1. vpsupun

    Samsung Galaxy Note

    නොදී කොහොමද :shocked: ... දුන්නේ නැත්නම් ඉතුරු කරන්නේ නෑ :angry::angry:..... අනිත් මොකට නොදුන්නත් මේකට කොහොම හරි ගන්නවා ... :P
  2. vpsupun

    Samsung Galaxy Note

    මගේ ෆෝන් එකෙත් NFC On කරන Option එක ආවා AOSP ROM එකත් එක්ක. වැඩ කලේ නම් නෑ. සමහර විට chip එක නැතුව වෙන්නත් පුළුවන්, drivers නැතුව වෙන්නත් පුළුවන්. ඔව් ඔව් Nexus One එකේ NFC තියනවා නේන්නම් (with GB) :yes:. ඒත් මම Android Beam එහෙම එන්නේ ICS වල නේද මචෝ ? ඒ නිසා GB වලින් NFC එච්චර ආතල් නැතුව ඇති.
  3. vpsupun

    Samsung Galaxy Note

    නෑ මචං :( ... තාම CM9 හොඳ එකක් GNote එකට දුන්නේ නෑ. මේ තියෙන්නේ AOSP එකක්ම තමා ;).. හැබැයි දැනට ගොඩක් bugs fix කරල තියෙන්නේ :yes:. ඉතුරුව හදන්න samsung ලගේ sources එනකල් ඉන්න වෙනවා. මේ තියෙන්නේ ඒක තමයි. link එක පොඩ්ඩක් ගිහින් බලපන් මචෝ. සිරාවට හදල තියනවා...
  4. vpsupun

    Samsung Galaxy Note

    ආනේ ... චිරි ..// අයියත් කොමෙන්ට් කරල තියෙන්නේ... තැන්කූ වේවා ....!!!
  5. vpsupun

    Samsung Galaxy Note

    එල එල :)..... ඒත් NFC Support කරන එකක් නෑ ICS එනකල්... හරි හරි.... එහෙනම් samsung දීපු තරම ඇති නේ .... :D
  6. vpsupun

    Google Galaxy Nexus

    මොකක්... උඔ ඕක එච්චර ගානකටද ගත්තේ. යකෝ ඕක release උනෙත් $800 . මම ගන්න හදන දවස් වල (January අග) ඕක තිබ්බේ $690 විතර. ලංකාවට ගෙන්නල දෙන්නම් කිවුවා Rs.70k. දැං US වල ගාන $499 :) . ඇයි බං ඔච්චර ගානක් දුන්නේ :confused:. Tax වැඩි ද ?
  7. vpsupun

    ANDROID වැඩකාරයෝ

    හාකො ... දැං උඔ Nexus එක ගත්ත විතරයි Galaxy එපාම උනාද :P . යකෝ මෙච්චර කල් පාවිච්චි කලේ galaxy නේද :rolleyes:. දැං උඔට ඒකට support මදි :D. එව්වා නම් බෑ ලොක්කා:angry:, S2 ගැන දන්න ඒවා අනිත් අයට කියල දීලම තමා මාරු වෙන්න ඕනේ :P. නේද චිරි ..// මචෝ? :yes: තව දෙයක් galaxy අතාරිනවා කියන්න එපා.. මොකද...
  8. vpsupun

    Samsung Galaxy Note

    ටොරන්ට් කියන්නේ app එකක් නේ... android torrent apps දාන්න පුළුවන්. අවුලක් නෑ :yes:.
  9. vpsupun

    Google Galaxy Nexus

    Same here :(
  10. vpsupun

    Samsung Galaxy Note

    නැති වෙනවා බං :yes:. ඒත් මචං මම රූට් කරල තියෙන්නේ කියල දැන ගන්න ෆෝන් එක ON කරල බලන්න ඕන. පිටින් බලල කියන්න බෑ. කැඩුනොත් ආයිත් ඔන් කරන්න බැරි වෙනවා නේ :rolleyes:. ඒ කියන්නේ root කලා කියල හොයා ගන්න බෑ :P. ඒ කියන්නේ warranty නොදී ඉන්න බෑ (කැඩුනම root කියන වචනේ වත් නොදන්න එකෙක් වගේ ගිහින් දුන්නම...
  11. vpsupun

