1. vpsupun

    ANDROID වැඩකාරයෝ

    ෆැක්ටරි රිසෙට් කරපන්. වැඩේ හරි යයි. නැත්නම් කියපන්කෝ ...
  2. vpsupun

    Android

    මචන්, ෆෝන් එක ෆැක්ටරි රිසෙට් කරපන්. ඔය වගේ ප්‍රශ්ණ වලට එක හරියනවා ...
  3. vpsupun

    ANDROID වැඩකාරයෝ

    අනිවා ... ඒක නෙමේ උඔ ඕක Root කර ගත්තේ එහෙම නෑ. ?
  4. vpsupun

    ANDROID වැඩකාරයෝ

    එහෙනම් උඔල ඔක්කොම ICS වලට මාරු උනා එහෙනම් .... හා.. හා ... මගේ GNote එකටත් ඕක ලඟදිම එයිනේ එහෙනම් ....
  5. vpsupun

    ANDROID වැඩකාරයෝ

    බුදු අම්මෝ මේක කියෙව්වම නම් හිතුනේ උඹේ ඇස් හොඳටම නරක් වෙලා කියල :lol:. ඔන්න දැං තමයි දැකල තියෙන්නේ :yes:... Welcome මචෝ. ඒකනේ මචෝ කිවුවේ ;) . CWM එකෙන්ම දැං වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. පොඩ්ඩක් බලපන් අනිත් ෆෝන් එක්කත් ඔය වැඩේ කරන්න පුළුවන්ද කියල. අනික ඕකෙන් backup ගන්නත් අමාරුවක් නෑ. One Click...
  6. vpsupun

    ANDROID වැඩකාරයෝ

    අනේ මචෝ උඔට ඇස් නොපෙනේ ද ? :rofl: :rofl: මම දාපු ලින්ක් එකේ Mobile Odin සහ CWM දෙකෙන්ම Stock ROM ගහන විදිය තියනවා. මම කරල බලපු නිසයි කියන්නනේ. ඔය මම දීපු ලින්ක් එකේ (මෙන්න ලින්ක් එක ආයිත්) යටට වෙන්න තියනවා Mobile odin වලින් කරන විදියයි, CWM වලින් කරන විදියයි. Mobile Odin එකට යටින් තියෙන්නේ...
  7. vpsupun

    ANDROID වැඩකාරයෝ

    ඒ කතාවට නම් එකඟ වෙන්න අමාරුයි මචෝ. CWM එකෙන් මම දන්න විදියට නම් Stock ROMs දාන්න පුළුවන්. මෙතන බලන්න. Mobile Odin එකෙනුයි පස්සේ CWM එකෙනුයි දෙකෙම්ම stock ROMs දාන විදිය කියල තියනවා. Mobile Odin අනිත් ඒවට වැඩ නොකලට, CWM වැඩ කරන නිසා CWM දාගන්න පුළුවන් නම් ඕන ෆෝන් එකකට මේක කරන්න පුළුවන්. ඔච්චර...
  8. vpsupun

    ANDROID වැඩකාරයෝ

    හරි මචෝ mobile odin හරි හැම ෆෝන් එකටම හරි නොගියට CWM එකෙන් කරන එක හරි යනවා නේ ?
  9. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මගේ ෆෝන් එක නම් මම root කරලා ආයිත් Stock ROM එකක් දා ගත්තා. root නැති නොකර ඒ වැඩේ කර ගන්න පුළුවන්. ඒකට CWM හරි Mobile Odin හරි ඕනෑ වෙනවා. මගේ Original ආවේ Android 3.2.6 නමුත් මේකේ kernel එක root කරන්න බෑ. ඉතිං මම මේක downgrade කලා පරණ version එකකට. ඊට පස්සේ root කලා. අන්තිමට ආයිත් අර තිබ්බ...
  10. vpsupun

    ANDROID වැඩකාරයෝ

    අර කිවුව වගේ official නොවන ROM එකක් දානව නම් root කරගෙන ඉන්න. හොඳ බැකප් එකක් එහෙම ගහගෙන වැඩේ කරන්න පුළුවන් එතකොට. ආයිත් ඕනේ වෙලාවක Stock Rom එකකට මාරු වෙන්නත පුළුවන්. මොනව කරන්නත් උඹේ ෆෝන් එක එව්වට සපෝට් කරන්න ඕනේ. මොකද්ද මචෝ තියන ෆෝන් එක. ?
  11. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මචංලා ... ඔන්න මමත් මගේ galaxy note එක මේ දැං root කර ගත්තා .... :) . Galaxy Note එකේ අලුත් kernel එක root කරන්න පොඩි ගේමක් දෙන්න ඕනේ. කොහොම හරි වැඩේ ගොඩ. දැං Mobile ODIN download වෙනවා (ඉස්සරහට තියන වැඩ ලේසි කරගන්න)... ස්තූති වේවා උදවු කරපු එවුන්ට, විශේෂයෙන් navodwickra යාලුවට :cool:. XDA...
  12. vpsupun

