එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පකිං වෑම්පයර්ස්....
    vampire-trolling.jpg

    :lol::lol:
    කූලටත් දැන් AIDS හැදිලා ඇත්තේ......:lol::lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    :frown:සාදක ඇතුව තමයි බන් චෝදනා ඉදිරිපත් කරන්නෙ:lol:
    අපිත් කැපුනා එහෙනම්:dull:

    ජයවේවා
    11.gif
    අනේ පල.:frown:එල එල:D
    උන්ට මොකද බන් මම මොනවා කලත්......ලංකාවේ ඉන්න බහුතර‍යක් එවුන්ට පුලුවන් අනුන්ගේ ඕපාදූප හො‍යන්න විතර‍යි.......
    ඒකනම් සහතික ඇත්ත උන් හිතන්නේ ඔය විදිහට තමා ඒකයි මම කිව්වේ.:yes::yes:අපේ ගෙවල් පැත්තේ එවුන්ටත් මම කරන්නේ මොනවද කියලා හොයනවා ඇරෙන්න වෙන වැඩක් නැ:eek:

    මේවා කොහෙන්ද බන් හම්බවුනේ.....මටත් මේවා visitor messages විදි‍යට ඇවිල්ලා තිබුනා.....මොකා දාපු postද දන්නේ නෑ........:lol::lol::lol:
    VM තමා බඩියගෙයි සචියාගෙයි:D.සචියා තමයි ඔය හුගක් ඒවා ලියලා තියෙන්නේ:yes:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒකනම් සහතික ඇත්ත උන් හිතන්නේ ඔය විදිහට තමා ඒකයි මම කිව්වේ.:yes::yes:අපේ ගෙවල් පැත්තේ එවුන්ටත් මම කරන්නේ මොනවද කියලා හොයනවා ඇරෙන්න වෙන වැඩක් නැ:eek:
    මෙලොව වැඩකට නැති තකතීරුවෝ බන්..... අනුන්ගේ මගුලක් හො‍යන්නේ නැතුව තමන්ගේ දෙ‍යක් බලාගෙන හිටි‍යා නම් ඉවර‍යිනේ......
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    VM තමා බඩියගෙයි සචියාගෙයි:D.සචියා තමයි ඔය හුගක් ඒවා ලියලා තියෙන්නේ:yes:

    අප්පටසිරි එහෙමද.......මොනව වුනත් පට්ට ආතල් බන්......:cool::cool::cool:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මෙලොව වැඩකට නැති තකතීරුවෝ බන්..... අනුන්ගේ මගුලක් හො‍යන්නේ නැතුව තමන්ගේ දෙ‍යක් බලාගෙන හිටි‍යා නම් ඉවර‍යිනේ......
    උන්ගේ විනෝදාංශයනේ ඒක:lol:
    අප්පටසිරි එහෙමද.......මොනව වුනත් පට්ට ආතල් බන්......:cool::cool::cool:
    :yes::yes::cool:
    උබ ඕක බලනවාද බන්:nerd:.මොක්ක්ද ඔය කතාවේ තියෙන අවුල:nerd:.හුගක් එවුන් බනිනවනේ:D.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබ ඕක බලනවාද බන්:nerd:.මොක්ක්ද ඔය කතාවේ තියෙන අවුල:nerd:.හුගක් එවුන් බනිනවනේ:D.
    මම දන්නේ නෑ බන්.....මම කොහොමත් TV බලන්නෙම නෑනේ.....ගොඩක් එවුන් ඕකට බනිනවා නම් තම‍යි.....
     
    Status
    Not open for further replies.