Remove bloatware
root කරපු එවුන් normally අයින් කරන්න බැරි, වැඩක් නැති apps (bloatware) "Titanium Backup" දාල අයින් කර ගනිල්ලා. ඒක තමයි ලේසිම විදිය. ඕන app එකක් අයින් කරන්න පුළුවන්. හැබැයි හරියටම දන්නේ නැති එව්ව අයින් කරන්න නම් යන්න එපා.
වැඩේ තේරෙන්නෙ නැත්නම් $6 ක් දීල "Titanium Backup Pro" එක...