1. isurueka

    Ranil Sinahal bashawa nathi karanda hadanne

    :yes::yes::yes:
  2. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    ගණන් ගන්න එපා ඔය අහන්නෙත් කසිප්පු හරිඳුනේ :cool:
  3. isurueka

    ✈✈ Aviation ✈✈

    ත්‍රෙඩ් එක නැගල යානව නෙහ් :cool:
  4. isurueka

    මහින්දගේ අත ඇඹරීම

    දැන් මට කියපන් මෙතන අතින් අදින බුවා විජාතික කුමන්ත්‍රණයක් කියන්න එක සාක්ෂියක්?:rofl:
  5. isurueka

    Ranil Sinahal bashawa nathi karanda hadanne

    subscribed :P
  6. isurueka

    අරුම පුදුම යහපාලන නිදහස

    රනිල් අලුතෙන් නීතියක් සම්මත කරගෙන අහිංසක සිසුවාට දඩුවම් දීලද?:shocked: හරි වැරදියි නෙහ් :rofl:
  7. isurueka

    EK Married Club-16

    දෙමුහුන් වූ කිඹුලාට අපගේ උණුසුම් සුභ පැතුම් :cool: ~උදළු බලකාය~
  8. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    හපොයි :baffled: බයික්ස් එකේ ටැංකියේ වැදිලා පදම් වෙලා කකුල් දෙක ගාවටම ඇදිලා ඇත්තේ :sorry:
  9. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    තැලිච්ච කුට්ටම මූ පාගගෙනද :baffled:
  10. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    මොකක්ද මේ ඇට වල්ල පාගගත්ත කතාව?:confused:
  11. isurueka

    මහින්දගේ අත ඇඹරීම

    ඔව් උඹේ බයි දෑසට එතනින් එහාට මොකුත් පේන්නේ නෑ තමයි බන් :lol: අර මම කලිනුත් කිව්වේ හොරට නිදාගෙන ඉන්න මිනිස්සු ඇහැරවන්න බෑනේ :lol: නෑ නෑ බොන්න දීල ගෙනාපු එකෙක් මහින්දගේ අතින් ඇද්ද නෙවෙයි ඕව විජාතික කුමන්ත්‍රන :rofl:
  12. isurueka

    මහින්දගේ අත ඇඹරීම

    උඹට කලින් බං මම වීඩියෝ එක බැලුවේ :lol: උඹ දැන්ද ඕක දැක්කේ මෙතන තියන දෙකම :lol: http://www.elakiri.com/forum/showthread.php?t=1688705 දැන් උඹට ඒකෙ පේන්නේ මහින්ද අත ඇදල ගන්නවා විතරද බං?:lol: ඒත් එක්කම ආපහු ඒ පැත්තට හැරිලා මොනවද අර පොර කරන්න හදන්නේ? ඇයි security පොරව බලෙන්ම වගේ හරවන්නේ?:lol...
  13. isurueka

    මහින්දගේ අත ඇඹරීම

    දැන් කවුද බන් කිව්වේ අතින් ඇදල විතරයි මහින්ද ගහන්න ගිහින් නෑ කියල :lol::lol::lol: කොහෙද එහෙම කිව්වේ?:lol: උඹල බයියෝ කියන්නේ ඕකයි බං :cool: කොහොම හරි මහින්දයා සුද්ද කරන්න තමයි බලන්නේ......මධ්‍යස්ත කතා නැතුව කෙලින්ම කඩේ පලයන් ඉතින් :lol:
  14. isurueka

    මාස 9 කට පසු ....

    ලොකු දෙයක් බං :lol:
  15. isurueka

    ::::::::::JOB OPPERTUNITY::::::::::::::

    ටෙල් වරි බම්ප්
  16. isurueka

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    දැන් ඉතින් උන් දෙන්න එක්කවත් නැගිටිමු :(
  17. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    ටහිකෙයි :dull: ඔය කාර්වල ඉස්සරහ දැලෙන් වතුර එන එක හෙන කොමන් අවුලක් :dull: ඕවා හිර වෙලා දිරනවා ඊට පස්සේ ඇතුලට වතුර එනවා :baffled:
  18. isurueka

    ponna cricket

    පරදිනවා දකින්න බැරි නම් ක්‍රිකට් බලන්න එපා මචං :)
  19. isurueka

    කාටද මහින්ද මේ ගහන්නේ..?

    mehema ganne kohomada bolaw? :nerd: අදාළ පොස්ට් එකේ තමන්ගේ රෙප් බට්න් එක උඩ ක්ලික් කරන්න :)
  20. isurueka

    අප්පච්චී මට තැලුවට

    මුන් පට්ට :lol:

    No contents