    ANDROID වැඩකාරයෝ

    camera ZOOM FX එක ගිය සතියේ සල්ලි දීල ගත්තේ ......... අද offer price එක $.49 . අයියෝ සල්ලී ....:angry: :no: ඔය play.google offer එක තව දවස් කීයක් තියනවදෝ ..... ? නවෝද් මචෝ , මම නෝට් එක රූට් කරන්න ගියා.. ඒත් මගේ kernel version එකට කෙලින්ම root කරන්න බෑ. ඉස්සෙල්ල downgrade කරන්න ඕන. ඒක කරන්න...
  13. vpsupun

    ANDROID වැඩකාරයෝ

    Last Samsung Device :shocked: :shocked: No WAY .. :no: :no: Then, What next ? any other good one ??
  14. vpsupun

    ANDROID වැඩකාරයෝ

    ඔය USB JIG එක හදා ගන්නත් පුළුවන් නේද... හැබැයි Order කරල ගන්න එක ලස්සනට තියනවා. හරි දැං ඕකෙන් reset කලා කියමුකෝ, දැං පරණ තිබ්බ Official rom එකට ආයිත් මාරු වෙන්නේ කොහොමද ... අඩෝ, නිකං නොමල් ලිනක්ස් වල වගේ ඩුවල් බූට් ලෝඩර් එකක් තිබ්බ නම් පට්ට. ඕනේ වෙලාවට ICS අනිත් වෙලාවට Official එක .. :lol: ආ...
  15. vpsupun

    ANDROID වැඩකාරයෝ

    එල එල ... මගේ Root කරන වැඩේටයි, ICS වැඩේටයි හරියන ක්‍රමයක් තාම ලැබුනේ නෑ බං. Flash count එකට වැඩි කර ගන්නේ නැතුව, Warranty එක නැති කර ගන්නේ නැතුව වැඩේ කරගන්න ඕනේ බං. අනික ආයිත් තිබ්බ එකට ඕන වෙලාවක එන්නත් පුළුවන් වෙන්නෝන ...
  16. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මොකේ තියල ???? :shocked: :shocked:
  17. vpsupun

    ANDROID වැඩකාරයෝ

    අඩෝ ස්ක්‍රීන් ෂොට් එක එවන්න මෙතන කේබල් එක නෑ. අප්ලෝඩ් කරල එවන එකත් වාතයි බං. මෙන්න ඒකේ ඉන්ෆෝ... ෂුවර් නැත්නම් කියපන් ගෙදර ගියාම ස්ක්‍රීන් ෂොට් එක එවන්නම්. PDA : N7000DDLB2 PHONE : N7000DDLB1 CSC : N7000DDLA1 Build Info : Tue Feb 14 04:04:13 KST 2012
  18. vpsupun

    ANDROID වැඩකාරයෝ

    අඩෝ උඔ ෆෝන් එක ගත්තම සද්ද නෑ නේ... :lol: මචෝ මගේ ෆෝන් එකට නම් සිංහල ආව නිකමම. අලුත් අප්ඩේට් එකත් එක්ක. උඔ අප්ඩේට් කරාද ඕක. root කරන්න ඕනේ නෑ. එලකිරි වගේ මගේ නම් සිංහල වැඩ. මේ දවස් වල මෙක රූට් කරල, ICS දාන්න බලාගෙන යනව. warranty එක නැති නොවන විදියට වැඩේ කරගන්න විදියක් තමා බං බලන්නේ.
  19. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මචංලා ඔය Android ෆෝන් පාවිච්චි කරන අය පොඩ්ඩක් මේ මගේ tread එකට සෙට් වෙනවද. පොඩි වැඩක් කරන්න තියෙන්නේ.... :rolleyes: http://www.elakiri.com/forum/showthread.php?t=1343245 :yes: Custom rom එහෙම පාවිච්චි කරන අයත් විශේෂයෙන් සෙට් වෙන්න................
  20. vpsupun

    ANDROID වැඩකාරයෝ

    ස්තූති වේවා... ඒත් මේකේ හැටියට මට දැම්ම උඔලට රෙප් දෙන්න බෑ බං. පෝස්ට් 100ක් දාල ඉන්න ඕනෙ රෙප් ස්ටාට් වෙන්න. අයියෝ සල්ලී ...... මේ ත්‍රෙඩ් එක සිරාවට අරගෙන යමු .. කාලෙකට පස්සේ අහු උන හොඳ ත්‍රෙඩ් එකක්. රෙප් දෙන්න පුළුවන් උන දාට දෙන්නම් ඇට්ටි හැලෙන්න .... :)

    No contents