හෙට හිරු එකේ පත්තරේ විස්තරේ කියන්නෙ කවුද?
රංගන කියයිද? වෙන එකෙක් කියයිද?
නිවුස් එක සම්බන්ධව රංගනගෙ විග්‍රහය දෙයිද? නැද්ද?
දෙවැනි පිටුව ඉඳන් කියවයිද?

අපි මෙහෙම හිතමු.උබේ මල්ලි දුමින්ද.උබ තමා හිරු එකේ අයිතිකාරයා.එතකොට උබ උබේ මල්ලිගේ ඔය විස්තරේ උබේ මීඩියා වල දානවද?


ඔය අවස්ථාවට උබට මුහුණ දෙන්න උනොත් උබ මොකෝ කරන්නෙ![]()
දානවද?
හෙට පත්තරෙ විස්තරෙ කරන්නෙ හිරුනිකා![]()

මොකක්ද බං සීන් එක.. ?

මම කරන්නෙත් ඒ දේම තමා.මොකද ඌ මගේ මල්ලි.උබ මොකෝ කරන්නේ?දානවද?
![]()
මොකක්ද බං සීන් එක.. ?

අපි මෙහෙම හිතමු.උබේ මල්ලි දුමින්ද.උබ තමා හිරු එකේ අයිතිකාරයා.එතකොට උබ උබේ මල්ලිගේ ඔය විස්තරේ උබේ මීඩියා වල දානවද?
ඵහෙම අයියලත් ඉන්‍නවා හරිද..

සිරිසේන නම් අර ඵයාගෙ මල්ලිගෙ මරණෙට වත් ගියේ නැහැනේ.ඵහෙම අයියලත් ඉන්‍නවා හරිද..
![]()

කෝ උබ මට උත්තර දුන්නෙ නෑනේ![]()

යකෝ මම කිව්වේ.මම කරන්නේ රෙනෝ කරන දේමයි.![]()



ada hiru TV news ekata nam ketha natiwa usawi thiranaya kiwwa.
pahugiya kale NEWS walata kiwwa widiyata mama hituwe ewa aththa, ehenam usawiya nidahas karai kiyala![]()