සනත් ගත්තට හැම match එකටම දාන්න ඕනෙ කියල මම කියන්නෙ නෑ.. දාන matches වලත් opening දාන්න ඕනෙත් නෑ මොකද දැන් ඒ වැඩේට හොද 3 දෙනෙක්ම ඉන්න නිසා
[ mahela, dilshan, tharanga ] 6 down වගේ දාන්න තිබුන ලස්සනට..
ඔය වයස කතාව එච්චර පිලිගන්න බෑ, සනත් ලගදි ගහපු matches වල උනත් කවදාවත් fielding හරියට කරගන්න...