:) කෙනෙක්ගෙ ලෙඩක් දුකක් තමන්ගෙ වාසියට හරව ගන්න ජාතියෙ අමනුස්සයො සමාජයෙ හැමතැනම නංගි...ඒ මිනිස්සු නිසාම හොඳ මිනිස්සුත් මේ සමාජයෙන් එන්න එන්න ඈත් වෙනව මං හිතන්නෙ.මොකද තමනුත් ඒ ගණයට වැටෙනවට අකමැති හින්දා...
කාලෙන් කාලෙට එක එක අය එනව..අපේ පරණ සිංහල වෙද මහත්තුරු ඉඳල තියෙනව සෑහෙන්න දක්ෂ.ඒත් දැන් ඒ අය...