ඉල්ලං කන්න යන්නේ

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    ණය අර
    සර් කරගෙන යනව තමයි, ණය ගද්දි ලැජ්ජයි හුජ්ජ යන්ඩ එනව වගේ මෝඩ කමෙන්ට් නොදි ඉදපන්, ගන්න ණය වලින් තමයි හැමදේම කරන්නෙ, ණය නැත්තන් තොපිට ඉන්ඩ වෙන්නෙ හාමතේ ඕක තමයි ඇත්ත..
    ණය අරන් රට කරන්න කෝටි 500+ වියදම් කරලා ඡංද තියලා පත් කර ගන්න ඕනේද? කොමිස් ගහන කාලකණ්නි ටිකක් පත්කර ගත්තම වෙන්නේ ඉතින් ණය ගන්න තමා. ඇයි ඉතින් ෆොරින් ඉන්වෙස්ටර්ස්ලා එන එන හැම එකාගෙන්ම කොමිස් ඉල්ලනවා. කොමිස් වලට කැමති චීන්නු ටික විතරයි අන්තිමට ප්‍රොජෙක්ට් කරන්නේ. ඒකත් ගිනි ගණන් වලට උන්ගේ කොන්දේසි වලට. ජප්පු වගේ එවුන් කොමිස් වලට අකමැති නිසා උන් ප්‍රොජෙක්ට් අකුලන් යනවා. ඊට පස්සේ රට ඇතුලේ සල්ලි අච්චු ගැහුවා අය වැය පියවෙන් නැති නිසා. දැන් එහෙම ගහලා ගොඩ දාන්නවත් බෑ බඩු නෑ රුපියල් තිබ්බත් රට ඇතුලේ. ඇයි විදේශ සංචිත් නැති නිසා බඩු ගේන්න බෑනේ. රෙද්දෙ රෙවිලා ඉන්නේ හැබැයි තාමත් සෞභාග්‍යය. රටේ ඉන්න පොඩිම එකාගේ ඉඳලා මේකට වග කියන්න ඕනේ වැඩබැරි රාළලව පාර්ලිමේන්තු යවපු.
     
    • Like
    Reactions: SpinXO

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    හරි සර්ට බැරිනම්, ණය නොගෙන කරගෙන යන්ඩ පුලුවන් කෙනෙක් නම් කරපන්, අපිත් එකෙන්ම කැමතියි මිනිහව ලබනපාර දිනවමු, කියපන් බලන්ඩ ණය නොගෙන කරගෙන යන්ඩ පුලුවන් කෙනා කවුද කියල?????
     
    • Haha
    Reactions: SpinXO

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,145
    113
    ඔයගෙ යෝජනා මොනාද??කොහොමද ණය නොගෙන පවත්වාගෙන යන්නෙ??
    උබලව නිකන් නෙවෙයි රුසියාවෙ බෝඩරේ ලොවන්න යවල තියෙන්නෙ. ලොක්ක ණයක් ගන්න හිතන් ඉදල තියෙන්නෙ. 🤭🤭🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලව නිකන් නෙවෙයි රුසියාවෙ බෝඩරේ ලොවන්න යවල තියෙන්නෙ. ලොක්ක ණයක් ගන්න හිතන් ඉදල තියෙන්නෙ. 🤭🤭🤭
    අපි කොහොමත් නිල බලල ගහන්නෙ බන්, උබලට නොකවුට් වෙන්ඩ කෙලින්නෙ නිකන් නෙමේනෙ,නිලේට ගහන්නෙ නිලේට..🤣🤣🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677

    ethakota ara thread walin penala gihin hagenne නිලේට waduna gaman wenna athi
     
    • Haha
    Reactions: SpinXO

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ethakota ara thread walin penala gihin hagenne නිලේට waduna gaman wenna athi
    මේ මම තෙර්ඩ්වලින් පැනල යන්ඩ ලොල්,විහිලු සපයන්ඩ එපා පොන්නයො🤭🤭

