1. vpsupun

    Samsung Galaxy Note

    ඌ කියල තියෙන්නේ උඹ කපල කියලද .. අම්මෝ මම නම් කිවුවේ මගේ රෙප් කපල කියල විතරයි. කවුද කියල නම් දන්නේ නැතෝ. මන් හිතන්නේ -3 වගේ තමා ලැබිල තියෙන්නේ....
  2. vpsupun

    Samsung Galaxy Note

    මගෙත් රෙප් කපල තිබ්බා :angry:. අනේ මන්දා මොන හේතුවකටද කියල :shocked:.
  3. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මේක try කරල බලපන්. Turn on USB debug mode in my phone Connect the phone to computer via USB Allow Windows to load drivers Disconnect phone from USB Turn off phone's USB debug mode Reconnect USB between phone and computer Successfully connect with Kies via the USB වැඩ කලේ නැත්නම්...
  4. vpsupun

    ANDROID වැඩකාරයෝ

    උඹේ ADB Drivers වල අවුලක් ද දන්නේ නෑ. මචං උඹේ ෆෝන් එක දැනට ගන්නේ Storage Media විදියටද නැත්නම් ADB Device එකක් විදියටද ?
  5. vpsupun

    ANDROID වැඩකාරයෝ

    නෑ මචං මේක කොහොමවත් OC කරපු එකක් නෙමේ. ප්‍රොසෙසර් එක එක කෙලින්ම 1.4 manufactured එකක්. දෙකේම තියෙන්නේ එකම නම නිසා ගොඩක් අය ඔය කතාව කියනවා. ගන්න කලින් පොඩි research පාරක් දාල තමා හොයාගත්තේ මේක genuine 1.4 එකක් කියල. Note එක S2 එකකට වඩා OC කරන්න පුළුවන් ඒකයි :) . Q2 වල තමා ICS GNote වලට දෙන්නේ...
  6. vpsupun

    ANDROID වැඩකාරයෝ

    OverClock කරන්න දෙයක් නෑ මචං GNote CPU එක කොහොමත් 1.4 . වැඩේ තියෙන්නේ AOSP දුවන්නේ 1.2 . Kernel sources නැති නිසා තමයි බං තාම ඕවා හරි යන්නෙ නැත්තේ :no:. AOKP එකක් GNote වලටත් port කරල තියනවා. දාල බැලුවා. ඒකත් මරු :yes:. ROM Control කියල එකක් තියනවා නේද ඕකේ. තාම ඒකේ bug වැඩි (GNote version...
  7. vpsupun

    ANDROID වැඩකාරයෝ

    ඔවු ඔවු ... video recording 1080p එනකල් අපෙත් වැඩ. මොනවා කරල ගොඩ දාගත්තද කියල නම් හොයල බැලුවේ නෑ. පොඩ්ඩක් හොයල බලන්නෝන. දැං හදන්න තියෙන්නේ 1.4Ghz වැඩ කරන විදයට CPU Speed එක Fix කරන එක විතරයි.
  8. vpsupun

    ANDROID වැඩකාරයෝ

    CM බබාලට තාම GNote එකට එකට හරියන ROM එකක් දෙන්න බැරි උනා :(. දීල තියන එක නම් ගන්නම දෙයක් නෑ. AOSP port කරන එවුන් තමා දැනට GNote වල රජ කරන්නේ :yes:. ආ.. තව දෙයක්.. අපිටත් 4.0.4 ඇවිත් තියෙන්නේ ... හූ... හූ... ;)
  9. vpsupun

    ANDROID වැඩකාරයෝ

    උඔ ICS upgrade කලේ Kies හරහා ද ? නැත්නම් KIES upgrade කරපන් අලුත් version එකකට. එතකොට හරි යයි. අනික USB debugging ON කරලද කියලත් බලන්න.
  10. vpsupun

