මචං ඒක මමත් පිලිගන්නවා. මම අදටත් ඕන කෙනෙක්ට කියන්නේ කැමරාව මූලික කරගෙන ෆෝන් එකක් ගන්නවා iOs අවුලක් නැත්තම් නම් iPhone එකක් වගේ ගන්න කියලා. Personally මම Pixel එකක් පාවිච්චි කරන්නේ. හැබැයි එහෙමයි කියලා මම Apple චාටර්, Android Features එක්ක ඇපල් ඉන්නේ තාම 2018 වගේ කතා කියන්නෙත් නෑ එක්කෙනාගේ...