එලකිරි Night Club III

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
෴සමනලී෴;14202379 said:
හලෝ අයියෙ.... :D

ත්‍රේඩ් එකක් එහෙම දාන්නේ නැද්ද ඉතින්:cool:.
ආයි තව මාසෙකට විතර එන එකක් නෑනේ නේද:nerd:.
 
Jun 26, 2012
591
162
0
ත්‍රේඩ් එකක් එහෙම දාන්නේ නැද්ද ඉතින්:cool:.
ආයි තව මාසෙකට විතර එන එකක් නෑනේ නේද:nerd:.

නෑ නෑ අයියෙ.... දැන් එන්න පුලුවනි..... :yes:
මගේ Computer එක කැඩිලයි තිබුණෙ.....
ඒ දවස් ටිකේ Film බල බල හිටියා..... :D
ඒත් තාත්තා ඉන්න වෙලාවට නම් එන්නෑ......... :no:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේක chat thread එකක් මචන්:nerd:.බම්ප් ගාන්න එපා මොනව හරි කියන්න්:yes:
    මමත් වක්‍රාකාර‍යෙන් කිව්වේ ඒක තම‍යි බන්......:cool::cool::cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ෴සමනලී෴;14202423 said:
    නෑ නෑ අයියෙ.... දැන් එන්න පුලුවනි..... :yes:
    මගේ Computer එක කැඩිලයි තිබුණෙ.....
    ඒ දවස් ටිකේ Film බල බල හිටියා..... :D
    ඒත් තාත්තා ඉන්න වෙලාවට නම් එන්නෑ......... :no:
    :)
    අහ් එහෙමද:(.එහෙනම් නීතිදාන තාත්තෙක් වගේ:).අපේ සමීරට වගේ:lol:.hugo වගේ හොද film එකක් සෙට් වුනේ නැද්ද නංගි:nerd:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මමත් වක්‍රාකාර‍යෙන් කිව්වේ ඒක තම‍යි බන්......:cool::cool::cool:
    අලුත් එවුන් නිසා කෙලින්ම කියලා දාපන්:D.දවසක් දෙන්නෙක් ඇවිල්ලා ප්‍රගියා ටිකට් කඩන්න ගිහින් උන් දෙන්නාම ගියා:lol:.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14202439 said:
    දැක්කෙ නැතුව ඇති තාම. නැත්තන් ඤාව් කියන්න අද මම මෙතන නෑ. :shocked::shocked::D
    කොහොමත් උඹව 10ට මාට්ටු වෙනවමනේ....."මි‍යුරු ගී සර‍ය" පැත්තකින් ති‍යලා ඕකා උඹට "ති‍යුණු හී සර‍යක්" එව‍යි මකබෑවිලාම පල‍යන් කි‍යලා......:lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අලුත් එවුන් නිසා කෙලින්ම කියලා දාපන්:D.දවසක් දෙන්නෙක් ඇවිල්ලා ප්‍රගියා ටිකට් කඩන්න ගිහින් උන් දෙන්නාම ගියා:lol:.
    මුන් දෙන්නට නම් කරන්න ඕනේ මොකක්ද කි‍යලවත් තේරිලා නෑ වගේ.....නැත්තම් තව පාරක් post එකක් දාවිනේ......
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කොහොමත් උඹව 10ට මාට්ටු වෙනවමනේ....."මි‍යුරු ගී සර‍ය" පැත්තකින් ති‍යලා ඕකා උඹට "ති‍යුණු හී සර‍යක්" එව‍යි මකබෑවිලාම පල‍යන් කි‍යලා......:lol::lol::lol:

    අම්මා..... 10 ඉඳන් ඒ ගස් ගෙම්බා නේද? ඕකා මට 10 සිට කෙලී එක දිගට. දාන දාන පෝස්ට් එකට. ඉඳල ඉවරයි. රෑ 12 විතර වෙද්දි නිර් වස්තර වෙලා යන්න වෙන්නෙ.:(:(
     
    Jun 26, 2012
    591
    162
    0
    :)
    අහ් එහෙමද:(.එහෙනම් නීතිදාන තාත්තෙක් වගේ:).අපේ සමීරට වගේ:lol:.hugo වගේ හොද film එකක් සෙට් වුනේ නැද්ද නංගි:nerd:
    අපෝ අපේ තාත්තා ටිකක් වසයි...... මට ගහන්නෙ නම් නෑ... බනිනවා දවසෙන් බාගයක්ම.. :( මම Internet යන වෙලාවට එහෙම එයා හොරෙන් බලන් ඉන්නවා.. :lol: බැලුවා අයියෙ ගොඩාරියක් Films.... ඒත් ගොඩක් හොඳයි කියල කියන්න පුළුවන් Film එකක් නෑ..... :(
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මුන් දෙන්නට නම් කරන්න ඕනේ මොකක්ද කි‍යලවත් තේරිලා නෑ වගේ.....නැත්තම් තව පාරක් post එකක් දාවිනේ......
    ඔව් බන් අනේ මන්දා දැන් මේකට අලුතින් එන හුගක් අය ඔහොමයි:(.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14202471 said:
    අම්මා..... 10 ඉඳන් ඒ ගස් ගෙම්බා නේද? ඕකා මට 10 සිට කෙලී එක දිගට. දාන දාන පෝස්ට් එකට. ඉඳල ඉවරයි. රෑ 12 විතර වෙද්දි නිර් වස්තර වෙලා යන්න වෙන්නෙ.:(:(
    එහෙම අවුලක් නෑ බන්..... ඕකා radio program කරන වෙලාවට උපාසක බළලා වගේ.....:yes::yes::yes:

    කරටි කැඩෙන්න ගහලා හිටි‍යත් බොහොම ශාන්ත දාන්ත විදි‍යට announce කරන්නේ.....:lol::lol::lol:

    හැබැ‍යි උඹට අද කො‍යි වෙලාවේ හරි හෙණ‍යක් පාත්වෙ‍යි ගොඩක් දුරට......
    :cool::cool::cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ෴සමනලී෴;14202477 said:
    අපෝ අපේ තාත්තා ටිකක් වසයි...... මට ගහන්නෙ නම් නෑ... බනිනවා දවසෙන් බාගයක්ම.. :( මම Internet යන වෙලාවට එහෙම එයා හොරෙන් බලන් ඉන්නවා.. :lol: බැලුවා අයියෙ ගොඩාරියක් Films.... ඒත් ගොඩක් හොඳයි කියල කියන්න පුළුවන් Film එකක් නෑ..... :(
    එහෙම තමා ඉතින් අපේ අක්කලාට බැන්නානේ ඒදවස්වල :dull:.ඒ මොකද හොරෙන් බලාගෙන ඉන්නේ:D.හ්ම් English විතරද බලන්නේ නංගි:eek:
     
    Status
    Not open for further replies.