1. vpsupun

    Samsung Galaxy Note

    එල එල .. ලොකු වැඩියි වගේ තමා.. ඒත් ටික දවසක් යනකොට දැනෙන්නේ නෑ ඒක . මේ thread එක පටන් ගත්තේ ෆෝන් එක ගත්ත දවසේ බං. නැති උනේ 2nd April. හොයා ගත්තේ 5th April. :)
  2. vpsupun

    help! internet sharing between laptop and android phone

    එල එල ..... :)
  3. vpsupun

    help! internet sharing between laptop and android phone

    මචං මගේත් තියෙන්නේ පරණ acer laptop එකක් (Aspire 4315 :P). ඒත් එල කිරි වගේ වැඩ. පොඩ්ඩක් drivers check කරල බලන්න. මොකද ඔය laptop වලට Atheros, Broadcom drivers දෙකම support කරනවා. පොඩ්ඩක් ඒක check කරල බලන්න.
  4. vpsupun

    help! internet sharing between laptop and android phone

    මචං පුළුවන්නම් connectify setting tab එකේ screenshot එකක් දාපන්.
  5. vpsupun

    help! internet sharing between laptop and android phone

    ඒක තමයි කේස් එක. "Wifi Ad-Hoc Encrypted" කියන එක හරියන්නේ නෑ. Access Point එකක් විදියට තමා හදන්න ඕනේ. ඒ option එක නැති වෙන්න බෑ. මමත් පාවිච්චි කරන්නේ free version එක. පොඩ්ඩක් බලන්න පරණ version එකක්ද දාගෙන තියෙන්නේ කියල. මොකද ඕක දාන්නෙ access point එකක් හදන්න නේ. ඉතිං ඒ option එක තියෙන්නම ඕනේ. :)
  6. vpsupun

    help! internet sharing between laptop and android phone

    මචං මෙච්චරයි කරන්න ඕනේ. Settings tab එකේ -> Hotspot Name : Connectifiy-<any name> Password : <any password> Internet to Share : <Select working internet connection to share> Advance Settings වල -> Share Over : Wi-Fi Sharing Mode : Wi-Fi Access Point, Encrypted (WPA2) Than, Start Hotspot ක්ලික්...
  7. vpsupun

    ANDROID වැඩකාරයෝ

    වැදගත්ම දේ කියල නෑ නෙ :D. මොකද්ද බං ෆෝන් එක :confused: ?
  8. vpsupun

    Samsung Galaxy Note

    තැන්කූ මචංලා ... එල එල .. :) නියමයි මචෝ :) . කොහොමද root කරල එහෙම ගත්තද :yes: ?
  9. vpsupun

    Samsung Galaxy Note

    නෑ නෑ. මම midnote ROM එක නම් පාවිච්චි කරලා නෑ. නමුත් හැම ROM එකක්ම වගේ flash කරන්නේ CWM වලින්. හැබැයි , ROMs එකින් එකට කරන්න තියන දේවල් වෙනස්. ඉතිං හොඳම දේ තමයි දීල තියන Guide එක follow කරන එක. XDA forum එකෙන් නේද guide එක හොයා ගත්තේ. ඒ තියන steps ටික follow කරන්න වැඩේ ගොඩ. අවුලක් තියන තැනක්...
  10. vpsupun

    help! internet sharing between laptop and android phone

    Connectify තමා මට නම් හරි ගියේ .. මට ඒක හොඳට වැඩ කලා. මොකද්ද connectify එකේ තියෙන් ප්‍රශ්ණය... ? ඒ ගැන නම් හෙල්ප් එකක් දෙන්න පුළුවන්.
  11. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මොකද්ද මචෝ follow කරපු guide එක ? වැඩ කරන්නේ නෑ කියන්නේ මොකද්ද (market එක launch වෙන්නේ නැද්ද, Items පෙන්නන්නේ නැද්ද, Items අඩුයිද) ? market app එකේ data clear කරල බලන්න මුලින්ම.
  12. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මචං මම lookout නම් දාල බලලා නෑ. Samsung Mobile Tracker එක නම් Hidden SMS එකක් යවල Auto 3G, GPS on කර ගන්නවා. lookout එහෙම කරනවද නැද්ද කියල sure නැත්නම් test කරල බලන්න. ඒක තමා හොඳම දේ.
  13. vpsupun

