අනිවාර්යෙන් ඔය අදින්නා දාන උන්ට ගහපු එක හොදයි ඔකේ රගේ දන්නේ පෝලිමේ ඉස්සරහ ඉන්න උන් .පොලිස් බල්ලෝ ඔකුන්ගේ වැඩ වලට මුකුත් ඇක්ෂන් එකක් නෑ මොකද පොලිස් බල්ලොන්ගේ ගහගන්න තෙල් ටික විකුනන්නේ ඔය ගමේ චන්ඩි ටික හින්ද ඕනෑම වලියක අන්තිමේදී පොලිස් බල්ලෝ ගමේ චන්ඩි ටික 10ට 1 හරි රින්ගොනවා.