ප්‍රභාකරන්ගෙන් අහපන්.

patrickjane

Active member
  • Sep 4, 2016
    387
    186
    43
    ගෙදරින් එහා
    ප්‍රභාකරන්ගෙන් අහපන්.

    උඹලට අමතක ඇති ප්‍රභාකරන් කෙලෝගත්තේ දකුණේ එවුන් අවුස්සගෙන බව. ඒ නිසා දකුණේ ඉන්නේ කවුද කියලා ප්‍රභාකරන්ගෙන් අහගනින්...........
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    හා හා .. සීනි පොල් කෙදි ටිකක් දාල වෙඩි තියෙනවා දැනගනින් හින්නෝ කාලා මැරෙන්න..
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උඹත් හවුල් උනාද වැඩේට,:baffled:කයියයි පඬ ගඳයි විතරයි බන් උඹලගෙත්:lol:.හැමදේටම ඔක කියලා බේරියල්ලා:rofl:.යකෝ ඒ දෙමළා මැරුවෙ දකුණෙ එකෙක් උනාට ඒ මනුස්සයව බලේට ගෙනාවේ රටේම උන්:eek:නිකන් උඩ පනින්නෙ නැතුව හිටු,:lol:
     

    patrickjane

    Active member
  • Sep 4, 2016
    387
    186
    43
    ගෙදරින් එහා
    උඹත් හවුල් උනාද වැඩේට,:baffled:කයියයි පඬ ගඳයි විතරයි බන් උඹලගෙත්:lol:.හැමදේටම ඔක කියලා බේරියල්ලා:rofl:.යකෝ ඒ දෙමළා මැරුවෙ දකුණෙ එකෙක් උනාට ඒ මනුස්සයව බලේට ගෙනාවේ රටේම උන්:eek:නිකන් උඩ පනින්නෙ නැතුව හිටු,:lol:

    මුළු රටම ඒ මනුස්සයව බලේට ගෙනාවේ ඒ මනුස්සයා නැත්නම් අනාගත පරපුර තාත්තා කියන්නේ දෙමලෙක්ට කියලා හොදාකාරවම දන්න නිසා.
     

    patrickjane

    Active member
  • Sep 4, 2016
    387
    186
    43
    ගෙදරින් එහා
    අනේ බං මමත් දකුනේ..
    හැබැයි ඔය විකාර නං ගං වලින් 10%ක් වත් අහල නෑ......
    මම දන්නවා උඹ දැන් එන්නේ මොකාටද කියලා. තව ටිකකින් කියයි මම අම්බලන්ගොඩ කියලා. නිකන් සුදනා වෙන්න යන්න එපා. දන්නේ නැත්නම් දැන් එහෙම ඉන්නවා කියලා දැනගනින්.
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අනේ බං මමත් දකුනේ..
    හැබැයි ඔය විකාර නං ගං වලින් 10%ක් වත් අහල නෑ......
    පුළුවන් නම් මේවත් නෑ කියපන්:lol:

    පොඩි - හුම්බුච්චන්:baffled:
    පොලොස් - පැහි:eek:
    අතුල්ලනවා - උලනවා:shocked:
    දිවුල් - ජූල්:rofl:

     

    patrickjane

    Active member
  • Sep 4, 2016
    387
    186
    43
    ගෙදරින් එහා
    පුළුවන් නම් මේවත් නෑ කියපන්:lol:

    පොඩි - හුම්බුච්චන්:baffled:
    පොලොස් - පැහි:eek:
    අතුල්ලනවා - උලනවා:shocked:
    දිවුල් - ජූල්:rofl:


    ඉතින් යකෝ ප්‍රාදේශීය වහර වෙනස් වෙනවා තමා. ඉතින් මෙහෙම හිතපන් කොළඹ එවුන් දිවුල් වලට ජූල් කියන්න පුරුදු වෙලා හිටියා කියලා. දැන් දකුණේ එවුන් ඕකට දිවුල් කියන්න ගත්තා. එතකොට උඹලා හිනා වෙයි මෙන්න මුන් ජූල් වලට කියන්නේ දිවුල් කියලා. උඹලා එහෙම කිව්වනම් අවුලක් නෑ අපේ වහරේ උඹලා සම්මත කරගත් දේවල් වලට කුණු හරුපෙන් වචන කියනවනම්. එහෙම ඒවා නෑ නේ...! දෙයක් කියද්දි හිතලා බලලා කියපන්.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,254
    113
    Sri Lanka
    උඹලට අමතක ඇති ප්‍රභාකරන් කෙලෝගත්තේ දකුණේ එවුන් අවුස්සගෙන බව. ඒ නිසා දකුණේ ඉන්නේ කවුද කියලා ප්‍රභාකරන්ගෙන් අහගනින්...........

    ඒකනේ ප්‍රශ්නේ.. ජීවත් වෙලා හිටියනම් උඹලට කියලා දෙයි.


    Ehenam magulatada yako Prabhakarangen ahaganna kiwwe :P

    Koti aye nagitalada?