    ANDROID වැඩකාරයෝ

    lookout හරි prey හරි දා ගන්න. මොකක් උනත් දාගෙන test run එකක් දාල බලන්න.
  14. vpsupun

    Samsung Galaxy Note

    Install Titanium Backup (Free Version is OK) and Remove all unwanted apps :) REMEMBER : take a full CWM backup before this operation :)
  15. vpsupun

    ANDROID වැඩකාරයෝ

    හොයා ගන්න උදව් වුනේ Samsung Mobile Tracker එක. පහල තියනවා link එක. නමුත් උස්සනකොටත් low Battery නිසා වැඩිවෙලා ට්‍රැක් කරන්න බැරි වුනා. නමුත් ෆෝන් එන ගෙනිච්චේ කොහාටද කියන එක හොයා ගත්තා. :) http://www.elakiri.com/forum/showpost.php?p=12442829&postcount=3076
  16. vpsupun

    ANDROID වැඩකාරයෝ

    උඹේ බජට් එක කීයද කියපන් මුලින්ම :) ඹවු බන්.. නැතිවුනු වෙලේ EK එකේ මේ thread එකේම post එකක් දැමමනේ මචංලා :shocked: .... තැන්කූ බං...;) කොහොම හරි ෆෝන් එක නම් ගත්තා. දැං ඕක පොලීසියෙන් ආපහු අතට ගන්න එක තමා ගේම. මචං මගේ ෆෝන් එක උස්සපු එක crime එකක් විදයටයි ලිව්වේ. ඒ නිසා නඩු කියන්නේ මම නෙවෙයි...
  17. vpsupun

    ANDROID වැඩකාරයෝ

    එල එල ... :)
  18. vpsupun

    ANDROID වැඩකාරයෝ

    Tracker එකෙන් විස්තර ටිකක් ගත්තා. උස්සනකොටත් බැටරි බැහැල තබුනු නිසා වැඩි වෙලා tracker එකෙන් වැඩක් ගන්න බැරි වුනා. ඉතුරු විස්තර හොයා ගත්තතේ පොඩි Investigation පාරක් දාලා :) .
  19. vpsupun

    ANDROID වැඩකාරයෝ

    Found my Galaxy Note මචංලා , හෙන ගේමක් දීල අන්තිමට හොරුත් එක්කම මගේ නැතිවුනු Galaxy Note එක හොයා ගත්තා :). මේ දවස් දෙක තුනේ හෙන කට්ටක් කාල තමා හොරු අල්ල ගත්තේ. දැං ෆෝන් එක පොලීසියේ. නඩු පටන් ගන්නකල් ෆෝන් එක ගන්න බැරි වෙයි වගේ :(. කොහොම උනත් ෆෝන් එක හොයා ගත්ත එකම මදෑ.. ඒ වගේම මගේ ෆෝන් එක...
  20. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මොකද්ද බං යනවා කියන්නේ... එනවා කියපන් :yes:.. උඔ අපේ රටට නේ එන්නේ යකෝ. උඔ දන්නේ නැද්ද බං ලංකාවෙත් Internet තියනවා දැං :lol:. එල කිරි තහනම් කරලත් නෑ මෙහේ. අපිත් මෙහේ full time තමා බං Job කරන්නේ. ඒ අස්සේ MSc එකකුත් කරනවා. ඒත මේ ලස්සනට එලකිරි පැත්තෙත් එන්නේ. උඹ ලංකාවට ආවම ආයිත් ලොගින් වෙලා වරෙන්...

    No contents