1. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    උඹේ බයික්ස් එකේ වීල් එක නම් දිරලා කඩන් වැටුනොත් තමයි :cool:
  2. isurueka

    EK Married Club-16

    අර සිද්දියෙන් පස්සේ උඹ දැන් පරණ කාර් ගන්නවටත් බයයිද?:lol:
  3. isurueka

    EK Married Club-16

    දූ පොඩිත්තකගේ පියෙකු වූ ටෙන් වීල් චක්‍රවර්තී මිනි මාමට අපගේ උණුසුම් සුභ පැතුම් :cool:
  4. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    ආ දොරවල් ඇරලා යනවනම් ඒකෙන් එතකොට වැඩක් නෑ නේද?:) ටැංකු මාමේ
  5. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මූටත් බඩා සන්නිපාතය :yes:
  6. isurueka

    මහින්දගේ අත ඇඹරීම

    උඹෙන් දැන් කීපාරක් ඇහුවද? මේක UNP එකෙන් කරා කියන්න තියන සාක්ෂි මොනවද?:lol: අන්න අරහේ මහින්දයාම කියනවා ආදරේටලු ඇද්දේ කියල :rofl: දැන් උඹ මොනවද කියන්නේ?:rofl: මදැයි අප්පච්චිට දෙන්න ගියා :lol:
  7. isurueka

    පාඨළී_රණවක මහතාගේ රැස්වීමට ඔලුව නැති අමු&#3501

    හෙළයා ගූ බාල්දියක්ම ඔලුවේ හලාගෙන නේද :sorry:
  8. isurueka

    Kavisha Premabandu

    සංජුලයා :lol::lol::lol:
  9. isurueka

    පණපිටින් අල්ලාගෙන ආපු ප්‍රභාකරන්ට මහින්&

    කරුණා දේශප්‍රේමියෙක් වෙලාද කොහෙද හිටිය නේද?:rofl:
  10. isurueka

    පාඨළී_රණවක මහතාගේ රැස්වීමට ඔලුව නැති අමු&#3501

    අනේ දන්නේ නැත්තම් මෝඩ කතා නොකියා ඉඳින් බං......වාහන වෙන වෙනම පෙට්‍රල් ඩීසල් පුච්චනවට වඩා එක ලොකු බලාගාරයකින් විදුලිය නිපදවලා වාහන විදුලියෙන් දුවන එක efficient රටක් විදිහට ඒක පැත්තකින්ම තිබ්බත් traffic එකේදී වෙන ඉතුරුම මදිද?
  11. isurueka

    කෙල්ලෙක්+සෙක්ස්

    මට මෙලෝ කළා හැකියාවක් නෑ බං :dull:
  12. isurueka

    මහින්දගේ අත ඇඹරීම

    ඒක තමයි කියන්නේ දැක්කම උඹල හිතාගන්නව අම්මෝ මහින්දගේ මීටින් වලට බීපු උන් එන්නේ නෑ පිස්සුද කියල :rofl::rofl::rofl: ඇයි උඹ සන්දානේ රැලි වල බීපු උන දැකල නැද්ද?:rofl: උඹට මේක UNP වැඩක් කියන්න කිසිම සාක්ෂියක් නෑනේ බං :lol:
  13. isurueka

    කෙල්ලෙක්+සෙක්ස්

    මම රේඩියෝ කරන්න?:rofl: මේකේ ඉන්න හතුරෝ සෙට් එකේ හැටියට ගෙවල් වලට හොයාගෙන එයි :lol: අනික ඉතින් මම මොනවා කියල රේඩියෝ එකේ කියන්නද බං :dull:
  14. isurueka

    කෙල්ලෙක්+සෙක්ස්

    ඔව් ඔව් අර බල්ලා කියල බුවෙකුත් හිටියේ :rofl:
  15. isurueka

    කෙල්ලෙක්+සෙක්ස්

    යකෝ :rofl::rofl::rofl:
  16. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    ඒ වගේ පේන්නේ ඒත් ඔතනට මොන හුලන්ද බං?:confused: දොර එහා පැත්තෙනේ :baffled:
  17. isurueka

    කෙල්ලෙක්+සෙක්ස්

    පව් බං ඉතින් :lol::lol::lol: අවුල මොකක්ද කියල ඉතින් මෙතන කියන්න බැරි නිසා අහන්නේ නෑ :dull: මොකක් උනත් ෆුල් ෆිට් එකේ ඉඳපන් ජීවිතේ කියන්නෙම ලොකු අවුලක් තමයි
  18. isurueka

    අනේ මන්ද බං :lol: මහින්ද මෙන්ටලි අවුල් බන්...පව් කියලත් හිතෙනවා

    අනේ මන්ද බං :lol: මහින්ද මෙන්ටලි අවුල් බන්...පව් කියලත් හිතෙනවා
  19. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    මෙහ් කුකුලනි...අර ලේලන්ඩ් බස් වල ඉස්සරහ දොර ගාව (ඉස්සරහ හරස් සීට් නැති මොඩ්ල් එකේ) windscreen එකට යටින් තීරු කපපු රවුමක් වගේ තියන ගැජට් එක මොකක්ද බන්ස්?
  20. isurueka

    ✈✈ Aviation ✈✈

    ඔව් 250cc වලට වැඩි ප්ලේන් පොලිසියෙන් අල්ලනවනෙ :lol:

    No contents