    Samsung Galaxy Note

    ICS on GNote මෙන්න මගේ දැනට Run වෙන ICS ROM එක. clean, speed, 3days battery (no heavy use)
  12. vpsupun

    Google Galaxy Nexus

    එල එල !!! පස්ට ෆෝන් එක. Congratulations !!!
  13. vpsupun

    Samsung Galaxy Note

    100% හරි බං. ඔක්කොම හොඳයි මේ touchwiz නැත්නම්. අනික අර උඔ කලින් කිවුව වගේ devsලාට support එකක් දෙනවා නම් samsung දැං mobile ලෝකේ රජ වෙලා. ඒත් එතිං පොඩි custom ROM එකක් එහෙම දාල ගත්තම, Best ම ෆෝන් එක මේක තමා :D
  14. vpsupun

    Samsung Galaxy Note

    ඒක නම් ඇත්ත බං. development එහෙම කරනව නම් Google ෆෝන් එකකට යන එක කොහොමත් හොඳයි. Custom ROMs පවා හොඳට වැඩ කරනවා. මාත් ගන්න හිටිය GNexus එකක් තමා. අන්තිමට performance, warranty(Sri Lanka), features, price, එහෙම බලල මේකම අරන් දැම්මා :D
  15. vpsupun

    Samsung Galaxy Note

    ICS custom ROM එකකටද ? මොකද්ද මචෝ ROM එක. මාත් පහුගිය සතියට ROMs 5ක් විතර දාලා බැලුවා :)
  16. vpsupun

    Samsung Galaxy Note

    මේකෙ මචං special feature එකකට තියෙන්නේ projector facility එක විතරනේ. වැඩක් වෙයිද අරගෙන :rolleyes:. අනික battery life :no:
  17. vpsupun

    Samsung Galaxy Note

    නැතුව බං. මේක ගත්තම ආයිත් bus එකේ යන්නත් සල්ලි ඉතුරු කරගත්තේ අමාරුවෙන් :D :P. එල එල ... ෆෝන් එක රූට් කරල එහෙම ගත්තද ?
  18. vpsupun

    Samsung Galaxy Note

    ගත්ත තැන මම උඔලට PM කරන්නම් මචං. මෙතන දාන එක හරි නෑ නේ. ඔවු මචං. display එක නම් එල. HD movies බලනකොට laptop එකට වඩා මේක හොඳයි. තැන්කූ වේවා. එච්චරම අවුලක් නෑ බං. මාත් ගන්න කලින් හිතුවේ ඔහොම තමයි. මම දැං මේක ඩෙනිම් සාක්කුවෙත් දාගෙන යනවා :) පුළුවන් බං. tab එකක් තරම් ලොකු නෑ :)
  19. vpsupun

    ANDROID වැඩකාරයෝ

    No machan, my phone (N7000) also support zergrush exploit. But It failed to exploit newer firmwares. So, I had to downgrade first and then run the exploit again. Yes machan that's 100% true. That's why he request us to post a sinhala guide. Yes, we cannot understand XDA post at once. "Read 2-3...
  20. vpsupun

    ANDROID වැඩකාරයෝ

    නෑ මචං ඒ කතාව 100%ම නිවැරදි නෑ :no:. සමහර ෆෝන් එහෙම එකපාර root කරන්න බෑ. කලින් කරන්න ඕනේ දේවල් තියනවා(හොඳම උදාහරණය මගේ ෆෝන් එක,  මගේ ෆෝන් එක root කරන්න downgrade කරල ඉන්න ඕනේ :) ). අනික CF-Root වගේ කරනවා නම් දැනට තියන kernel එක දැනගෙන ඒකට හරි යන විදියේ CF-Root එකක් දා ගන්න ඕනේ. ඒ නිසා හරි ෆෝන්...

    No contents