1. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මොකද්ද බං GNote එකේ තියන සිංහල අවුල. හොඳට වැඩ කරනවා බං අපේ. උඔ පාවිච්චි කරන්නේ මොන රටට release කරපු ROM එකක්ද. India වලට ආපු අලුත් Updates වල (LB2 වගේ) සිංහල 100% හොඳට render වෙනවා. ආයේ මොනවත් කරන්න ඕනේ නෑ.
  2. vpsupun

    Rep power එක දෙක වෙලා

    මට තියෙන්නේ එක කොටුවයි. ඒත් මගේ රෙප් පවර් එක 6යි කියල පෙන්නනවා. ඒක උනේ කොහොමද? ඒ කියන්නේ මම එකක් Approve කලොත් 6ක් ඒ කෙනාට ලැබෙනවද ?
  3. vpsupun

    ANDROID වැඩකාරයෝ

    එහෙමද. මරුනේ ... ටිකක් හොයල බලන්න ඕනේ. Thanks for the Info.
  4. vpsupun

    ANDROID වැඩකාරයෝ

    Battery Reset & Calibration මචංලා, මෙතන ගොඩක් Custom ROMs පාවිච්චි කරන, නිතර Flash කරන අය ඉන්නවා . එහෙම නිතර නිතර කරනකොට සමහර විට battery ප්‍රශ්න එන්න පුළුවන් (ඉක්මනට බහින, Battery එකපාර drop වෙන). එහෙම වෙලාවට කරන්න පුළුවන් හොඳම දේ තමයි battery reset කරල calibrate කරන එක. මේ දේ කරන්න ෆෝන් එක...
  5. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මචං, Virus Guard එකක් විදියට Kaspersky හොඳ වෙන්න ඕන. ඒත් tracker software එකක් වදියට හොඳයි lookout. අපේ අවශ්‍යතාවයට හරි යනවා නම් කොයිකත් එකයි මචෝ. කෝකටත් permanent solution එකක් විදියට පාවිච්චි කරන්න කලින් test පාරක් දාල බලන්න. හරියට වැඩද කියල. මොකද Samsung tracker එක නම් GPS, 3G (මන් හිතන්නේ...
  6. vpsupun

    ANDROID වැඩකාරයෝ

    Mobile Tracker මචංලා, මගේ ෆෝන් එක නැතිවුන නිසා මම කියන්නේ. උඹලා ඔය ෆෝන් තියන ඒව පරිස්සම් කරගන්න ගන්න පුළුවන් උපරිම දේවල් කරල තියාගනිල්ලා. සමහර අය ෆෝන් එකත් එක්ක නිකන් දෙන features වත් පාවිච්චි කරන්නේ නෑ. මම දන්න දේවල් කීපයක් මම කියන්නම් ෆෝන් එක පරිස්සම් කරගන්න. එකක් තමයි Samsung official...
  7. vpsupun

    ANDROID වැඩකාරයෝ

    PM කලා මචෝ
  8. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මම PM කරන්නම්.
  9. vpsupun

    ANDROID වැඩකාරයෝ

    නෑ බං :no: . නැතිවුනු විදිය පස්සේ මම දාන්නම්. දැනට මේක පොලිස් කේස් එකක් නිසා විස්තර මෙතන දාන්න බෑ බං. :(
  10. vpsupun

    ANDROID වැඩකාරයෝ

    I've lost my Galaxy Note මචංලා. පහුගිය දවස් ටිකේ මේ පැත්තෙ එන්නත් බැරි වුනා, මගේ thread එකේ ප්‍රශ්න අහපු එවුන්ටත් උත්තර දෙන්න බැරි වුනා (ඒකේ ප්‍රශ්ණ වලට උත්තර දීපු නවෝදයට ස්තූතියි). මචංලා මට පෙරේද (2nd) අකරතැබ්බයක් උනා. මගේ අරන් මාස දෙකක් වත් උනේ නැති Galaxy Note එක එකෙක් හොරකම් කරල බං :(...
  11. vpsupun

    ANDROID වැඩකාරයෝ

    එහෙම එකක් නම් නෑ මන් දන්න තරමට. මොකද kernel එකත් එක්ක සම්බන්දයක් නැති නිසා. පොඩ්ඩක් අර thread එක බලපන් මචෝ. ඌ හෙන ගේමක් දීල වැඩේ කරන විදිය හොයාගෙන තියෙන්නේ. හැබැයි ඌ කියල තියන ෆෝන් වලට විතරයි වැඩ කරන්නේ. XDA එකේ ඔය ෆෝන් තියන හැමෝම වාගේ ඕක තමා පාවිච්චි කරනනේ.
  12. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මචං වෙන මුකුත් ඕනේ නෑ. Triangle Away App එක දා ගනින්. https://play.google.com/store/apps/details?id=eu.chainfire.triangleaway Free App එක ඕනේ නම් තියනවා http://forum.xda-developers.com/showthread.php?t=1494114
  13. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මචං .. අර කලින් thread එකේ (samsung galaxy note) මම දැම්ම guide එක. ඒක තමයි තියන හොඳම guide එක. එක කියවපන්. මේ තියෙන්නේ ROOT Guide එක. http://www.elakiri.com/forum/showpost.php?p=12429797&postcount=111 මේ තියෙන්නෙ Custom ROM Guide එක...
  14. vpsupun

    Samsung Galaxy Note

    link එක හරි. ඒ වගේම ඒකා පට්ටම වැඩකාරයෙක් තමයි බං. හැබැයි කට්ටියම (Imilka ඇතුළුව) ඔය ROMs ඔක්කොම Port කරන්නේ samsung වලින් leak වුනු Chinese ICS ROM එකක් උඩ තමයි. ඒ කියන්නේ ICS Stock (leaked version) + AOSP ICS :D
  15. vpsupun

    Samsung Galaxy Note

    එල එල මචෝ ... මේ තියෙන්නේ දැනට තියන පට්ටම ROM එක (AOSP ICS). pure, clean, fast http://forum.xda-developers.com/showthread.php?t=1516515 ලස්සන හැඩ වැඩ ඕනේ නම් ICS Stunner තමා හරියන්නේ. http://forum.xda-developers.com/showthread.php?t=1552554 අර නවෝද් කිවුවා වගේ එකපාර කියවල කරන්න යන්න එපා...
  16. vpsupun

    Samsung Galaxy Note

    Galaxy Note වල නම් මචෝ CM9 එච්චර popular නෑ :no:. මොකද එයාලා දීපු ROM එක stable නෑ. bugs ගොඩායි :(. එත් pure ASOP ICS උඩ හදපු ROM තමයි හොඳටම නැගලා යන්නේ :). Imilka කියන ඩයල් එක තමා ඕක port කලේ. හැමෝම ඕක අරගෙන තමා එක එක ROMs out කරන්නේ. හැබැයි මේ පාර (අලුත් version) එක හදන්න Imilka CM9 team...
  17. vpsupun

    Samsung Galaxy Note

    Best guide in the world (for galaxy Note) http://forum.xda-developers.com/showthread.php?t=1329360 OR download this zip (කලින් දීපු ලින්ක් එකේ පෝස්ට් එක ලියපු කෙනාම තමා මේකත් හදල තියෙන්නේ). developers.com/attachdl/378ddb47ff1082f0e5d816ed402eef52/4f7966db/9/5/0/3/3/3/How_to_Root_Note.rar...
  18. vpsupun

    Samsung Galaxy Note

    CM9 වගේ තමයි. AOSP ICS 4.0.4 . MAXXA ROM එක. :) :)
  19. vpsupun

    Samsung Galaxy Note

    උඹ මොනවද බං ඕකෙන් කරන්නේ. heavy use නැත්නම් ඕකේ battery life එක maxxa .. මගේ මේ වෙනකොට 3d 18h 21m 28s on battery :D තව 20% ඉතුරුත් තියනවා. sure නැත්නම් කියපන් screenshot එකක් දාන්නම්. උඔ custom ROM එකක්ද පාවිච්චි කරන්නේ?
  20. vpsupun

    Samsung Galaxy Note

    උඔ මොනවද බං ඔය කියන්නේ. උඔ Image transfer කරන්න බෑ කිවුවේ Galaxy S2 and Galaxy Note ගැනද ?

    No contents