ඇයි අල්ලා බොරු කියන්නේක්ව මැව්වේ.
අල්ලා පිළිනොපදින, නමුත් සතුටින් සැපෙන් ජිවත් වන මිනිස්සු කොචර ලෝකේ ඉන්නවද. අනික ලෝකේ යුද්ද අර්බුද වැඩියෙන්ම තියෙන්නේ අල්ල පිළිගන්න මිනිස්සු ඉන්න පැතිවලානේ. ලංකාවේ උනත් යුද්දෙන් වැඩියෙන්ම බැට කෑවේ උතුර, නැගෙන හිර, මනාරම පැතිවල අනිත් පැතිවලට...