ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,500
    17,500
    113
    Auckland
    :no: මට හයියෙන් යන්න ඕනා නෑ..... අර බීට් එක අහගෙන ආතල් එකේ යන්න තියෙනවා නම්...... :love: කොහෙද ඉතින් නැන්දා ගේම නේ බයික් ආයේ බෑ කියලා........ :(

    හොනට් කියන්නෙ ලන්කාවෙ මාකට්ම බයික් එක. ඒ වගේම ජිල්මාට් කේස් වැඩිම බයික් එක. හරි බයික් එකක් ගත්ත නම් කිසි කේස් එකක් නෑ. හැබැයි වට්ටගන්න නම් එපා කෙලගෙන ගිහින්. එන්ජින් මවුන්ට් කැඩෙන්නෙ. ගොඩක් බයික් වල ඕක පාස්සලා තියෙන්නෙ. මොනො ශොක් එහෙම හොදට තියන බයික් එකක් ගත්ත නම් ගොඩම තමා. හැමදේම 100% බලාපොරොත්තු වෙන්න එපා, ගොඩක් බයික් වල ටැන්කිය පේන්ට් කරල තියෙන්නෙ මොකද පොඩ්ඩක් එහෙමෙහෙ උනත් තුවාල වෙනව, මාමාගෙ බඩ වගේ තඩි නිසා. :P

    අනික hornet වල පිකප් එක අඩුයි. ඒක හින්ද බය වෙන්න එපා. ට්‍රැෆික් එකේ නවත්තලා පටන් ගන්නකොට එහෙම බජාජ් එක්ක යන්නත් ටිකක් ගේමක් දෙන්න වෙනව. ලග පිකප් නෑ.:rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    උඹේ 180ක් නේද.. එහෙමනම් ඉතින් තියෙන්නේ හොඳ බල්බ් එකක් එකක් දාන එක.. ෆිලිප්ස් සුපර් බ්‍රයිට් හරි මොකක්හරි එකක් තිබ්බා බන් ඒකෙ නම් එලිය තියනව සැරට. දන්න අය කියයි.:yes:

    Philips extreme vision
    Osram night breaker

    මේ දෙකෙන් එකක් හොයල ගනිං. 55w තමයි එන්නේ. ලංකාවේ තියෙද දන්නේ නෑ. ඔරිජිනල් ඒවම දාන්න ඕනා. ඒක ගණන් ඇති. ඕවගේ බාල ඒවා දානවා නම් වැඩක් නෑ ඊට හොඳයි කොම්පැනි එකෙන් ඔරිජිනල් එන හැලොනික්ස් බල්බ් එකක්ම දාන්න. නිල්පාට කෝටින් එකක් එන චයිනිස් හැලජන් බල්බ් නම් දාන්න එපා සුදු එලිය ආවට visibility එක අඩුයි.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන්ලා මම bike එකක් ගත්ත. :cool:;):D
    ඒක register කරලා number එකත් ආව ඊයේ. :yes:
    දැන් මොනවද මචන්ලා කරන්න තියෙන්නේ? :confused:
    AG Office ගිහින් මොනවා හරි කරන්න තියෙනවද? :oo::dull::baffled:
    number plate එක හදාගන්නෙ කොහොමද?
    :eek::sorry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    මේකයි දැන් මගේ බයික් එකේ තත්වේ
    ජපානෙන් ගෙන්නලා මෙහෙට අවුරුද්දක් වගේ නිකන් තියලා
    තාම start කරන්න අමාරුයි choke එක අදින්න වෙනවා, but start වුනාට පස්සේ යකා වගේ,
    කාර්බ් ෆුල් සුද්ද කරන්න වෙනවා ඊට පස්සේ tune කරන්න වෙනවා, engine oil, oli filter, air filter මාරු කරන්න වෙනවා, ඊට පස්සේ නම් එක self එකෙන්ම stat වෙනවා,
    පිටි පස්සේ brake light switch and ලීවර් එක උස්සන spring දාන්න ඕනෑ. silencer එක paint කරන්න ඕනෑ,

    dilan motors lagata geniyanna haduwe 5k vage yayi okoma vada valata

    https://www.facebook.com/pages/Dilan-Motors/715077891864583
     
    Last edited:

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    VTR එකක් හෝ හොනට් එකක් 3.5 ට අඩුවෙන් සොයමින් සිටි..අනේ හොයලා දෙන්න..

