ඇතතනේ යකෝ. ඕවා කරපු උන් ඔතනට ආවේ උඩින් පහල වෙලා නෙමෙයිනේ? ගමේ ඉන්න අප්පුහාමියි අප්පු හාමිගේ ගෙදර අයයි, හංදියේ කඩේ සිරිල් මුදලාලි, ගමේ ඉන්න අබරං සීයයි උන්දැගේ හාමිනේයි වගේ එවුන් ඡංදේ දීලානේ. කොහොමත් ආණ්ඩුවට බැනලා වැඩක් නෑ. ආණ්ඩුව කරන්න එවුන්ව පාර්ලිමේන්තුවට තෝරලා යවපු ලංකාවේ ඉන්න මී ගව පට්ටියටම...