1. Randike Mendis

    ElaKiri Watch Club

    :):):):) අක්ක කෙනෙක් නේද.. බොහොම ස්තුතියි දිගටම ත්‍රෙඩ් එකත් එක්ක ‍රැදිල ඉන්න..
  2. Randike Mendis

    ElaKiri Watch Club

    කෝච්චියේ වැඩට යන වැඩල ගෙදර එන එකෙක්ගෙන් අහල බලහන් කෝච්චියකදි වයසෙන් වැඩි ගෑණු හරි පිරිමි හරි පරානෙකට ඇන්ටි හරි අන්කල් හරි කියුවොත් වෙන සන්තෑසිය.. පුරුද්දට බං කියුවේ..කාපිය මාව මඟුල.. ඇත්ත වයස කියන්නත් බෑ යකූ..හරිම් අමාරුවෙන් බේරිල ඉන්නේ..
  3. Randike Mendis

    ElaKiri Watch Club

    ඔව් දවසක් මම කෝච්චියෙ එද්දි අවු 55ක් හෝ 60ක කිට්‍ටු අයියා කෙනෙක් කෝල් එකක් ආවම ඔය ඔර්ලෝසුවකින් කතා කරා මට නයිට් රයිඩර් එකේ මයිකල් අයියව මතක් උනා..:rolleyes::rolleyes::rolleyes::rolleyes: කෝච්චියෙ නිසාද මන්දා පොර හෙන හයියෙන් ඒකට කතා කලේ හැබැයි මිනිහගේ සද්දෙට වඩා සද්දෙන් ගෑණු කෙනෙක්ගේ සද්දේ ඇහුණා...
  4. Randike Mendis

    GAY බස්_කොන්දොස්තර

    බලන් ගියාම පොඩි කාලේ අතවරේට ලක් වෙච්ච උන් නේ එළකිරියේ වැඩියෙන්ම ඉන්නේ..:lol::lol::lol::lol::lol::lol:
  5. Randike Mendis

    ElaKiri Watch Club

    ඇන්ඩ්‍රොයිඩ් එකටත් එකක්තියෙනව මචන් මම නම හොයල කියන්නම්.. පොර නම් අයිටම් එක රිලීස් වෙන්නත් කලින්ම ඕඩර් කරා..මම නම බලල කියන්නම්...
  6. Randike Mendis

    වහනයක් ගන්න

    2008 ඇක්සියෝ එකට යන්න.. පෙට්‍රැල් කිරීමෙත් ලොකු කේස් එකක් නෑ නේ. දන්න විදියට 12කට වඩා (15) කරනවා..මම පැදල නැති නිසා හරියටම කියන්න අමාරුයි..
  7. Randike Mendis

    මෙන්න_බඩු_කතරගම_දෙවියන්_පල්ලාලු

    නිවේදකය තමා මරු.. " මේ මිනිහා මොන බූරු කතාවක් ද මේ කියන්නේ කියන්නේ කියලා.." පොර අන්දොස් වෙලා ඉන්න නිසා අරු මොන ප යන්නක් කියුවත් තේරුමක් නෑ.. කැත සීන් එක...
  8. Randike Mendis

    අනේ හෙල්ප් කරපල්ලා

    වැඩේ පත්තු කරන් මොකෙක් හරි වින්ඩෝස් 10 ගන්න ගිහින්.. දැන් පුතේ Crack කලොත් තමා..Crack එකක් බා ගෙන තමා ගොඩ දා ගන්න වෙන්නේ... උදව්වක් හම්බවෙයි.. ඔ‍ෆිස් ලැප නම් ඉතින් ඕක Ignore කරල වැඩ ටික කරන් යමන් කෙල උනාම දීලා වෙන එකක් ඉල්ල ගනින්.. ඔ‍ෆිස් ලැප වල් පාවිච්චි කරනකොට Account password දාලා තියා...
  9. Randike Mendis

    ඇඩොල්ෆ් හිට්ලර්ගේ අභිරහස

    මේ කතාවට මාත් එකඟයි..හැබැයි මෙහෙම දේකුත් තියෙනවා..ලංකාවේ යුද්ධෙත් එක්ක බැලුවත් රටක් විදියට අපි LTTE එකට සලකනකොට රුසියාව චීනය අපිට සප් එකට හිටියට ඇමරිකාව හිටියේ අනික් ගොඩේ..අන්තිම මොහොතේ ඩයල් එකව බේර ගන්න ලොවෙත් ගේමක් යුරෝපේ රටවල් ටික දුන්නා ඇයි ඒ..?? ඩයස්පෝරා සීන් එක විතරක් නිසාම නෙමෙයි..
  10. Randike Mendis

    ElaKiri Watch Club

    විභාග තියෙන කාලෙට ඕක තහනම්...:lol::lol::lol::lol:
  11. Randike Mendis

    බලු පැටියෙක්.

