‍x265 HEVC ෆිල්ම් බාන්න සයිට් එකක්.

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මං පරණ ආව ඒවාගේ x265 නම් සබ් එකත් එක්කම වගේ ගත්තා. දැන් බලපන් American Heist, Everly වගේ එකක් ගත්තම Micromkv උන්දැලා එන්කෝඩ් කරපු ඒවාගේ සබ් නෑ. ඒවාට පිටින් අරන් x264 ඒවාගේ සබ් දැම්මම ටයිම් ෆ්‍රේම් සින්ක් වෙන්නේ නෑ :no::no:

    WEB-DL ගැන කතා කරන්ඩ එපා ඉතින්...BluRay ගැන කිව්වේ...WeB-DL koi ekath wenas bn
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    thanks macho


    11.gif
    11.gif
    11.gif