මචං.. මමත් මගේ ෆෝන් එක ගන්න කලින්, US වලින් ගෙන්න ගන්න දැඟලුවා. කරපු මෝඩ කම තේරුනේ ලංකාවෙ ගනන් හොයල බැලුවමයි. මචං, දැං ලංකාවේ Competitive Prices වලට ෆෝන් තියනවා. මගේ ෆෝන් එකේ ගාන (US$ රුපියල් වලට හැරෙව්වම) US වල Price එකට වඩා පොඩි ගානයි වෙනස. මම නම් ගත්තේ warranty එකකුත් එක්ක. හදිස්සයේ අවුලක්...