ජාති දෙකක් තියෙනවා,
ඔන්ලයින් හරි ගිහිල්ලා හරි ඕඩර් කරපුවම 15%ක ඩිස්කවුන්ට් කෝඩ් එකක් එනවා ඒ දුන්න ෆෝන් නම්බර් එකට. ඒක ඊලඟ වතාවෙදි (ඒ ඕඩරෙන් පැය 24ක් ගියාට පස්සේ) කරන ඕනම ඕඩර් එකකට (ප්‍රොමෝශන් නොවන) අපිට කූපන් එක පාවිච්චි කරන්න පුලුවන්. අපි ඔන්ලයින් ඕඩර් නොදා එතනට ගිහින් ඕඩර් කරත් අපේ ෆෝන්...