    VTR නම් දැකපු කාලයක් මතක නැත :no:

    හොනට් 3 ක් තියනව දැනුත් 3.40ක් කියනව. :eek::eek:
    ඒත් කිරියෙ එකෙක්ට දෙන්න සුදුසු නෑ බං. :yes:
    හොනට් ගන්නව කියන්නෙ දැලිපිහියෙන් කිරි කනව වගේ තමයි..:frown::frown: එලකිරි බඩ්ඩක් සෙට් උන ගමන් අනිව උඹට PM එකක් දාන්නම්.
    උඹ කොහෙන් හොනට් ගත්තත් හොඳට දන්න එකෙක් (හොනට් තුන හතරක් පාවිච්චි කරපු එකෙක්) ව එක්කන් ගිහින් එක පාරක් නෙවෙයි දෙතුන් පාරක් චෙක් කරල ගනින් මචෝ.
    මොකද ලන්කාවෙ බයික් 10ක් ගත්තොත් 9ක්ම තියෙන්නෙ අකල් මරන. අන්දවපුව.. :shocked::shocked:
    චැසි නම්බරේ එන්ජින් නම්බරේට ගැලපෙනවද කියල බලපන්.
    ඒත් ඉතින් දැං ඒකත් හොයන්න බෑ බං. දෙකම කොටනව :lol::lol:
    විශේශයෙන්ම කුරුනෑගලින් ගන්නව නම් දවසම හරි චෙක් කරල ගනින් මචෝ.. :yes::yes:
    පිට පෙනුමට ‍රැවටිලා නම් හොනට් ගන්න එපා
    :no::no::no:

    තව මොනව හරි ඕන නම් PM එකක් දාපන් ..
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචන්ලා මම bike එකක් ගත්ත. :cool:;):D
    ඒක register කරලා number එකත් ආව ඊයේ. :yes:
    දැන් මොනවද මචන්ලා කරන්න තියෙන්නේ? :confused:
    AG Office ගිහින් මොනවා හරි කරන්න තියෙනවද? :oo::dull::baffled:
    number plate එක හදාගන්නෙ කොහොමද?
    :eek::sorry:

    සතියකින් විතර නම්බර් ප්ලේට් දෙක බයික් එක ගත්ත තැනට එයි. :yes:
    උඹට ඔය Insurance එකෙන් දීල ඇත්තෙ Temporary Cover Note එකක්.
    උඹ ඒ නිසා බයික් එකේ පොතයි (CR) ඔය Cover Note එකයි අරන් පලයන් Insurance Company එකේ Branch එකකට.
    ඊට පස්සෙ උන් Original Copy එක හදල දෙයි. :yes:
    ඊට පස්සෙ ඒකත් අරන් පලයන් ආදායම් බලපත්‍රය හදාගන්න. :yes:
    ඕකට දුම් පරීක්ශාව ඕන නෑ. BrandNew වාහන පලවෙනි අවුරුද්ද දුම් පරීක්ශාව කරන්න ඕන නෑ.. :yes:
    ආදායම් බලපත්‍රය නෑ කියන්නෙ ඉතින් දඩයක් තමා :nerd::nerd:
    මොක ගත්තත් පරිස්සමෙන් පැදපන් :cool::cool:
     
    • Like
    Reactions: KPZ

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    VTR නම් දැකපු කාලයක් මතක නැත :no:

    හොනට් 3 ක් තියනව දැනුත් 3.40ක් කියනව. :eek::eek:
    ඒත් කිරියෙ එකෙක්ට දෙන්න සුදුසු නෑ බං. :yes:
    හොනට් ගන්නව කියන්නෙ දැලිපිහියෙන් කිරි කනව වගේ තමයි..:frown::frown: එලකිරි බඩ්ඩක් සෙට් උන ගමන් අනිව උඹට PM එකක් දාන්නම්.
    උඹ කොහෙන් හොනට් ගත්තත් හොඳට දන්න එකෙක් (හොනට් තුන හතරක් පාවිච්චි කරපු එකෙක්) ව එක්කන් ගිහින් එක පාරක් නෙවෙයි දෙතුන් පාරක් චෙක් කරල ගනින් මචෝ.
    මොකද ලන්කාවෙ බයික් 10ක් ගත්තොත් 9ක්ම තියෙන්නෙ අකල් මරන. අන්දවපුව.. :shocked::shocked:
    චැසි නම්බරේ එන්ජින් නම්බරේට ගැලපෙනවද කියල බලපන්.
    ඒත් ඉතින් දැං ඒකත් හොයන්න බෑ බං. දෙකම කොටනව :lol::lol:
    විශේශයෙන්ම කුරුනෑගලින් ගන්නව නම් දවසම හරි චෙක් කරල ගනින් මචෝ.. :yes::yes:
    පිට පෙනුමට ‍රැවටිලා නම් හොනට් ගන්න එපා
    :no::no::no:

    තව මොනව හරි ඕන නම් PM එකක් දාපන් ..

    ඉසුරුවට සපෝට් එකක් දීපන් මචෝ... මං නම් කියන්නේ පොරට VTR එකකට යන්න කියලා.. මරාලයක් සෙට් වෙන්න තියන චාන්ස් එක අඩු නිසා..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකයි දැන් මගේ බයික් එකේ තත්වේ
    ජපානෙන් ගෙන්නලා මෙහෙට අවුරුද්දක් වගේ නිකන් තියලා
    තාම start කරන්න අමාරුයි choke එක අදින්න වෙනවා, but start වුනාට පස්සේ යකා වගේ,
    කාර්බ් ෆුල් සුද්ද කරන්න වෙනවා ඊට පස්සේ tune කරන්න වෙනවා, engine oil, oli filter, air filter මාරු කරන්න වෙනවා, ඊට පස්සේ නම් එක self එකෙන්ම stat වෙනවා,
    පිටි පස්සේ brake light switch and ලීවර් එක උස්සන spring දාන්න ඕනෑ. silencer එක paint කරන්න ඕනෑ,

    dilan motors lagata geniyanna haduwe 5k vage yayi okoma vada valata

    https://www.facebook.com/pages/Dilan-Motors/715077891864583

    උන් ගැන මං දන්නේ නෑ.. එක තැන තිබ්බ බයික් වල ඔය කේස් තියනවා. සයිලන්සර් හීරිලා ගිහිල්ලද?

    ඕකෙ එහෙම කේස් වෙන්න තරම් දෙයක් නෑ හොඳ එකෙක් ගාවට දාපන්..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්ලා මම bike එකක් ගත්ත. :cool:;):D
    ඒක register කරලා number එකත් ආව ඊයේ. :yes:
    දැන් මොනවද මචන්ලා කරන්න තියෙන්නේ? :confused:
    AG Office ගිහින් මොනවා හරි කරන්න තියෙනවද? :oo::dull::baffled:
    number plate එක හදාගන්නෙ කොහොමද?
    :eek::sorry:

    උඹේ ත්‍රෙඩ් එකට උත්තර හම්බවෙලා තිබ්බ නේද මචෝ.. පරිස්සමින් පැදපන්..:)
     
    • Like
    Reactions: KPZ

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,247
    4,388
    113
    ඇයි එන්නද
    උන් ගැන මං දන්නේ නෑ.. එක තැන තිබ්බ බයික් වල ඔය කේස් තියනවා. සයිලන්සර් හීරිලා ගිහිල්ලද?

