේ නරක කතා කියන්න එපා :angry:
     
    මුන් ඔක්කොම අර කොහෙවත් ඉන්න තඩි පිරිමි කකුල් සදනියාව ලොකුකරගෙන, මගේ චුටි සහේලි නංගිට අපහාස කරනවා :angry::angry::angry:
    තොපිලගේ කටවල් හැදිගවිලාම පල :angry:

    මණ්ඩපේ නරක කතා කියන්න එපා :angry:

    හම්බෝ...... මැරිලා නෑ මේ ඉන්නෙ උබ .:P

    සහේලි චූටීලු. කොහෙද දන්නෙ නෑ.. නිකමට අහන්නෙ කොහෙද බං චූටි :confused:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මුන් ඔක්කොම අර කොහෙවත් ඉන්න තඩි පිරිමි කකුල් සදනියාව ලොකුකරගෙන, මගේ චුටි සහේලි නංගිට අපහාස කරනවා :angry::angry::angry:
    තොපිලගේ කටවල් හැදිගවිලාම පල :angry:

    මණ්ඩපේ නරක කතා කියන්න එපා :angry:

    ඉතින් මනුස්සයෝ දැකපු දේ නේ කිව්වේ....බලාපන්කෝ අර කට නිකන් තැම්බ තිබ්බා වගේ ඔහොක් කරන ඉද්දි හිතෙන්නේ කක්කි බර හැදිලා යා ගන්න විදිහක් නැතුව ඉන්නවා වගේ කියල.:oo::oo::oo:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මුන් ඔක්කොම අර කොහෙවත් ඉන්න තඩි පිරිමි කකුල් සදනියාව ලොකුකරගෙන, මගේ චුටි සහේලි නංගිට අපහාස කරනවා :angry::angry::angry:
    තොපිලගේ කටවල් හැදිගවිලාම පල :angry:

    මණ්ඩපේ නරක කතා කියන්න එපා :angry:

    ඒ ඩිංගට මු වස් කවියක් ලියලනේ.....
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඉතින් මනුස්සයෝ දැකපු දේ නේ කිව්වේ....බලාපන්කෝ අර කට නිකන් තැම්බ තිබ්බා වගේ ඔහොක් කරන ඉද්දි හිතෙන්නේ කක්කි බර හැදිලා යා ගන්න විදිහක් නැතුව ඉන්නවා වගේ කියල.:oo::oo::oo:

    :lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    හම්බෝ...... මැරිලා නෑ මේ ඉන්නෙ උබ .:P

    සහේලි චූටීලු. කොහෙද දන්නෙ නෑ.. නිකමට අහන්නෙ කොහෙද බං චූටි :confused:

    අනේ මන්දා මටත් හිතාගන්න බැරි ඒකයි..... ඇත්තටම කොහේද?:baffled::baffled::confused:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තොපි නිදිද?

    Hba6dFT.gif
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉස්සර ෆේස්බුක් වල තිබුන නේද තමුන්ගේ ප්‍රොෆයිල් එක තමුන්ගේ ෆ්‍රෙන්ඩ් නොවන කෙනෙකුට පේන විදිහ බලාගන්න පුළුවන් ඔප්ෂන් එකක්...
    ''looks like '' වගේ පොඩි බට්න් එකක්...
    දැන් ඒක නැද්ද ?
    අයින් කරලද ?
    හොයා ගන්න බෑනේ....:confused::confused::confused: