3000x 5=15000 යි සතියට මාසෙට 60000 මුන්ට තාමත් ලාබයි වික්කත් .එත් මේකෙන් අනෙක් උන්ට ගහගන්න පුළුවන් හින්ද වැඩි ගානට වික්ක මාකට් එකත් ඉවරයි හොද වැඩේ ඕකුන්ට (මගෙත් විල් එකක් තියෙනවා මේ චන්ඩිත් එක්ක මාර කට්ටක් කෑවේ තෙල් ටිකක් ගහගන්න මටනම් 5l හොදටම ඇති සතියට හයර් දුවන්නේ නැති හින්ද එක වෙලාවකට පව්...