ඔය පෝලිම් නිතිය පස්සේ උන්ට විතරයි අදාල ඉස්සරහ ඉන්න හැත්ත බව්සරේ ඇවිල්ල තෙල් බෑවට පස්ස්ව් හෙන විජ්ජුම්බරයක් නටනවා .ඕකෙන් පොලිස් ,ආමි උන් කොන්ෆියුස් වෙනවා ඊටපස්සේ උන්ගේ කොල්ලයි බල්ලයි ඔක්කොම ගහ ගන්නවා ඊට පස්සේ තමයි අහිංසක මිනිස්සුන්ට පෝලිම් නිතිය (බොරුනම් කියපල්ලා මේක නෙවෙයිද වෙන්නේ කියල) පකේ...