කණ්ඩායම තෝරන්න ඉක්මන් උනා වැධිද

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    ටීම් එක තේරුවේ අන්තර්සමාජ ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේදී. ඒ වෙනකොට සනත් ජයසූරිය ‍සෑහෙන දුර්වල තැනක හිටියේ. හොදයි අපි හිතමුකො දැන් ටීම් එක තෝරනව කියලා. ඒ උනත් සනත්ට වඩා දස්කම් දක්වල තියෙනවා මහේල උඩවත්තයි, දිනේෂ් චන්දිමාලුයි. අනික පහුගිය ටිකේ අන්තර්ජාතික මැච් හොදට ගහපු තරංගව එකපාර කපන එක අසාධාරණයි.

    මම නම් හිතන්නේ අලුත් කොල්ලොන්ගෙ චාන්ස් කන්නෙ නැතිව සනත් දැන්වත් අයින් වෙන්න ඕන. අනික් අතට තෝරල තියෙන්නේ හොදම ටීම් එක නොවුනට සෑහෙන්න හොද ටීම් එකක් තේරිල තියෙන්නේ.මට පේන එකම අවුල රන්දීව් වෙනුවට මෙන්ඩිස් ආපු එකයි...

    aniwa machan, sanathta WI match 3 gahala wisrama yanna keuwanam hari

    :):):)
     
    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    මචං අදහසක් ඉදිරිපත් කරන්න cricket ගහල තියෙන්නම ඕනද..?
    හොදට match බලන කෙනෙක්ට වුනත් වෙන දේවල් තේරෙනවා.

    මතකද ඉස්සර කුමාර ධර්මසේන ල උපුල් චන්දනලා ලකුණක් නවත්වන්න කොච්චර ට්‍රයි කරනවද කියල. දිල්හාර වගේ අය ඒ කිට්ටුවෙන් වත් තියන්න බෑ.
    දිල්හාර තමයි මම ලංකා team එකේ දැකපු අසාර්ථකම පන්දු රකින්නා

    මේ තේරීම් කමිටුවේ අය ලංකාව play කරපු අන්තිම match 50 බලල වත් අඩු තරමේ කණ්ඩායම තෝරන්න තිබුන
     
    Last edited:

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    machan uba keyana eka hari, habai sanathta ehenam first bat denna hodana, but sanathta rangana hetath wage ena tha nking bat karanna awoth machan, sanathta e time ekata awill gahanna amaru ,
    anika santhge wayasa ekka baluwama machan rangana hetathta ground eke hodata duwanna puluwan

    සනත් ගත්තට හැම match එකටම දාන්න ඕනෙ කියල මම කියන්නෙ නෑ.. දාන matches වලත් opening දාන්න ඕනෙත් නෑ මොකද දැන් ඒ වැඩේට හොද 3 දෙනෙක්ම ඉන්න නිසා
    [ mahela, dilshan, tharanga ]
    6 down වගේ දාන්න තිබුන ලස්සනට..

    ඔය වයස කතාව එච්චර පිලිගන්න බෑ, සනත් ලගදි ගහපු matches වල උනත් කවදාවත් fielding හරියට කරගන්න බැරිවෙනව මම දැකල නෑ.. අර දිල්හාරට නම් දුවගෙන ගිහින් බෝලයක් අල්ලගන්න බෑ :P අනික ground එක මැද හරියෙ fielding දැම්මොත් කොහොමත් වැඩිය දුවන්න ඕනෙ නෑ නෙ

    • Like
    Reactions: samithbuddhika
    May 17, 2006
    3,632
    90

    අනිවා බන් ඕක තමය මත කියන්නේ
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    aniwa machan, sanathta WI match 3 gahala wisrama yanna keuwanam hari

    :):):)

    machan uba kiyana widiyata podi tournament ekakin wisrama yawanna meka adikariyak newei lankawe cricket walata karapu service eka gaththama sanathta wada muralita wada pahalin aravindala inne lokema piliganna kramaya world cup ekakin wisrama yawanne eda ubala sanata oka kiwwama agilla dik kale for eke nehe kiyala den sana awilla aniwa 19 wenida match eketh gahanawa oken passe wenne hena waliyak
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    මචං අදහසක් ඉදිරිපත් කරන්න cricket ගහල තියෙන්නම ඕනද..?
    හොදට match බලන කෙනෙක්ට වුනත් වෙන දේවල් තේරෙනවා.

    මතකද ඉස්සර කුමාර ධර්මසේන ල උපුල් චන්දනලා ලකුණක් නවත්වන්න කොච්චර ට්‍රයි කරනවද කියල. දිල්හාර වගේ අය ඒ කිට්ටුවෙන් වත් තියන්න බෑ.
    දිල්හාර තමයි මම ලංකා team එකේ දෙකපු අසාර්ථකම පන්දු රකින්නා

    මේ තේරීම් කමිටුවේ අය ලංකාව play කරපු අන්තිම match 50 බලල වත් අඩු තරමේ කණ්ඩායම තෝරන්න තිබුන

    match baluwata nam madi kollo.... ground eke bat karala ball karala tiyannama ona machan...
     
    May 17, 2006
    3,632
    90
    0
    ටීම් එක තේරුවේ අන්තර්සමාජ ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේදී. ඒ වෙනකොට සනත් ජයසූරිය ‍සෑහෙන දුර්වල තැනක හිටියේ. හොදයි අපි හිතමුකො දැන් ටීම් එක තෝරනව කියලා. ඒ උනත් සනත්ට වඩා දස්කම් දක්වල තියෙනවා මහේල උඩවත්තයි, දිනේෂ් චන්දිමාලුයි. අනික පහුගිය ටිකේ අන්තර්ජාතික මැච් හොදට ගහපු තරංගව එකපාර කපන එක අසාධාරණයි.

    මම නම් හිතන්නේ අලුත් කොල්ලොන්ගෙ චාන්ස් කන්නෙ නැතිව සනත් දැන්වත් අයින් වෙන්න ඕන. අනික් අතට තෝරල තියෙන්නේ හොදම ටීම් එක නොවුනට සෑහෙන්න හොද ටීම් එකක් තේරිල තියෙන්නේ.මට පේන එකම අවුල රන්දීව් වෙනුවට මෙන්ඩිස් ආපු එකයි...

    එක තමයි මචන් අපි ඉක්කම්න් උන වැඩි කියල මම හිතන්නේ.... අපිට තිබ්බ අන්තිම වෙනකම් ඉන්න දැන් සනත් දුර්වල මට්ටමෙන් එලියට ඇවිත්... එතකොට අපේ ටීම් එකේ සමබර තාවයට ප්‍රස්නයක් බන්

    මමත් පිලිගන්නවා සනත් ඉන්නවනම් මේ අයගේ අන්තිම තරගාවලිය වෙන්න ඕන කියලා... එට පස්සේ අපි ඊලග ලෝක කුසලානේට සෙල්ලම් කරන ය හදන්න ඕන.... අනික බන් තව ගොඩක් උන් ඉන්නවා මේ පාරෙන් පස්සේ ක්‍රිකට් වලින් සමු ගන්න ඕන
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    සනත් ගත්තට හැම match එකටම දාන්න ඕනෙ කියල මම කියන්නෙ නෑ.. දාන matches වලත් opening දාන්න ඕනෙත් නෑ මොකද දැන් ඒ වැඩේට හොද 3 දෙනෙක්ම ඉන්න නිසා
    [ mahela, dilshan, tharanga ]
    6 down වගේ දාන්න තිබුන ලස්සනට..

    ඔය වයස කතාව එච්චර පිලිගන්න බෑ, සනත් ලගදි ගහපු matches වල උනත් කවදාවත් fielding හරියට කරගන්න බැරිවෙනව මම දැකල නෑ.. අර දිල්හාරට නම් දුවගෙන ගිහින් බෝලයක් අල්ලගන්න බෑ :P අනික ground එක මැද හරියෙ fielding දැම්මොත් කොහොමත් වැඩිය දුවන්න ඕනෙ නෑ නෙ

    සනත් ගහනවනන් ඕපනින් තමා දාන්න ඕනේ. මොකද ඉස්සර වගේ ෆිට් එක දැන් නෑ. පවර්ප්ලේ එකේ ගැහුවොත් තමා ඉතිං. අනික දැන් සනත්ගෙ ෆිට්නස් බැහැල. අන්තර් පලාත් මැච් එක බලපු කෙනෙක් කිව්වා මිනිහට ටිකක් ඇත්තං හතිලු. ක්‍රිකට් ගැන කතා කරන්න ක්‍රිකට් ගහල තියෙන්න ඕන කියන එක මහ මෝඩ කතාවත්.මමනං ක්‍රිකට් ගහල නෑ ඔන්න :lol::lol::lol:
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    match baluwata nam madi kollo.... ground eke bat karala ball karala tiyannama ona machan...

    ehenam machan godak den un kiyanne eda kiwwe cricket gahapu un sana inn one kiyala eda sanata wedune neththe slow wickets nisa sana slow wicket ekaka gahalama nehe slow wikcets ekak wath me world cup eke nehe eda eda kiwwe sanata wadinneththe slow wickets wala premier gahapu nisa ada flat wickets ekai sana gahanne
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මම කැමතියි මෙතන post කරන අය තමන් cricket play කරල තියනවද? සහ විස්තර ටිකක් දාලම comment කරනවට....