    ANDROID වැඩකාරයෝ

    අඩෝ.. තවත් එක්කෙනෙක් කිවුවේ මටද :rolleyes:. යකෝ මාව මතක නැද්ද උඹට :shocked: ... මම මගේ හාහාපුරා කියල ගත්ත පලවෙනි android ෆෝන් එක root කරල AOSP ROM එක ගැහුව සති දෙකක් ඇතුලත :) . උඹෙන් හෙල්ප් එහෙමත් ගත්තා වැඩේ start කරන්න. දැන් නම් ඉතිං ගින්දර වගේ Note එකට ඕනෙ මගුලක් කරන්න පුළුවන්. මේ සති 2-3ට...
  11. vpsupun

    ANDROID වැඩකාරයෝ

    New ICS ROM for Galaxy Note ඔන්න මම දාගෙන ඉන්න ROM (AOSP ICS)එකේ අලුත් version එකක් ඇවිල්ලා :yes:. video recording වැඩ :) . IMM76D/4.0.4 build එකක් තමා තියෙන්නේ. තව CM9 team එකෙනුත් help එකක් අරන් තමා බුවා අලුත් ROM එක දාලා තියෙන්නේ. කියන්න දෙයක් නෑ. සිරාම සිරා ROM එක. අඩුපාඩු දැං නැති තරම්...
  12. vpsupun

    ANDROID වැඩකාරයෝ

    ආයි හදන්නේ මොකටද.. ? සිංහල ගින්දර වගේ වැඩ නේ බං. අප්ඩේට් කලා නම් වැඩේ ගොඩ යයි. ආ... උඹේ Baseband version එක මොකද්ද ?
  13. vpsupun

    ANDROID වැඩකාරයෝ

    එල එල කොහොම හරි වැඩේ ගොඩ නේ .... එච්චරයි :)
  14. vpsupun

    ANDROID වැඩකාරයෝ

    තව, වැරදුනොත් recover කරගන්න අවශ්‍ය දේවල් එහෙමත් ලඟ තියා ගත්තට පාඩු නෑ :yes:. (Odin, Stock ROM, CWM backup වගේ දේවල්.)
  15. vpsupun

    Google Galaxy Nexus

    ඔවු ඔවු බං :yes:... ඒත් කවුද දැනං හිටියේ UK වල phones ඔච්චර ගනං කියල :shocked:. දැන් තමයි මේක දැක්කේ ... මචෝ එතකොට මේකත් පොඩ්ඩක් බලපන්.
  16. vpsupun

    Samsung Galaxy Note

    අනිවා app එකකින් බලන්න පුළුවන් වෙන්නොන. මාත් බලන්නම්...
  17. vpsupun

    Samsung Galaxy Note

    ඒ පාර apple එන්න හදන්නේ මොකාටද ... උන් මෙච්චරකල් try කලේ පොඩිම, හුරුබුහුටිම phone එකක් හදන්න නේ. :lol: එහෙමද .. මරු නේ.... මෙහේ නම් ෆෝන බිල ගෙවන්නත් ගේමක් දෙන්න ඕනේ. :D GB firmware වල නම් තිබ්බේ නෑ. එත් මේ AOSP එකේ නම් තියනවා. මන් හිතන්නේ ඒක default AOSP එක්ක එන නිසා ROM developer එක...
  18. vpsupun

    Samsung Galaxy Note

    ඔවු මචං .. NFC chip එක තියද බලන්න ක්‍රමයක් හොයා ගන්න ඕනේ. සමහරවිට මේකේ නැද්ද දන්නෙත් නෑ :(
  19. vpsupun

    Google Galaxy Nexus

    take a look at the මචං. මගේ යාලුවො දෙන්නෙක් ගත්තා ගිය සතියේ. http://www.amazon.com/Samsung-I9250-Galaxy-Nexus-Unlocked/dp/B005ZEF01A/ref=sr_1_1?ie=UTF8&qid=1332994523&sr=8-1 ලංකාවෙත් දැන් ගෙන්න ගන්න පුළුවන් 65k විතර.
  20. vpsupun

    Samsung Galaxy Note

    මචෝ මම ගත්ත shop එකේ name එක මම උඔට PM කලා නේ :O ?

    No contents