මොනාද මොනාද මෙතන වෙන්නේ? ඇයි යකෝ මූ ඊයේ රෑ මට කතා කරලා හෙට මුනගස්සන්නම් කිව්ව ලන්සි කෙල්ලව නේද මේ වෙන්දේසි කොරන්නේ? මැරුම් කන්න එපා. කිව්ව විදිහට හෙට එක්ක වර.

තෝ දැන් කියල තිබ්බ මම දැක්කා තොට කෙල්ල කෝල් 30ක් විතර ගහලා
පරක්කු උනා කියලා පුප්පන් ඉන්නවාය කියලා
ඉතින් ආයේ මොකටද කෙල්ලො උඹට
ජුවලරි කස්ටමරයිස් කරන්නෙ නැද්ද මචං උඹලගෙ එකේ
අරකි ටැමිල් ක්රිස්තියන් කෙල්ලෙක් බන් හැබැයි බැලුවම නම් ලංසි වගේ

මොනාද මොනාද මෙතන වෙන්නේ? ඇයි යකෝ මූ ඊයේ රෑ මට කතා කරලා හෙට මුනගස්සන්නම් කිව්ව ලන්සි කෙල්ලව නේද මේ වෙන්දේසි කොරන්නේ? මැරුම් කන්න එපා. කිව්ව විදිහට හෙට එක්ක වර.

අපි නම් නෑ ඔන් ඕවාට 

උබට බෝක්කුවකට ඔලුවක් දැම්ම වගේ තියෙයිඒ වගේ එකක් උඹ බදිනවා කියන්නෙ මචන් අපිත් ගොඩ..![]()

කෙලවිලාම පලයන් උබට ලොල්එකෙක්ට කෙලවුනාම හිනාවෙන්න එපා නරක සිංහලු...![]()

ඔව් ඔව් උට්ටට ඊයේ බඩු බන් හොදට...සේරෙප්පුවා![]()

අකුරු ලොකුවට දැම්මට උඹේ සද්ද අපිට ලොකු නැහැ 89 පොඩි හුජ්ජ කොල්ලො...
ඒකි මට බාර දුන්න මල් බබා. දැන් උඹ අඩන්නෙ නැතුව ගෙදර ගිහින් කාටුන් එකක් එහෙම බලල හෙට ඉස්කෝලෙ පාඩමක් බලාගනින්..

89 පොඩි එකා බය වෙලා මගේ තග ටෝල්ක් වලට..
ජාති බ්රෝ ජාති..

හා හාකෙල්ල උනාට බදිනවා කිවුවේ නැහැනේ බන්
දෙමල නෙවෙයි ලන්සි නෙවෙයි මොකක් උනත් කමක් නෑ බන් සෙට් කරපන්කෝ...
ලේසියි නේ බන් මට අල්ලපු ඉඩමෙනෙහ්...
කෙල්ල උනාට බදිනවා කිවුවේ නැහැනේ බන් දෙමල නෙවෙයි ලන්සි නෙවෙයි මොකක් උනත් කමක් නෑ බන් සෙට් කරපන්කෝ...ලේසියි නේ බන් මට අල්ලපු ඉඩමෙනෙහ්...
ජුවලරි කස්ටමරයිස් කරනවා බන්...අර කෙල්ල සෙට් කරමු![]()
රෑට ලොග් උනොත් මුනිච්චම් තහඩුව පොඩ්ඩක් පෙන්නන්න පුළුවන්මොනාද මොනාද මෙතන වෙන්නේ? ඇයි යකෝ මූ ඊයේ රෑ මට කතා කරලා හෙට මුනගස්සන්නම් කිව්ව ලන්සි කෙල්ලව නේද මේ වෙන්දේසි කොරන්නේ? මැරුම් කන්න එපා. කිව්ව විදිහට හෙට එක්ක වර.
නුවන් සහෝ ආව කියලා දන්නෙ නෑ නොවෑඔව් ඔව් උට්ටට ඊයේ බඩු බන් හොදට...
පට්ට ආතල් එකක් ගත්තා මචන් කට්ටිය![]()
බලපන් ඕකා කැත්තක් උස්සන් එනවද දන්නේ නෑ ඔය පැත්තට![]()

මම 90 වේ බන්89 පොඩි එකා බය වෙලා මගේ තග ටෝල්ක් වලට..
ජාති බ්රෝ ජාති..
අකුරු ලොකුවට දැම්මට උඹේ සද්ද අපිට ලොකු නැහැ 89 පොඩි හුජ්ජ කොල්ලො...
ඒකි මට බාර දුන්න මල් බබා. දැන් උඹ අඩන්නෙ නැතුව ගෙදර ගිහින් කාටුන් එකක් එහෙම බලල හෙට ඉස්කෝලෙ පාඩමක් බලාගනින්..