1. Randike Mendis

    සීවීටී ගියර්බොක්ස් තාක්ෂණය

    සෑහෙන වටින ත්‍රෙඩ් එකක්.. :yes::yes::yes::yes: මේ දේවල් කියවල අඩුම ගානේ...බේසික් වත් දැනන් හිටියම..ඔය ගොඩක් ගරාජ් වල උන් අන්දන සීන් වලට අහු වෙන්නේ නෑ..හොඳ මිනිස්සු හරි අඩුයි.. ;);););) ගෑණු අය වාහන වල ලෙඩ වලට අරන් ගියාම ලස්සනට කුට්ටිය කඩනවා සමහර ගරාජ් වල..
  2. Randike Mendis

    විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

    :eek::eek::eek: හාඩ් එක..හෝ ‍රැම් එක..එක්කෝ මූ අරන් ගිහින් ඕක ගලවල තියෙනවා..වෙන ලැපක් ගොඩ දා ගන්න.. අනේ මන්ද මට හිතෙන්නෙම එහෙම මයි මචන්...බල්ලෝ බළල්ලු නෙමේ නේ වික්ක ගමක් හෝම් සික් වෙන්න...
  3. Randike Mendis

    විකුනපු Lap එක කඩාගෙන ආපහු ගෙනත් දුන්න. මොකද ක

    බලපන් චෙක් කරල ඒකමයි ද කියලා.. ලැප ගලවල වෙන මොකක් හරි අලයක් වත් කරලද දන්නේ නෑ මචන්.. මූ කලින්ම වැඩේ හිතන් තමා වැඩේ දීලා තියෙන්නේ මචන්.. උඹ ඕක බාර ගන්න එපා.. බිස්නස් නම් බිස්නස් වික්කාට පස්සේ @@@# කතා කියන් ආවට වැඩක් නෑ.ඔක්කොම චෙක් කරල නේ දුන්නේ.. උඹ ලියුම මොහොම ලියලද දුන්නේ.. ඇයි යකෝ හදල ගෙනත්...
  4. Randike Mendis

    වෙන්නප්පුවෙ ඇක්සිඩන්ට් එක..

    බයික් කාරයා මැරෙනවද මචන්..කකුල් උඩින් වගේ බස් එක ගියේ.. ඔය රූට් එකේ වාහන වල යෑම කියල වැඩක් නෑ නේ.. හරියටම පේන්නේ නෑ. හැබැයි ටිපර් ඩයල් එක සිග්නල් එක දාන් වගේ නේද එන්නේ..හරවන්න.. කොහොමත් ඔතන ඉස්සර කරන්න බෑ.. ඉස්සරහ කහ ඉර තියෙන විදියට..බැරි උනාට කලා නේ..ටිපර් කාරය සිග්නල් දැම්මට අනික් පැත්ත බලන්නේ...
  5. Randike Mendis

    කාර් එකක් ගත්තා කුකුලනි

    Starlet GT car ekak 13 laks. valata nam laabai vage machan.. sure da GT mai kiyala.. 2 Door da 4 Door da.. Puluvan nam hodata hadala 30kata vithara Vikunala daana..
  6. Randike Mendis

    ElaKiri Watch Club

    අම්මේ මේ ගන්න හිතන් ඉන්න ඔර්ලෝසු දාන්න එපා බොලව් ත්‍රෙඩ් එක පහළට එද්දි හුස්ම හිර වෙලා මැරෙයි.. දෙයියනේ කියල හිත හදන් ඊළඟ පි‍ටුවට එද්දි ඒකෙත් G -shock එකක පොටෝ දාලා..ආයේ මානසිකව වැ‍ටුණා.. බලන් ගියාම අර වගේ අය-වැයක් ආපු එක ගැන පුදුමෙකුත් නෑ..තව ඕව දාපියව්..මේ කපේට ඔර්ලෝසු දිහා ඇහැක් ඇරල බලා ගන්න...
  7. Randike Mendis

    labrador retriever

    මචන් වියදම් කරන්න බලන් හදන්න පටන් ගනින්.. මගේ ගාව හිටි එකාට මම උගේ කෑම බීමට මාසෙකට 15,000ක් වියදම් කලා..අනික පැටව් ගන්නකොට අනිවා අම්ම තාත්ත බලන්න මට කෙල උනේ එතනදි..මොකද පැටියා අර ගන්න ගියේ වෙන කෙනෙක්..උට ගන්න කියපු එකා,යනකොට විකිණිලා කියල වෙන එකෙක් අරන් ඇවිත් බං. පැටියා හොඳට හිටියා ඒත් ලෙඩක්...
  8. Randike Mendis

    යාලුවෙක්ගෙ කෙල්ලෙක්..

    කේන්දර වල තියෙන කේස් එහෙමම වෙනව ද මචන්.. :බය හිතුණ මූණ:
  9. Randike Mendis

    යාලුවෙක්ගෙ කෙල්ලෙක්..

