EK Office Fun

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    මොනාද මොනාද මෙතන වෙන්නේ? ඇයි යකෝ මූ ඊයේ රෑ මට කතා කරලා හෙට මුනගස්සන්නම් කිව්ව ලන්සි කෙල්ලව නේද මේ වෙන්දේසි කොරන්නේ? මැරුම් කන්න එපා. කිව්ව විදිහට හෙට එක්ක වර. :angry::angry::angry::angry::angry:

    අකුරු ලොකුවට දැම්මට උඹේ සද්ද අපිට ලොකු නැහැ 89 පොඩි හුජ්ජ කොල්ලො...
    ඒකි මට බාර දුන්න මල් බබා. දැන් උඹ අඩන්නෙ නැතුව ගෙදර ගිහින් කාටුන් එකක් එහෙම බලල හෙට ඉස්කෝලෙ පාඩමක් බලාගනින්.. :growl::growl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තෝ දැන් කියල තිබ්බ මම දැක්කා තොට කෙල්ල කෝල් 30ක් විතර ගහලා
    පරක්කු උනා කියලා පුප්පන් ඉන්නවාය කියලා
    ඉතින් ආයේ මොකටද කෙල්ලො උඹට

    ජුවලරි කස්ටමරයිස් කරන්නෙ නැද්ද මචං උඹලගෙ එකේ

    අරකි ටැමිල් ක්‍රිස්තියන් කෙල්ලෙක් බන් හැබැයි බැලුවම නම් ලංසි වගේ

    කෙල්ල උනාට බදිනවා කිවුවේ නැහැනේ බන් :P
    දෙමල නෙවෙයි ලන්සි නෙවෙයි මොකක් උනත් කමක් නෑ බන් සෙට් කරපන්කෝ...:love:
    ලේසියි නේ බන් මට අල්ලපු ඉඩමෙනෙහ්...:baffled::baffled:

    කෙල්ල උනාට බදිනවා කිවුවේ නැහැනේ බන් දෙමල නෙවෙයි ලන්සි නෙවෙයි මොකක් උනත් කමක් නෑ බන් සෙට් කරපන්කෝ...ලේසියි නේ බන් මට අල්ලපු ඉඩමෙනෙහ්...

    ජුවලරි කස්ටමරයිස් කරනවා බන්...අර කෙල්ල සෙට් කරමු:yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    මොනාද මොනාද මෙතන වෙන්නේ? ඇයි යකෝ මූ ඊයේ රෑ මට කතා කරලා හෙට මුනගස්සන්නම් කිව්ව ලන්සි කෙල්ලව නේද මේ වෙන්දේසි කොරන්නේ? මැරුම් කන්න එපා. කිව්ව විදිහට හෙට එක්ක වර.

    :angry::angry::angry::angry::angry:

    :lol::lol::lol: අපි නම් නෑ ඔන් ඕවාට :P:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඒ වගේ එකක් උඹ බදිනවා කියන්නෙ මචන් අපිත් ගොඩ.. :baffled:
    උබට බෝක්කුවකට ඔලුවක් දැම්ම වගේ තියෙයි:yes::P

    එකෙක්ට කෙලවුනාම හිනාවෙන්න එපා නරක සිංහලු...:growl::growl:
    කෙලවිලාම පලයන් උබට ලොල්:rofl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අකුරු ලොකුවට දැම්මට උඹේ සද්ද අපිට ලොකු නැහැ 89 පොඩි හුජ්ජ කොල්ලො...
    ඒකි මට බාර දුන්න මල් බබා. දැන් උඹ අඩන්නෙ නැතුව ගෙදර ගිහින් කාටුන් එකක් එහෙම බලල හෙට ඉස්කෝලෙ පාඩමක් බලාගනින්.. :growl::growl:
    :confused:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කෙල්ල උනාට බදිනවා කිවුවේ නැහැනේ බන් :P
    දෙමල නෙවෙයි ලන්සි නෙවෙයි මොකක් උනත් කමක් නෑ බන් සෙට් කරපන්කෝ...:love:
    ලේසියි නේ බන් මට අල්ලපු ඉඩමෙනෙහ්...:baffled::baffled:

    කෙල්ල උනාට බදිනවා කිවුවේ නැහැනේ බන් දෙමල නෙවෙයි ලන්සි නෙවෙයි මොකක් උනත් කමක් නෑ බන් සෙට් කරපන්කෝ...ලේසියි නේ බන් මට අල්ලපු ඉඩමෙනෙහ්...

    ජුවලරි කස්ටමරයිස් කරනවා බන්...අර කෙල්ල සෙට් කරමු:yes::yes:
    හා හා
    ජුවෙලරි එකේ අක්කිල නැතිද හා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මොනාද මොනාද මෙතන වෙන්නේ? ඇයි යකෝ මූ ඊයේ රෑ මට කතා කරලා හෙට මුනගස්සන්නම් කිව්ව ලන්සි කෙල්ලව නේද මේ වෙන්දේසි කොරන්නේ? මැරුම් කන්න එපා. කිව්ව විදිහට හෙට එක්ක වර.

    :angry::angry::angry::angry::angry:
    රෑට ලොග් උනොත් මුනිච්චම් තහඩුව පොඩ්ඩක් පෙන්නන්න පුළුවන්
    වසනාවන්තයට ජයයි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඔව් උට්ටට ඊයේ බඩු බන් හොදට...:P

    පට්ට ආතල් එකක් ගත්තා මචන් කට්ටිය:yes:
    නුවන් සහෝ ආව කියලා දන්නෙ නෑ නොවෑ
    ආයෙත් එකක් සේටාර් කරමු බන් එකෙන්ම එනවා
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    බලපන් ඕකා කැත්තක් උස්සන් එනවද දන්නේ නෑ ඔය පැත්තට :baffled::baffled::sorry::sorry:

    කැත්ත කෙසේවෙතත් කලිසම උස්සගෙන කක්කුස්සියේ ඇති බයවෙච්ච තරමට.. :baffled::baffled:
     
    :oo::oo: