1. Randike Mendis

    කෙල්ලට ආදරේ වැඩි උනාම (Jealous BoyFriend)

    ඔහොම අය හරියට ඉන්නව මචන්..ඔහොම නෙමෙයි ඔයිටත් අන්ත අය ඉන්නවා..මම ඉදිරියෙදි තව පාරක් කල්පනා කරල ඒ ගැන කියන්නම් මොකද මේ සිරිලක් බිමේම උන දේවල් තමා..අපි හිතන තරම් දකින තරම් මේ ලෝකේ සුන්දර නෑ..:no::no::no::no:
  2. Randike Mendis

    nangita phone ekak

    Xiaomi ෆෝන් එකක් හරි hTC ෆෝන් එකක් හරි අරන් දෙන්න මචෝ අඩු ගානකින් (Rs.30,000) ටිකක් හොඳ ෆෝන් එකක් ගන්න පුලුවන්... ගොඩක් වටින එකක් අරන් දෙන්න කලින් ටිකක් හිතන්න..
  3. Randike Mendis

    ELAKIRI MIN MADURA

    :shocked::shocked::shocked::shocked:මාලුවෙක් නැතුව ළමෙක් හදා ගන්න වගේ කැමති නම් මගේ CV එකක් එවන්නම්..
  4. Randike Mendis

    ELAKIRI MIN MADURA

    අඩේ අපේ ටැංකියෙ ඉන්නෙත් මේ ජාතියෙ එකෙක්නේ..මුන් අත දැම්මොත් කයි ද බං.. මට දැන් ටැංකිය හෝදන්නත් බයයි බ මේක දැක්කට පස්සේ..:shocked::shocked::shocked::shocked: මචන් මේ ජාතියේ අඩි 1.5ක විතර එකයි අඩියක විතර තව එකෙකුයි ඉන්නේ..
  5. Randike Mendis

    [Announcements] ElaKiri Interactive Radio !

    කවුද ඒ රෙප් දීල තියෙන්නේ.. බොහොම සතුටින් භාර ගන්නවා.. :lol::lol::lol: ලබන සතියේ ඉඳන් ආයේ ෂෝ එක ගන්න හදන්නේ සහෝ..වෙලාවක් තිබුණොත් අහල යන්න..මම මේ කියුවේ මට රෙප් දීපු කෙනාට..:yes::yes::yes:
  6. Randike Mendis

    nangita phone ekak

    ලොකු ගානක් වියදම් කරන්න එපා මචෝ නංගි ලස්සන නම් මාස 6ක් යද්දි කොහොමත් ෆෝන් එකක් හම්බ වෙයි.. කොහෙද කැම්පස් එක..
  7. Randike Mendis

    [Announcements] ElaKiri Interactive Radio !

    තාම කෙලින් යන විදියට බිමට පත බෑවෙයි ද කියල විස්වාසයක් නෑ සහෝ..
  8. Randike Mendis

    [Announcements] ElaKiri Interactive Radio !

    මගේ ෆේක් එකක් ද මන්ද.. මෙච්චර මං ගැන දන්නේ... හා කියහන් බලන්න මම අද දවල්ට කෑවෙ මොනවද කියල..
  9. Randike Mendis

    ✈✈ Aviation ✈✈

    :) :) :)
  10. Randike Mendis

    ELAKIRI MIN MADURA

    මේ කැට් ‍ෆිෂ් කෙනෙක් නේ..:sorry::sorry::sorry::sorry: මුන් එහෙම දරුණු වැඩත් කරනවද.. අපේ ටැංකියේ ඉන්න එකා ප්ලේටියෙක් වත් ගිලින්නේ නෑ නේ..පුලුවන් කමක් තිබිලත්..
  11. Randike Mendis

    [Announcements] ElaKiri Interactive Radio !

    මහ බලු මිනිස්සු නොසෑහෙන්න හිනා වෙලා නේද මට.. :frown::frown::frown: කමක් නෑ.. ලේ ටිකවත් පිරිසිදු වෙන්නෙ නැතෑ.. :(:(:(:(
  12. Randike Mendis

    [Announcements] ElaKiri Interactive Radio !

    අම්මට සිරි සහෝ :shocked::shocked::shocked::shocked: උයා කොහොමද ඒක දන්නේ..
  13. Randike Mendis

    Student rapes and kills his female Maths teacher

    Ammata siri.. mame aye kiyavala baluva.. ethakota thama eke dakke.. 14 years Old ekek ta ochchara asahanayak kiuvama pissu kora..
  14. Randike Mendis

    [Announcements] ElaKiri Interactive Radio !

    :dull::dull::dull:
  15. Randike Mendis

    තුර්කියෙන්_අනතුරු

    රුසියාවට ඒක අදාල නෑ..මම දන්න විදියට..
  16. Randike Mendis

    කෙල්ලට ආදරේ වැඩි උනාම (Jealous BoyFriend)

    ඇක්ටින් පට්ට.. උනත් ඔය වගේ ඩයල් එකක් සෙට් උනොත් කතා වෙලා අයින් වෙන එක තමා හොඳ.. ඔය වගේ උන්ව බැඳලා අන්තිමට Suicide කර ගන්න තමා වෙන්නේ.. ගෑණිට. ආදරේට වඩා එතන තියෙන්නේ තමන්ට නැති වේවි කියල හිතෙන හැඟීම. (ආත්මාර්ථකාමී බව)ඒ උනාට තමන් මේ සෙල්ලම් දාන්නෙත් තව ජීවිතයක් එක්ක බව මතකයේ තියා ගත යුතුයි..
  17. Randike Mendis

    තුර්කියෙන්_අනතුරු

    හරිනේ බං උන් ඒක කියල තියෙන්නේ උන්ගේ භාෂාවෙනුයි ඉංග්‍රීසි වලිනුයි නේ.... එයාර් ස්පේස් එක පැන්න කියල ලොවෙත් කන්ෂම් වෙන්න ටරිකි උන් එවිඩන්ස් ඊයේ ඉඳන් දුන්නා.නේටෝ උන් ෂෙප් කරන්න හෙන ගේමක් දුන්නා සීන් එක..එක්කෝ ෂොට් එක කන්න වෙයි කියලටර්කි උන් බය උනා.
  18. Randike Mendis

    Student rapes and kills his female Maths teacher

    Teacher ta 24i lu.. :( Student ta iita vada vayasada manda..
  19. Randike Mendis

    mitshubishi outlander PHEV

    macho CREED1 gen poddak ahala balanna number eke denam PM ekak dammoth..
  20. Randike Mendis

    yoyo...... RIP Turkey

    මුන් ලොවෙත් නොහිතපු වෙලාවක ෂොට් එක හම්බෙලා තියෙන්නේ.. රුසියන් ෆ්ලයිට් එක Turkey එයාර් ස්පේස් එකට රිංගල තියෙනවා. අවසර නොගෙන රිංගුවොත් ෂොට් එක තමා..රුසියාවට එයාලගේ සීමාව පෙන්නල දෙනව වගේ සීන් එකක් වෙලා තියෙන්නේ..කොහොමත් ටර්කි කියන්නේ ඇමරිකන් වාදී රටක් දැන් බලනකොට කෙලල තියෙන්නෙත් ඇමරිකන් අයිටම්...

    No contents