මන් උබ කපුවා කියල නෙමේ කිව්වේ.. වැරදියට තෙරුන් අරන් තියෙන්නේ..
අනෙම් මන්ද , දන්නා දෙයක් අනිත් අයත් එකක් බෙදාහද ගෙන හොදක් කරන්න ගියාම ඔහොම තාමා බන්.
මන් එක පිලිගනවා. මන් දන දේවල් අනිත් යට කියල දුන්න එක වැරදිද බන්.. අනික මන් නෙමේ නේ iphone හැදුවේ. එක නිසා ඉතින් එකේ මොන ලෙඩේ තිබත් මට කමක් නැ.
android ගෙන දන්නේ නැ.. ඒ උනාට ඉගෙන ගන්න අසයි. පුළුවන් නං සිංහල හදාගන්න හෙල්ප් එකක් දීපන්..![]()
මම කොහෙද උඹට බන්නේ කාටවත් කියල දුන්න කියල මමත් කැමතියි ඒවගේ දේවලට. උඹ පොඩ්ඩක් හොදට කියව්වනම් මේ වෙද්දී දැනගන්න ඕනා Samsung Galaxy Not, Galaxy S2 වගේ phone වලට SL වලට ආපු update එක දැම්ම නම් සිංහල එලට වැඩ කියල. අනික phone වලට region wise language support එකක් නෑ. මොකද iOS එක වගේ නෙමේ මචන් Android කියන්නේ Android වල languages පොඩ්ඩයි තියෙන්නේ ඉතුරු ඒවා add කරන්නේ manufactures ලා මචන්. උඹ phone එක රූට් කළා නම් ඕන Android එකකට සිංහල දාන්න පුළුවන්. මෙන්න මම නුලක් දාල ඇති කොහොමද කරන්නේ කියල.
http://www.elakiri.com/forum/showthread.php?t=1161158


