එලකිරි Night Club III

Status
Not open for further replies.

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    avatar406550_1.gif


    සමනලී ඔයා ???? :D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ෴සමනලී෴;14202298 said:
    Thanks....... Song Req කරන්න බැරිද..? :D
    දැන්නම් auto DJ එකක් play වෙන්නේ....program එක පටන් ගත්තට පස්සේ thread එකක් දානවා.... ඒකෙන් request කරන්න......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපෝ මුන් කොහෙන් එනවද මන්ද :dull:
    උඹේ මේ කතාවට නම් මම 100%ක්ම එකඟ වෙනවා.....:yes::yes::yes:

    කෙල්ලෙක් ආපු ගමන් thread එකට කොහේ හරි ‍යන එවුන් හෙන තොග‍යක් පාත් වෙනවා......
    :lol::lol::lol:
     
    Jun 26, 2012
    591
    162
    0
    නංගි ඔයා ඔය එක එකා දෙන ලින්ක් ක්ලික් කරන්න යන්න එපා
    :shocked::shocked::shocked:

    හොද පුතා;14202310 said:
    avatar406550_1.gif


    සමනලී ඔයා ???? :D
    :):):)

    දැන්නම් auto DJ එකක් play වෙන්නේ....program එක පටන් ගත්තට පස්සේ thread එකක් දානවා.... ඒකෙන් request කරන්න......
    කොහොමද ඒ Thread එක හොයාගන්නෙ..? Thread එකේ Title එක මොකක්ද..?​
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ෴සමනලී෴;14202340 said:
    :shocked::shocked::shocked:


    :):):)


    කොහොමද ඒ Thread එක හොයාගන්නෙ..? Thread එකේ Title එක මොකක්ද..?​

    EK home page eke lokuwata banner ekak daanawa eka click kalaama auto direct wenawa thread ekata...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම දන්නේ නෑ බන්.....මම කොහොමත් TV බලන්නෙම නෑනේ.....ගොඩක් එවුන් ඕකට බනිනවා නම් තම‍යි.....
    ඒක තමා:)මම බලන්නෙත් නෑ බන්:eek:

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ෴සමනලී෴;14202340 said:
    :shocked::shocked::shocked:


    :):):)


    කොහොමද ඒ Thread එක හොයාගන්නෙ..? Thread එකේ Title එක මොකක්ද..?​
    අද thread එකේ title එක ගොඩක් දුරට මෙහෙම ති‍යේවි......

    2012 Jan 4 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula
     
    Status
    Not open for further replies.