1. ^Night Fury^

    ආදරණීය වාහනය park කලාම

    වාහන බං පාරේ දුවනවා නම් සීරීමක් හරි වෙනවා බං. ඒක නවත්තන්න බෑ. මට දෙපාරක්ම හැමන්නුව නවත්තලා තියෙද්දි ත්‍රීවිල් බේසිකේ පුතෙක් නියුටල් එකේ රිවස් එකට ඇවිල්ලා පැත්තෙන් ඇනලා. වෙලාවට ලොකු ඩැමේජ් එකක් නෑ. ආයේ පාරක් කලර් ලයිට් එකේ නවත්තන් ඉද්දි පිටිපස්සේ තිබ්බ වෙසල් එකේ පොරගේ අතින් බ්‍රේක් හෝල්ඩ් රිලිස්...
  2. ^Night Fury^

    පාස්පොට් ප්‍රශ්නයක්

    එහෙම දැම්මේ නෑයි කියලා කේස් එකක් නෑ බං. මම පාස්පෝර්ට් හදද්දි A/L අඩු ගානේ Student කියලාවත් නොදා Blank තිබ්බේ. දෙපාරක් ටුවර්ස් ගිහින් ආවා කිසි අවුලක් වුනේ නෑ. ජොබකට යද්දි නම් වගේ තමා බැලවෙනවා කියන්නේ. Middle East එහෙම Passport එකේ ගහලා තියෙන ජොබ් කැටගරියට විතරලු ඇප්ලයි කරන්න පුලුවන්. (වැරදියි...
  3. ^Night Fury^

    Kawda Hu@#o Me? 😳😳

    :yes: :yes:
  4. ^Night Fury^

    Kawda Hu@#o Me? 😳😳

    Tiktok Famous එකියක්. Mihiravi Arunika
  5. ^Night Fury^

    "රස්සාවක් හොයාගන්න" කියූ වෛද්‍යවරයා යාචක පිහි ඇනුමින් මරුට

    ඕකේ රහ දන්න එකා ජීවිතේට කරන්නේ නෑ. බලපන්කෝ FB එකේම ඔහොම ගෙනිච්ච කේස් වලට තාම ගෙනියපු උන් නඩු වලට යන සිද්ධි එහෙම. ඒවා දැක්කම ගෙනියන්න හිතෙන එකෙක් වත් ගෙනියන්නේ නෑ. ඔය නීති වෙනස් කරා නම් ඔය කතන්දරේ සෑහෙන්න වෙනස් වෙනවා.
  6. ^Night Fury^

    88,89 කාලෙ උන දේවල්

    මම ඒ කාලේ ඉපදිලා නෑ. නමුත් කියනවා නම් කතන්දර ගොඩයි දැනගත්තුවා. මගේ යාලුවෙක් ඉන්නවා පොරගේ තාත්තා JVP සැරටම කරපු එකෙක් (නිකන් කොට්ටාශයක් බාරව හිටි පොරක්) ඒකාලේ අදවගේ සන්නිවේදනය හරියට නැති නිසා ගොඩක් බොරු ආරංචි තමා පැතිරිලා තියෙන්නේ. ඔතන JVP එකයි, ආර්මි එකයි කොටවපු සීන් එකක් තමා ගිහින් තියෙන්නේ...
  7. ^Night Fury^

    AC දාගෙන ඉදල ඉවරයි මිත්‍රවරුණි . 7500/= බිල 3X , 4X උනොත් කොහොමද සැප

    Unit Price එක බං වැඩි වෙන්නේ. ඊට සාපෙක්ෂව බිල වැඩි වෙයි. නැතිව අවසාන බිල 3‍‍‍x, 4x වෙන්නේ නෑ.
  8. ^Night Fury^

    4K - 27 inch Monitor ගන්න ලංකාවේ හොදම තැන ?

    මම නම් ගත්තේ Viewsonic මචං. 4K HDR 32 inch එක තමා එවෙලේ ගන්න තිබ්බ එකම මොඩල් එක.(කොරෝනා, ඩොලර් කේස් නිසා බඩු තිබ්බේ නෑ. මම ගෙනාව එකත් තිබ්බ අන්තිම එක) USB C නම් නෑ මචං. Professional වැඩ වලට නම් ASUS එකක් ගන්න බලන්න. :yes:
  9. ^Night Fury^

    4K - 27 inch Monitor ගන්න ලංකාවේ හොදම තැන ?

    මම නම් ගත්තේ EPSI වලින්. 4K 32inch. හැබැයි දැන් නම් ඩොලර් ප්‍රශ්නේ එක්ක උන් බඩු ගේනවාද දන්නේ නෑ. Customer Service / Warranty 100%. මගේ කලින් 4K 43 inch එකක් තිබ්බේ. වොරන්ටි ඉවර වෙන්න මාසයක් තියෙද්දි (Almost 3 Years) ඩිස්ප්ලේ එකේ අවුලක් ඇවිත් ගෙනිච්චම මට Full Refund කරා ඒ මොඩල් එක දැන්...
  10. ^Night Fury^

    රටට ගෑස් ගන්න විට අතරමැදියන් 10 දෙනෙකුට කොමිස්.. #GoHomeGota

    මිනී මරලා කිසි අවුලක් නැතිව ජනාධිපති සමාව අරන් එලියට එන්න පුලුවන් රටේ හොරකම් කරන්න පුලුවන්ද කියලා හුත්තක් කතා කරනවා ඉතින්. ඕවා කරද්දි මිනිස්සු පොන්නයෝ වගේ කට පුක පියන් ඉන්න නිසා උන් උන්ට කැමති දේ කරනවා. මිනිස්සු 300ක් මරපු රටේ ඒකට අදාල පාර්ශව අවුරුදු 3ක් ගිහිල්ලත් හොයගන්න බැරිවෙච්ච රටේ...
  11. ^Night Fury^

    සිංහලුන්ගේ තිරිසන් ගති එලියට එනවා වගේ නේද?