    ඕකෙ එහෙම කේස් වෙන්න තරම් දෙයක් නෑ හොඳ එකෙක් ගාවට දාපන්..:yes:

    කේස් නම් නැ මචෝ මේවා දාන්න නැතුව දුවන්න පුළුවන්,

    එත් full service එකක් දුන්නම, තවත් හොදයි නේ, මට quality එකට ඒවා තියෙන්න ඕනෑ

    silencer eka bate set vena thana kata gava tikak malakada kala eka paint karanna ona

    10965365_10204796451464482_1953801818_n.jpg
     
    Last edited:

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    Philips extreme vision
    Osram night breaker

    මේ දෙකෙන් එකක් හොයල ගනිං. 55w තමයි එන්නේ. ලංකාවේ තියෙද දන්නේ නෑ. ඔරිජිනල් ඒවම දාන්න ඕනා. ඒක ගණන් ඇති. ඕවගේ බාල ඒවා දානවා නම් වැඩක් නෑ ඊට හොඳයි කොම්පැනි එකෙන් ඔරිජිනල් එන හැලොනික්ස් බල්බ් එකක්ම දාන්න. නිල්පාට කෝටින් එකක් එන චයිනිස් හැලජන් බල්බ් නම් දාන්න එපා සුදු එලිය ආවට visibility එක අඩුයි.

    thanks machan :yes::yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කේස් නම් නැ මචෝ මේවා දාන්න නැතුව දුවන්න පුළුවන්,

    එත් full service එකක් දුන්නම, තවත් හොදයි නේ, මට quality එකට ඒවා තියෙන්න ඕනෑ

    බ්‍රේක් ලයින් සුද්ද කරලා බ්‍රේක් ඔයිල් මාරු කරපන්..

    බ්‍රේක් පෑඩ් වුනත් බලලා ඕනෙනම් දාපන්..:yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඉසුරුවට සපෝට් එකක් දීපන් මචෝ... මං නම් කියන්නේ පොරට VTR එකකට යන්න කියලා.. මරාලයක් සෙට් වෙන්න තියන චාන්ස් එක අඩු නිසා..:yes:

    VTR EFI එකකට යන්න පුලුවන් නම් ඔය කේස් මුකුත් නෑ. ලෙඩත් අඩුයි
    ලන්කාවෙ ගොඩක් තියෙන්නෙ 2006,2007,2008 මොඩ්ල්... 2009 ඒව බොහොම අඩුයි..
    MC 33 එල
    හැබැයි ඉතින් මලාට MC 20 නම් ගන්න හොඳ නෑ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    VTR EFI එකකට යන්න පුලුවන් නම් ඔය කේස් මුකුත් නෑ. ලෙඩත් අඩුයි
    ලන්කාවෙ ගොඩක් තියෙන්නෙ 2006,2007,2008 මොඩ්ල්... 2009 ඒව බොහොම අඩුයි..
    MC 33 එල
    හැබැයි ඉතින් මලාට MC 20 නම් ගන්න හොඳ නෑ.

    4ක් 5ක් විතරනේ EFI ඒවා.. මුගෙ ගානට ගන්න අමාරුයිනේ බන්...:sorry:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    4ක් 5ක් විතරනේ EFI ඒවා.. මුගෙ ගානට ගන්න අමාරුයිනේ බන්...:sorry:

    ඕක තමයි බං වෙන්න ගොඩක් එවුන්ට. තියන ගානට බයික් නෑ. බයික් වල ගානට සල්ලි නෑ. ඉතින් හදිස්සි වෙලා මොකකට හරි කර ගහනව. පරන ඒවගෙ බෙයාරින්ග් කේස් එකක් එනව V Type නිසා. අලුත් එකත් V Type උනාට Block එක ටිකක් වෙනස් ඒක නිසා අර කේස් එක නෑ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕක තමයි බං වෙන්න ගොඩක් එවුන්ට. තියන ගානට බයික් නෑ. බයික් වල ගානට සල්ලි නෑ. ඉතින් හදිස්සි වෙලා මොකකට හරි කර ගහනව. පරන ඒවගෙ බෙයාරින්ග් කේස් එකක් එනව V Type නිසා. අලුත් එකත් V Type උනාට Block එක ටිකක් වෙනස් ඒක නිසා අර කේස් එක නෑ

    ඔය ක්‍රැන්ක් බෙයාරින් කේස් එක මචෝ ස්පාඩා මොඩ්ල් එකෙන් පස්සෙ නෑ නේද...:confused::confused:
     
    Status
    Not open for further replies.