    එහෙම එකක් කියල නෑ :lol:
    තියෙනව
    ------ Post added on Mar 3, 2022 at 1:10 AM
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    හරි සර්ට බැරිනම්, ණය නොගෙන කරගෙන යන්ඩ පුලුවන් කෙනෙක් නම් කරපන්, අපිත් එකෙන්ම කැමතියි මිනිහව ලබනපාර දිනවමු, කියපන් බලන්ඩ ණය නොගෙන කරගෙන යන්ඩ පුලුවන් කෙනා කවුද කියල?????
    අවුරුදු 70ක් තිස්සේ දෙපැත්තේ බයිලා නොගහපු ඕන කෙනෙක්. දැන් ඉන්න එවුන් එකෙක් වත් ඕකට හරි යන්නේ නෑ. ඔක්කොම ඉන්නේ මඩ ගොඩක ලැගගෙන. හැබැයි ඕක කරන්න කලින් ඇමති, මන්ත්‍රී කියන තනතුරු ස්වෙච්චා කරන්න ඕනේ. පස්සේ ස්වාධින කොමිසමකින් ඔඩිට් කරන්න ඕනේ ඒ අයව සැරින් සැරේ. ඒක ෆොරින් කන්සල්ටන්සි ඒජන්සි එකකින් වුනත් කමක් නෑ. මොකද ලංකාවේ ඔඩිටර්ලා බෝතලේට නැමෙනවා. මුලදි තිත්ත කසාය බොන්න වෙයි. අය වැය බැලන්ස් කරන්න තෙල්, විදුලිය වැඩි කරන්න වෙයි. දූෂණය නැත්තම් ඕන තරම් පිටරට ෆන්ඩින් ගන්න තිබ්බා ප්‍රොජෙක්ට් වලට. ණය විදියට සහ ආධාර විදියට. දේශපාලකයින්ගේ දූෂිතකම නිසා තමා ලංකාව දිහා හරි හමන් ඉන්වෙස්ටර් කෙනෙක් ඇහැක්වත් ඇරලා බලන්නේ නැත්තේ. හරියට මොළේ ඇති එකෙක් රට කරනවා නම් අවුරුදු 10ක් හරි කට්ට කාලා ගොඩ ගන්න බැරි කමක් නෑ. හැබැයි ඉතින් කොච්චර වත් නොමිනේශන් වෙන්නේ ඉගෙන ගත්ත නැති ගොන්නුයි, බූරුවොයි, මී හරක් රැලවල් ටිකක්. ඕවා වෙනස් වෙලා හරි හමන් අලුත් එකෙක් ඕනේ වෙනස් කරන්න.
     
    • Like
    Reactions: SpinXO

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640

    නෑ කියලා තමා බහුතරයක් කියන්නේ, ඉරෝසාන්ගේ කොපියේ විතරක් එහෙම තියෙන්න ඇති 😂
     
    ණය නොගෙන පොන්නයො ඇමරිකාවවත් පවත්වාගෙන යන්ඩ බැ , උබල වගේ ගු පොන්නයො මොනාද බන් දන්නෙ????ඇමරිකාවට හොද නම් ණය ගන්ඩ අපි ගත්තමද තොපිට හුජ්ජ යන්ඩ එන්නෙ ලැජ්ජාවට?????

    ඇමරිකාවට ණය ගත්තා කියලා තෙල් හිඟයක් කරන්ට් හිඟයක් කිරිපිටි හිඟයක් කෑම හිඟයක් ඇවිත් නෑනේ, වාහන ගන්න තහනමකුත් නෑ 😄
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමරිකාවට ණය ගත්තා කියලා තෙල් හිඟයක් කරන්ට් හිඟයක් කිරිපිටි හිඟයක් කෑම හිඟයක් ඇවිත් නෑනේ, වාහන ගන්න තහනමකුත් නෑ 😄
    උනටත් මේකම වෙනව වෙනස් විදිහකට, උන්ගෙ අධිරාජය චිනෙට යනව , ලෝක බලවතා පෝස්ට් සුන් බුන් වෙනව ,🤣🤣ඒ වෙන්නෙ අධික ණය නිසා ප්‍රධාන වශයෙන්🤭
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    හරි සර්ට බැරිනම්, ණය නොගෙන කරගෙන යන්ඩ පුලුවන් කෙනෙක් නම් කරපන්, අපිත් එකෙන්ම කැමතියි මිනිහව ලබනපාර දිනවමු, කියපන් බලන්ඩ ණය නොගෙන කරගෙන යන්ඩ පුලුවන් කෙනා කවුද කියල?????
    වෙන උන් ගැන කතා කරන්න කලින් සර්ට කියපන් පට්ට හොරු ටික අල්ලන්න කියලා. ඒක කොරන්න බැරිකමක් නැහැනෙ. පොර සන්නද්ධ හමුදානෙ බස්සන්නෙ. අහිංසක මිනිහෙක් පෝර ගැන ඇහුවහම නම් ලොකු ටෝක් දෙනවා. රෙදි ඉල්ලෙනෙ ඕයි. ණය ගන්න ඕනි නැහැ. ඇයි සර් කට්ටියට හොරකන් කරන්න දීලා දැක්කෙ නැහැ වගේ ඉන්නෙ. කුදලලා ඇතුලට දාළා හොරකන් කරපුවා රජයට පවර ගන්න පුලුවන්නෙ බන්. 225 වත්කම් ටික බලන්න කියපන්කො. පොඩි මිනිහෙක් හොරකන් කලොත් එල්ලුම්ගස් යවයි.