    දැන් වත් තේරෙනවාද අධ්‍යාපනයට 6% ක් වත් වෙන් කරන්න ඕනේ ඇයි කියලා? නූගත් එකා දන්නේ ප්‍රශ්නේ විසඳන්න කෑගහලා, නැත්තම් අතපය දික් කරලා. තමන්ගේ බුද්ධිමට්ටමට දැන්නෙන්නේ විසඳුම ඒක විතරයි කියලා දැනෙන නිසා.
  12. ^Night Fury^

    අදුරන එකෙක් සහ උගේ වාහනේ මක මක ෆොටෝ දැමීම

    ඕක පුද්ගලයා අනුව වෙනස් වෙනවා බං. මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා පට්ටම සල්ලිකාරයෝ. එකෙක් දොට්ට පිලට ගියත් ඒවාගේ ෆොටෝ දානවා (BMW 7 series. Land Cruiser තියෙන්නේ). ගොඩක් Weekends වල High End Hotels වල යනවා. පැයෙන් පැයට අප්ඩේට් දැක්කැකි. අනික් එකාට ඊට වඩා සල්ලි තියෙනවා. (Escalade, Benz) ඌ හිතුන ගමන් රට...
  13. ^Night Fury^

    රටේ වගකීම විකල්ප ආණ්ඩුව වන අපට බාර දෙන්න – සජිත්

    කැහි ගෑනි දීලා හොටු ගෑනි ගත්තා වගේ. මූ මම හිතන්නේ O/L විතරයි පාස්. කට ඇරියොත් ගොබ්බ කතාවක් කියන්නේ. මට පුදුමේ මූ වගේ එකෙක් ලංකාව වගේ රටක විපක්ශ නායකයෙක් වුනේ කොහොමද කියලායි. හැබැයි ඉතින් ලංකාවේ මිනිස්සුන්ගේ බුද්ධි මට්ටම එක්ක ඉතින් ඔහොම වෙන එකත් සාමාන්‍යයි.
  14. ^Night Fury^

    අලුතින් පටන්ගත්ත අරගලය .... හදට දැනෙන දේවල් ඇයි මෙතරම් බර

    දැන් පේනවා නේද කකුළුවා හැලිය රත් වෙනකන් විතරයි නටන්නේ කියන්නේ. මෙච්චර කාලයක් මූලික අවශ්‍යයතා ටික යන්තම් ලැබුන නිසා රටට හෙන ගැහුනත් නිවටයෝ වගේ පාඩුවේ හිටියා බොහොමයක් දෙනා. දැන් මූලික අවශ්‍යයතා ටික නොලැබෙද්දි, ගෙදර ළමයා, ගෑනි බඩගින්නේ ඉන්නවා දකිද්දි තමා මතක් වෙන්නේ දේශපාලුවෝ රට කෑවයි කියලා. දැන්...
  15. ^Night Fury^

    රබුක්කන විඩියෝ.UPDATE 🔴

    ඒක තමා ජීව උණ්ඩ කියන්නේ අන්තිමට පාවිච්චි කරන එක. මේකේ කඳුලු ගෑස් ගහලා එක පාර වෙඩි තිබ්බම කොහොමද. මිනිස්සුත් ඉතින් මෝඩ නොවි පාලකයින්ව හිරකරන්න ඕනේ. නැතිව සාමාන්‍යය මිනිස්සුන්ව තවත් පීඩාවට පත්කරලා වැඩක් නෑ
  16. ^Night Fury^

    රබුක්කන විඩියෝ.UPDATE 🔴

    කොහෙද වැරද්දක් නැත්තේ. නිරායුධ සිවිල් වැසියන්ට ජීව උණ්ඩ පාවිච්චි කරන්න බෑ. රබර් උණ්ඩ පාවිච්චි කරල විසිරුවන්න බැරි නම් විතරයි ජීව උණ්ඩ පාවිච්චි කරන්නේ.
  17. ^Night Fury^

    නූගත්තු ටික එකතුවෙලා අරගලේට කෙලියා නේද?

    මොන පිස්සුද? තෙල් වැඩි කරපු නිසයි. තෙල් වැඩි කරේ අරගල කරපු නිසාද නෑනේ. පසු කම්පන ලබ්බක් නෙමෙයි ඕක තෙල් වැඩි වුන එක දරා ගන්න බැරිව පාරට බැහැපු එකයි. ඒක කරන සිස්ටම් එකක් තියෙනවා. ඒවා කිසිම දෙයක් නැතිව අර පරණ විදියට නූගත්කමට පාරවල් හරස් කරන්, ගේම ඉල්ලන්. ඒ විදිය අදකාලෙට බෑ. ඒවාගේ වාසිය ගන්නේ...
  18. ^Night Fury^

    නූගත්තු ටික එකතුවෙලා අරගලේට කෙලියා නේද?

    හමෝ හමෝ. පාර වහන් හිටපු එකෙක් ඇවිල්ලා නේද කෙලවුනාට පස්සේ කිරියට. උඹට වඩා මම නම් පාරේ ඇවිදිනවා මොකද මගේ ෆීල්ඩ් එක එක්ක පාර කියන එක සාමාන්‍යය දෙයක් නිසා. අනික උඹට වඩා මම ප්‍රොටෙස්ට් වලට ගිහිල්ලත් තියෙනවා. ගොඩක් වෙලාවට මෙහෙම ටෝක් දෙන්නේ කීබෝඩ් අස්සේ හැංඟිලා ඉන්න එවුන්ම තමා. උඹලා වගේ පොන්නයෝ තමා...

    No contents