NVQ Level 6 කරලා තියෙනවා නම් නිකන්ම Associate Membership එක හම්බෙනවා මම දන්න තරමට. පිටරට ඩිප් එකක් නිසා තමා ඔතන නම් හරියටම ශුවර් නැත්තේ. කරිකියුලම් එක නොදැන මොකුත් කියන්න බෑ. මොකද ලංකාවේ NVQ LEVEL 6 වලට Training Included.
ඔව්. Engineering Course එකක් සාර්ථකව නිම කරපු කෙනෙක්ට ECSL Reg වුනෑකි...