    කොහොම ද මේක?

    240855142_1168575153666403_6010052691991317728_n.jpg

    images
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    උනටත් මේකම වෙනව වෙනස් විදිහකට, උන්ගෙ අධිරාජය චිනෙට යනව , ලෝක බලවතා පෝස්ට් සුන් බුන් වෙනව ,🤣🤣ඒ වෙන්නෙ අධික ණය නිසා ප්‍රධාන වශයෙන්🤭

    අධිරාජ්‍ය කෙහෙම්මලක් නෙමෙයි කිව්වේ වාහනේට තෙල් ටිකක් ගහගන්න කිලෝමීටර් ගණන් පෝලිමේ ඉන්න වෙලා තියන එක ගැන 😂

    • Like
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙන උන් ගැන කතා කරන්න කලින් සර්ට කියපන් පට්ට හොරු ටික අල්ලන්න කියලා. ඒක කොරන්න බැරිකමක් නැහැනෙ. පොර සන්නද්ධ හමුදානෙ බස්සන්නෙ. අහිංසක මිනිහෙක් පෝර ගැන ඇහුවහම නම් ලොකු ටෝක් දෙනවා. රෙදි ඉල්ලෙනෙ ඕයි. ණය ගන්න ඕනි නැහැ. ඇයි සර් කට්ටියට හොරකන් කරන්න දීලා දැක්කෙ නැහැ වගේ ඉන්නෙ. කුදලලා ඇතුලට දාළා හොරකන් කරපුවා රජයට පවර ගන්න පුලුවන්නෙ බන්. 225 වත්කම් ටික බලන්න කියපන්කො. පොඩි මිනිහෙක් හොරකන් කලොත් එල්ලුම්ගස් යවයි.

    කොහොම ද මේක?
    හරි සර්ට බැරිනම්, ණය නොගෙන කරගෙන යන්ඩ පුලුවන් කෙනෙක් නම් කරපන්, අපිත් එකෙන්ම කැමතියි මිනිහව ලබනපාර දිනවමු, කියපන් බලන්ඩ ණය නොගෙන කරගෙන යන්ඩ පුලුවන් කෙනා කවුද කියල?????

    දැන් මහින්දගෙ බිලියන 18 ,රත්තරන් ටොන් 350 , ලැම්බෝගිනි, රත්තරන් අශ්පයො මිනි මෝරු එහෙම තියෙනව කිවනෙ, ඇයි උබලගෙ කාලෙ ඇල්ලුවෙ නැත්තෙ? හොරු අල්ලන කමිටුවෙ අනුරත් උන්නනෙ මොකෝ උනේ ඒකට?????ඇයි ඇල්ලුවෙ නැත්තෙ??
     
    • Haha
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    මහින්ද රාජපක්‍ෂ පවුලෙ අයත් එක්ක ප්‍රයිවට් ජෙට් එකකින් තිරුපති ගියානෙ. අග්‍රාමාත්‍ය කාර්යයාලය කියනව ඒ ගියෙ එතුමාගෙ පුද්ගලික වියදමින් කියල. ප්‍රශ්ණෙ මේකයි. එයා දේශපාලනයට එන්න ඉස්සෙල ජ'පුර විශ්ව විද්‍යාලයෙ පුස්තකාල සහයක. ඒ කියන්නෙ පියන් කෙනෙක් වගේ. එයාම ජනාධිපති වෙන්න පෙර පත්තරකාරයෙකුට එයාගෙ කතාව සම්මුඛ සාකච්ඡා විදියට දීල ගහපු එයාගෙ චරිතාපදානයට අනුව 1970 මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න සල්ලි තිබ්බ නැති නිසා ආපදා ණයක් අරන්ලු ඒක කරේ.

    ඊට පස්සෙ සුදුසුකම් සපුරා නැති මන්ත්‍රීලට ලෝ කොලේජ් යන්න දුන්න එකෙන් ගිහින් ලෝයර් කෙනෙක් උනත් කියපු නඩුවක් නැත. කෝට් එක දාගෙන නඩු කීපයකට - අර පඩිපෙලේ ලෝයර්ල වගේ - ලොකු ලෝයර්ල පස්සෙන් ගියාට උපයපු ආදායමක් නැත.

    මුලු ජීවිත කාලෙම දේශපාලනේ කරේ. ඒ පඩිවලින් කාල ඇඳලවත් ඉන්න බැහැ. ඔය ගෝටත් ලඟදි දුක් ගැනවිල්ල කිව්වෙ මගේ පඩිය මෙච්චරයි කියල.

    ඉතිං එයාට කොහෙන් ආපු පුද්ගලික ධනයක්ද මේ? ඡන්දෙ දෙන අය මේව හිතන්නෙ නැද්ද? වෙන යාලුවෙක් වියදම් කරා නම් ඒක මහජනයට කියන්න ඕන. දියුණු රටක උනා නම් ලොකු කේස්. එංගලන්තෙ කැමරන් ගේ රෙපයාර් කරල කොහෙන්ද සල්ලි කියල ලොකු කේස්. තාම ඉවරයක් නැහැ ඒකෙ. පොලිස් පරීක්‍ෂණ යනව.

    JR කිව්වනේ මගේ දේපළ මහජනතාව කියලා.MR පෙන්නුවා එයාගේ
    බූදලය මහජන දේපළය කියලා.මහජනතාව බකංනෙලාගෙන මහින්ද නම් වෙස්මුහුණු මිනිසාට සිත් සේ බුක්ති විඳින්න දී බලා සිටිම තරම් පිං අතේ වැඩක් තවත් තියෙනවද ?
    දැන් බලන්න ! සල්ලි අගහිගකම් වෙනකොට ඩේසි ආච්චිගේ මැණික් මල්ලෙන් එක දෙක විකුනනවා.මහින්ද පාආආආආවූඌඌඌඌවු
    එහෙන් ලෙඩදුක් ඉහලටම ඉගෙන ගත්තත් ළමයි තුන්දෙනාගෙන් එක්කෙනාටයි රක්ෂා තියෙන්නේ.අර හමුදාවේ හිටපු මල්ලි මං තමයි හොදටම කරේ කිය කිය උන්නේ දැන් එයාටත් රස්සාව කරන තැන හරියට ප්‍රශ්නලු?

    රාජපක්ෂලාට පෞද්ගලික දනය කියලා එකක් නැහැ පුතා! ඔක්කෝම මහජනතාවගෙන් හොරකං කරපු සල්ලි මල්ලි ! කොටින්ම යට ඇදුම වු ජොකා අදින්නෙත් අපේ සල්ලි වලින් මල්ලි !

    ෂෙනික් පෙරේරා
    ✍️

    https://www.facebook.com/shenik.perera.98/posts/1333325617182109
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    හරි සර්ට බැරිනම්, ණය නොගෙන කරගෙන යන්ඩ පුලුවන් කෙනෙක් නම් කරපන්, අපිත් එකෙන්ම කැමතියි මිනිහව ලබනපාර දිනවමු, කියපන් බලන්ඩ ණය නොගෙන කරගෙන යන්ඩ පුලුවන් කෙනා කවුද කියල?????
    ඒ කෙනා කවුරු වුනත් ඉගෙන ගත්ත, මොළේ තියෙන ඩයල් එකක් වෙන්න ඕනේ. විකටයෙක් නොවි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අධිරාජ්‍ය කෙහෙම්මලක් නෙමෙයි කිව්වේ වාහනේට තෙල් ටිකක් ගහගන්න කිලෝමීටර් ගණන් පෝලිමේ ඉන්න වෙලා තියන එක ගැන 😂

    මෙහෙනම් ඇති පෝලිමක් නැ, දුරපලත්වල ඇති ඔව මග ඇරෙනව සාමන්ය දේවල්

    ඒ කෙනා කවුරු වුනත් ඉගෙන ගත්ත, මොළේ තියෙන ඩයල් එකක් වෙන්න ඕනේ. විකටයෙක් නොවි.
    හරි සර්ට බැරිනම්, ණය නොගෙන කරගෙන යන්ඩ පුලුවන් කෙනෙක් නම් කරපන්, අපිත් එකෙන්ම කැමතියි මිනිහව ලබනපාර දිනවමු, කියපන් බලන්ඩ ණය නොගෙන කරගෙන යන්ඩ පුලුවන් කෙනා කවුද කියල?????
    ------ Post added on Mar 3, 2022 at 1:28 AM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    මෙහෙනම් ඇති පෝලිමක් නැ, දුරපලත්වල ඇති ඔව මග ඇරෙනව සාමන්ය දේවල්

    ණය වාරිකේ ගෙව්වම තෙල්වලට ගෙවන්න සල්ලි නැත්තේ ණය ගන්න මොන රටේද? ඇමරිකාවේ? 🤣
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ මම තෙර්ඩ්වලින් පැනල යන්ඩ ලොල්,විහිලු සපයන්ඩ එපා පොන්නයො🤭🤭

    ko ehenam ara undiyal thread ekata awilla pahadili karapanko????