පොල්කටු අඟුරු වගේ නෙමෙයි චාකෝල් බ්ලොක්ස් හදන්නේ ඕවා කුඩු කරලා කෙමිකල් එකක් දාලා ප්‍රෙස් කරලා. ගොඩක් වෙලා රස්නේ තියෙන්නයි එහෙම කරන්නේ. මොකද අඟුරු ඉක්මනට දැවිලා යන නිසා. චාකෝල් වලින් ගිනියම් රස්නයක් විතරයි ඉන්නේ. පොල්කටු අඟුරු වගේ දැල්වෙන්නේ නෑ. ඒ නිසා පොල්කටු අඟුරු වෙනුවට ඕක පාවිච්චි කරාට වැඩක් නෑ