1. ෴සමනලී෴

    එලකිරි Night Club III

    මම යනවා........... බයි කාලා එන්නම්.... :D:yes:
  2. ෴සමනලී෴

    මීදුමින් වැසි.....

    හරිම ලස්සනයි.......... :yes:
  3. ෴සමනලී෴

    එලකිරි Night Club III

    ඔව් අනේ.... ආදරේට තමා ඉතිං හැමදේම කරන්නෙ... බනින්නෙත් ආදරේ වැඩි කමටද මන්දා....... :lol: හොරෙන් බලන් ඉන්නෙ මම FB යනවද කියලා.... :yes: අපෝ නෑ අයියෙ මම හින්දි, දෙමළ, සිංහල Filmත් බලනවා..... :yes:
  4. ෴සමනලී෴

    එලකිරි Night Club III

    අපෝ අපේ තාත්තා ටිකක් වසයි...... මට ගහන්නෙ නම් නෑ... බනිනවා දවසෙන් බාගයක්ම.. :( මම Internet යන වෙලාවට එහෙම එයා හොරෙන් බලන් ඉන්නවා.. :lol: බැලුවා අයියෙ ගොඩාරියක් Films.... ඒත් ගොඩක් හොඳයි කියල කියන්න පුළුවන් Film එකක් නෑ..... :(
  5. ෴සමනලී෴

    එලකිරි Night Club III

    නෑ නෑ අයියෙ.... දැන් එන්න පුලුවනි..... :yes: මගේ Computer එක කැඩිලයි තිබුණෙ..... ඒ දවස් ටිකේ Film බල බල හිටියා..... :D ඒත් තාත්තා ඉන්න වෙලාවට නම් එන්නෑ......... :no:
  6. ෴සමනලී෴

    එලකිරි Night Club III

    Thanks.....
  7. ෴සමනලී෴

    එලකිරි Night Club III

    Ok.... Thanks.... :yes: හලෝ අයියෙ.... :D
  8. ෴සමනලී෴

    එලකිරි Night Club III

    :shocked::shocked::shocked: :):):) කොහොමද ඒ Thread එක හොයාගන්නෙ..? Thread එකේ Title එක මොකක්ද..?
  9. ෴සමනලී෴

    එලකිරි Night Club III

    Thanks....... Song Req කරන්න බැරිද..? :D
  10. ෴සමනලී෴

    එලකිරි Night Club III

    :shocked::shocked::shocked:
  11. ෴සමනලී෴

    එලකිරි Night Club III

    එළකිරි රේඩියෝ අහන්නෙ කොහොමද....? :(
  12. ෴සමනලී෴

    එලකිරි Night Club III

    මුකුත් නෑ අනේ..... :)
  13. ෴සමනලී෴

    එලකිරි Night Club III

    හොඳින් ඉන්නව...... :D :):):)
  14. ෴සමනලී෴

    එලකිරි Night Club III

    හායි...... :D
  15. ෴සමනලී෴

    සුජාත_දියණි - චන්ගුමි

    :):):) ඔය තරම් ලස්සනට හඬකැවීම් කරන්න බෑ වෙන එක චැනල් එකකටවත්....... හඬකැවීම් වලින් අංක එක රූපවාහිනිය තමා...... දැන් ටයි මාමා නැති නිසා හරිහැටි හඬකැවීම් කරන්න බෑ..... :(
  16. ෴සමනලී෴

    සුජාත_දියණි - චන්ගුමි

    ටයි මාමා ඉඳපු කාලෙ කරපු හඬකැවීම් කොච්චර ෂොයිද..... :) සුජාත දියණි කතාව නම් හඬකැවීම් කරල තියෙනව හොඳ නෑ..... :no:
  17. ෴සමනලී෴

    Math Online Dictionary 1k Haduwooo

    ගොඩක් හොඳ වැඩක්...... :yes:
  18. ෴සමනලී෴

    :) :)

    :) :)

    No contents