    හම්බ උනොත් කියන්නම් මචෝ.. සත්තුගොඩ කාලයක් හදලා නැති උනාම ඉතින් ළඟම කෙනෙක් නැති උන දුකම දැනෙනවා..මම දැන් කිසිම සතෙක් හදන්නේ නෑ.. ටැංකියේ ඉන්න මාළු ටික විතරයි.
  12. Randike Mendis

    ELAKIRI MIN MADURA

    මාළු ජාති මෙච්චර ඉඳ්දි ඇයි ඔය ජාතියම ‍තෝර ගත්තේ..මම මගේ ටැංකොයේ කැට් ‍ෆිෂ් ල දෙන්න ස්වර්ගස්ථ වෙච්ච කාලෙකට පොඩි මාලු දාලා හදන්න හිතන් ඉන්නේ.. පතාරා සයිස් උන් නිසා ටැංකිය හෝදන්න ගියාම හොඳ පණ යනව.එහෙම බැරි උනොත් ටැංකිය විකුණල දානවා..
  13. Randike Mendis

    nangita phone ekak

    සහෝ ඒක මම කලින් කියුවා..කෝ මේ අයියා අහන එකක් ද...:lol::lol::lol::lol: කියන කතාවෙත් ඇත්තක් නෑ යි කියන්න බෑ.. මම දැනට පාවිච්චි කරපු ෆෝන් වලින් මට අල්ලලම ගියේ hTC එක මම කොහොමත් ෆෝන් එකේ ලොකුවට එල්ලිල ඉන්න කෙනෙක් නෙමේ..මම කරන වැඩ ටිකත් එක්ක මට ෆෝන් එක 1 පාරක් චාර්ජ් කරාම දවස් 2ක් 3ක් තියා ගත...
  14. Randike Mendis

    nangita phone ekak

    අහ්... එහෙනම් හොඳයි.. ලොකු ගණන් වියදම් කරන්න එපා. ෆොන් කියන්නේ කෙල්ලොන්ට කෙලම කරන උපාංගයක්..ඒ ගැන තේරුම් කරල එයාවත් එක්ක ගිහින් එයාගෙත් කැමැත්ත ඇතිව එකක් අරන් දෙන්න මචන්..මම මගේ නංගිට අරන් දුන්නේ ඒ කාලේ Xperia U එකක්..දැන් එයා මට වඩා හොඳ ෆෝන් එකක් පාවිච්චි කරන්නේ.. බැලූ වෙලාවක් ඇත්තම් ඒක ඔබන එක...
  15. Randike Mendis

    කෙල්ලට ආදරේ වැඩි උනාම (Jealous BoyFriend)

    ඒක එහෙම නම් සෑහෙන වටිනවා..මානසික රෝග ගානට සීන් එක යන්නේ කෙනෙක් කරන දේට අනික් කෙනා අකමැති නම් තමා..ඒ ගර්ල් ඒ වගේ තමන් ගැන හොයල බලන කෙනෙක්ට ගොඩක් කැමති ඇති..සමහර කෙල්ලො ඉන්නව කොල්ලගෙන් බැනුමක් ඇහුවේ නැත්තම් කෑවෙ නෑ වගේ...කොහොමත් ආදරේ කියන්නේ කැප කිරීම් එක්ක බැඳුන දෙයක්..අපි කෙනෙක්ගෙන් දෙයක්...
  16. Randike Mendis

    [Announcements] ElaKiri Interactive Radio !

    :eek::eek::eek::eek::eek:
  17. Randike Mendis

    ElaKiri Watch Club

    මේ ඔර්ලෝසුව නම් දැකලම නෑ.. :no::no::no::no:
  18. Randike Mendis

    [Announcements] ElaKiri Interactive Radio !

    ඒක නෙමේ මම බොගෙන් අහන්නමයි හිටියේ :growl::growl::growl::growl: මෙච්චර පාට පෙට්ටියේ පාට ජාති තියෙන කොට ඇයි දම් පාට ම ‍තෝර ගත්තේ..:(:(:(:( මූ මගේ යූනා ටත් ඇවිත් කෙලීද මන්ද මෙහෙම ගියොත්..:baffled::baffled::baffled::baffled:
  19. Randike Mendis

    [Announcements] ElaKiri Interactive Radio !

    ඔව්.. හැබැයි ඇත්ත කතාව මගෙත් හෙන ලොකු සීන් නේ.. ලොල්.. මේකට උත්තරයක් දෙනවට වඩා ලේසියි කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න අහනවා.අම්මප..
  20. Randike Mendis

    [Announcements] ElaKiri Interactive Radio !

    අෆ්ෆා අපි ඒ කාලේ රේඩියෝ ත්‍රෙඩ් වල ගත්ත මෙව්ව එකක් කවුද මේ ළඟක ඉඳන් පටන් අරන් තියෙන්නේ.. පුතේ Account එක බෑන් කරනව ඔය සෙල්ලම Worst උනොත්..

    No contents