    මාත් මේ කතාවම තමා කියුවේ..දැන දැන අමාරුවේ වැටෙනව නම් අපිට කරන්න දේකුත් නෑ මචන්..මේව ගැබැයි හොඳ පාඩම්..කෙල්ල ඉටි කිරිස් උනත් වැඩක් නෑ..ගතිගුණ ඔහොම නම්..ලස්සන වගේම ඒ දේවලුත් කෙල්ලන්ගේ විතරක් නෙමේ ඕනම කෙනෙක් ගේ බැලිය යුතුයි..හොඳ ඇපල් කන්නෙම පණුවෝ තමා කියන කතාව අපි කට වහරෙට කියුවට පණුව ගතිගුණ වලින්...
  10. Randike Mendis

    Indonesia

    ඕක එහේ පට්ට ෆේමස් සින්දුවක්.. :):):):) Cita Citata ගෙ විඩියෝ දැකල නැතෙයි..ඒකිගේ ෆෑන් පේජ් එකක් කරන එකියෙක් ඉන්නව එකීට සල්ලි කියන සින්දු කියන එකීටත් වඩා..වටිනම දේ ඒක නෙමේ ඔය නටන කෙල්ලො බොහෝවිට මුස්ලිම්..
  11. Randike Mendis

    යාලුවෙක්ගෙ කෙල්ලෙක්..

    හිතා ගන්න බෑ මොකක් කියනවද කියලා..උඹ පලවෙනි එකට ආදරේ නම් දෙවනි එකක් පස්සේ යන්නේ නෑ නේ..දැන් ඔතන ආදරේකට වඩා තියෙන්නේ තමන් කලින් කරපු වැ‍රැද්ද ගැන පසුතැවීමක්...සාමාන්‍යයෙන් කෙල්ලෙක් ඔච්චර දෙයක් වෙලත් අත නොහැර ඉන්න නම් එක්කො කෙල්ලට කොල්ල ගැන මාර ආදරයක් තියෙන්න ඕන..හැබැයි එහෙම කෙල්ලෙක් චර්‍යාවක්...
  12. Randike Mendis

    කේන්තී

    කේන්ති ගන්නත් පුලුවන් කේන්ති ගස්සන්නත් පුලුවන්...දෙන්න තමා බැරි...:lol::lol::lol::lol::lol:
  13. Randike Mendis

    උදෑසනට_සුදුසු_බීම_වර්ග

    :eek::eek::eek: උඹට මම.. :frown::frown: දැනටම කාල හිර කරන් ද දන්නේ නෑ.. කෙට්‍ටු අයට උදව්වක් වෙනව නම් ලොකු දෙයක් වෙයි.. ඔව්..පුරුදු උනාම පුරුදු අත ඇර ගන්න අමාරුයි.. මමත් කිරි වීදුරුවෙන් පළතුරු බීම වීදුරුවට ක්‍රමයෙන් මාරු වෙමින් ඉන්නේ..දවස් දෙකක් ඇර දවසක් පළතුරු බීම වීදුරුවක් බොනවා.මේ වැඩේ කරල...
  14. Randike Mendis

    ALLOY WHEEL දාමු

    Valuable Thread.... 12+
  15. Randike Mendis

    SAITM නාඩගම්

    AAA අරන් මෙඩිසින් යන්න බැරි වෙන ළමයි ඉන්නව මචන්...
  16. Randike Mendis

    උදෑසනට_සුදුසු_බීම_වර්ග

    උදේට රට ඉඳි ගිලහන් කියුවේ කීයක් විතර ගිලින්න ඕනද..10ක් 15ක්.. :dull::dull::dull: ගිලල හිර උනොත් ඔන්න උඹ තමා.. :lol::lol::lol: උදේට නැඟිටල කිරි එකක් බිව්වෙ නැත්තම් දවසම මස්ත මස්ත හේ වෙනව මචන්.. ගොඩක් වෙලාවට මම කිරි වීදුරු දෙකක්ම ගසල යන්නේ.. :(:(:(
  17. Randike Mendis

    ElaKiri Watch Club

    අඩේ මේ මොකද්ද ඔර්ලෝසුවක් ද.. ඔර්ලෝසුවක් වගේ එකක් ද..
  18. Randike Mendis

    වරදක් නෑ මචෝ..ඔහේ ඉන්නව ඉතින්..සෑහෙන කාලෙකට පස්සේ දැක්කේ.. දැන් රේඩියෝ අහන්න එන්නේ නැද්ද වැඩිය..

    වරදක් නෑ මචෝ..ඔහේ ඉන්නව ඉතින්..සෑහෙන කාලෙකට පස්සේ දැක්කේ.. දැන් රේඩියෝ අහන්න එන්නේ නැද්ද වැඩිය..

    No contents