1. wca

    කො⁣ටුව දුම්රිය ස්ථානයේ මහ සෙනඟක්🔴

    මේ රටේ ප්‍රශ්නවලට මීඩියා බෙසිකේ පුතාලත් වගකියන්න ඕනේ ඕකුන් පත්තරවල පහුගිය ටිකේ ලිව්වා කොච්චි දුවනවා උන්ට තෙල් තියෙනවා කියල .මේ නරි වගේ කියන කියන එක ලියනවට ටිකක් හොයල බලල ගවේෂණාත්මක මාධ්‍ය කරණය අන්තිමයි.
  2. wca

    තම්බින්ගෙන් තෙල් .අරාබි කාරයෝ උන්ගේ සල්ලි අපිට තෙල් දෙනවලු "මිට පාන්චන "

    ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට ශ්‍රී ලංකාව වෙත ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ අලෙවිය සිදුකිරීමට අවස්ථාව ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ. මේ වෙනුවෙන් විධිමත් ක්‍රමවේදයකින් තෝරාගනු ලබන තෙල් සමාගම් සමඟ දිගුකාලීනව ගිවිසුම්ගතවීම සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා...
  3. wca

    Facebook එකෙන් සෙට් උන එකෙක්

    ඕක ඉන්නතැන ට ගිහින් බලපන් ඌ ඕව කරන එකෙක්ද කියල.කරපු වැඩ බලන්න ඕන කියපන් (පොඩි වැඩවලට නම් ඕව හොයන එක බොරු වැඩක් ) ඒත් ඌ හරියටම ඉන්න තැන දැනගනින් උගේ shop එක කොහෙද තියෙන්නේ වගේ දේවල් .නැත්නම් බඩුටික අරන් දීපන් ලිස්ට් එක අරන් .id copy මමත් දෙන්නම් සල්ලි දෙනවනම් .එහෙම කරන්න එප.
  4. wca

    මු මැරිලා ඉපදිලද ? නැත්නම් පිස්සුද ?.ඩොලර් පිච්චියක් නෑ කියනවා මු කියනවා ගෙවන්න කියල

    ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්න රටතුළ තිබෙන මුදල් භාවිත කර ඉන්ධන ආනයනයට කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන් බවත්...
  5. wca

    ඩොලර් නෑ

    රෙද්දේ රෙවිල ඩොලර් නැතුව ඉන්න වෙලාවේ මොකක් හරි මිටින් එකකට ඇවිත් GI නැන්දේ අරෙහෙම මෙහෙම ගෙවන්න කිව්වා කියල නිව්ස් වල යන්නේ ඌ ඩොලර් මවලද දන්නේ නෑ .... තාමත් පුකදෙන ගොන් බයියෝන්ට ඇහෙන්නද බන්
  6. wca

    තව මාස 2කින් තෙල්‌ ප්‍රශ්නෙ නම් ඉවරයි මචංලා

    එකෙක් මේකේ කැට තියල කිව්වා ආයේ තෙල් ප්‍රශ්න නෑ ඔක්කොම ඉවරයි කියල සුමාන 2 ගියේ නෑ දැන් තව එකක්
  7. wca

    සීට්ටු

    ගොඩක් උන් කරන්නේ සීට්ටුව අඩුවට අරන් පොලියට දෙනවා
  8. wca

    ලක්ෂ 05-10 එක දවසේ පාරට බැස්සොත් උබලත් එනවද ගෝටා එලවන්න?

    ලංකාවේ කොම්පුටර් වල keybord ටිකයි ෆෝනේ එකේ keybord ටිකයි disable කොරානම් ඔක්කොම නෙවෙයි ටිකක් එලියට බහියි නැත්නම් ඉතින් මුන්නම් බහියි එලියට තියා විරෝදය දක්වන්න රෙන වෙලාවට කක්කුස්සියට පලයන් කිවත් යන්නේ නම් නෑ වෙන උන්ගෙන් එලිය බලන උන් තමයි ඇති බහුතරය බ්‍රෝ
  9. wca

    ආරංචියක් තියෙනවා ජූලි මාසේ පළමු සතිය වෙනකන් පැට්ටාරෝල් එන එකක් නෑ කියලා.

    හෙළයෝ එලියට බහින්නේ නැති තාක්කල් මුන් තෙල් ගෙන්නන එක එක එක වැල් බයිලා ගහල කල් දානවා.බලපන්කො බොරුද කියල මේක සතියයි නම් ඊලග එක සති 3 ඒ වගේ මහ එකාගේ ලොකු කම බලපල්ලකො ඌ නිකන් රාජාධිරාජසිංහ වගේ මොකෙකුටවත් කතාකරන්නේ නැ ප්‍රශ්නේ විසදගන්න.
  10. wca

    🔴🔴🔴 Breaking News - වාහන හිමි පුද්ගලයන් ලියාපදිංචියට සැලසුම්

    දැන් නිකන් රටේ මිනිස්සු ත්‍රස්තවාදීන් වගේ .හැම තැනම හමුදාවෙන් ..නිකන් ඉස්සර යාපනේ වගේ.ප්‍රභාකරන් ඉන්නකොටත් මෙහෙම නෑ
  11. wca

    ඉන්ධන නැව් තුනට වෙච්ච දේ ඇමති හේලි කරයි. 🔴BREAKING

    සිරාවට බන් බයියන්ට තේරෙන බාසාවෙන් කියල තියෙන්නේ , බැංකුව LC එක පිළිගන්නේ නැතිව කොහොමද දන්නේ නෑ නැව ඉන්දියාවට ආවේ .මුන් කෙලින පච.අරාබියෙන් යවන ඔක්කොම නැව් ටික මුට රැට ලංකාවට එනවා කියල පේනවද දන්නේ නෑ .ඊටපස්සේ අදාල රටට ගියාට පස්සේ මෙහෙට එන්න තිබ්බ එක වෙනරටකට ගියා කියල මයික් පලනවා .
  12. wca

    ඉන්ධන නැව් තුනට වෙච්ච දේ ඇමති හේලි කරයි. 🔴BREAKING

    යකෝ ත්‍රිවිල් කාරයෝ කරන මාෆියාව හොදයිනේ අඩුගානේ වැඩි ගානට හරි බඩු තියෙනවා ආණ්ඩුව හොයා ගන්න සප්ලයර් ට වැඩිය අන්තිමේදී බඩුත් නෑ නැවත් නෑ
  13. wca

    ඉන්ධන නැතුව පාසල් එන්නේ කොහොම ද? - ජෝසෆ් ස්ටාලින්

    පාරේ බස් එකෙන් ඉස්කෝලේ යන හැටි කරන විඩිඕ එකක් youtube එකේ නැද්ද ? නැත්නම් තෙල් ගෙදර හදාගන්න වගේ
  14. wca

    සිකුරාදා අපිට තෙල් දෙනවා කිව්වට... තෙල් ගහන්න තැන් නැහැ

    අතේ ගහන්නවත් පයියක් නැති උන්ට ඉතින් රිදෙනවා තමයි
  15. wca

    ඔහොම කරන එක හරිද ‍? පෙට්‍රෝල් අදින එක හරිද ?

    ඉතින් බන් උන් බලෙන් දුන්නේ නැනේ ඕනෙනම් පෝලිමේ ගිහින් ගහගන්න පුළුවන්නේ ඔය තෙල් එන්නේ
  16. wca

    සිකුරාදා අපිට තෙල් දෙනවා කිව්වට... තෙල් ගහන්න තැන් නැහැ

    මේකාගේ බොරු .මම අද ගැහුවා කිසි අව්ලක් උනේ නෑ

    No contents