    Cricket හොදට play කරල තියන අය මේ ගැන මොකද කියන්නෙ බලමු....

    මම පටන් ගන්නම්.....

    Club - RCC (Ragama Cricket Club)

    U23 premier Cricket 2004/2005/2006

    දැන් Cricket ගහන්නෙ නැ...

    Cricket ගහල තියන අය සනත්/වාස් select කරනවද බලමු......

    cricket ගහල තියෙන අයගෙත් ideas ඇරන් බලන්න.. මම නම් ගහල නෑ
    ඒත් මම හිතන්නෙ මේකට අදහසක් දෙන්න cricketer කෙනෙක් වෙන්නම ඕනෙ නෑ..
    අපි දකින දේ වලින්, stats වලින් සෑහෙන්න දෙයක් කියන්න පුලුවන්
    4.gif
     
    Last edited:

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ජයසූරියට ලකුනු එන්නේ හාවා හද දකිනව වගේ.. ඒ වගේ විශ්වාස නෑති අයගෙන් වෑඩක් නෑ.. නමුත් වාස් සුපුරුදු රිද්මයෙ ඉන්නවා වාස්ට තෑනක් දෙන්න තිබුනා.. සහ සුරාජ් රන්දීව්ව කන්ඩායමට ඈතුකත් කරගන්න තිබුනා...
     
    May 17, 2006
    3,632
    90
    0
    match baluwata nam madi kollo.... ground eke bat karala ball karala tiyannama ona machan...

    මචන් ජෝක් එපා... අපේ වර්ල්ඩ් කප් තරග සංවිදානය කරන / පිට්ටනි බාරව ඉන්න කෙනා ක්‍රිකට් ගහල තියනවද? .... අනේ බන් දැන් ඔය අලුතෙන් හදන පිට්ටනි වල තේරුම් කමිටුව ක්‍රිකට් ගහල තියනවද ?.... මෝඩ ජෝක් එපා බන්.... තේරුම් කමිටුව තරග නරබන්න ඕන එක අනිවා
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    cricket gahalama tiyenna one kiyanne samahara gon katha kiyanawa melo rahak nethy logical nethy ehema nokiyana ayata meka adala nehe ,ehema aya thama ohe kunuharupen benala loweth behe, lamai balaganin,politics karapan wage katha kiyala yanne
     
    Last edited:
    May 17, 2006
    3,632
    90
    0
    machan name eka elakiri eke nam kiyanna ba...

    apita coach kale Kirthi Gunatathna... Manager Roshan Abesingha...

    mama hithanne dan coach karanne apith ekka play karapu Ruwan ayya....

    ඔවා ඕන කෙනෙක්ට කියන්න පුළුවන් උබේ නම කිව්වොත් අපිට විස්තර ගන්න පුළුවන්... නැත්නම් ඕන කෙනෙක්ට කියන පුළුවන් මම අර ටීම් එකේ මේ ටීම් එකේ කියල
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    මම තව පොඩි එකතු කිරීමක් කරන්නම්. ක්‍රිකට් ගැහුව කියල මේ දේවල් හොදට තේරෙනව කියලා හිතනවනම්, ඒකෙත් කිසි පදනමක් නෑ. ඔහොම බැලුවොත් ඉතිං දිල්හාරටත් සමහර තේරුම් කමිටු සාමාජිකයන්ටත් වඩා ක්‍රිකට් ගැන තේරෙන්න ඕන. මොකද වැඩියෙන් ක්‍රිකට් ගහල තියෙන නිසා :no::no::no:
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ජයසූරියට ලකුනු එන්නේ හාවා හද දකිනව වගේ.. ඒ වගේ විශ්වාස නෑති අයගෙන් වෑඩක් නෑ.. නමුත් වාස් සුපුරුදු රිද්මයෙ ඉන්නවා වාස්ට තෑනක් දෙන්න තිබුනා.. සහ සුරාජ් රන්දීව්ව කන්ඩායමට ඈතුකත් කරගන්න තිබුනා...

    මචං වාස්වයි කුලසේකරවයි එකම ටීම් එකේ ගහන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. අනික වාස් අන්තිම ඕවර් වල දානව හරි නෑ දැන්.කුලයගේ එහෙම ප්‍රශ්නයක් නෑ.අනික මොන‍ා උනත් කුලය අවුරුදු දෙකක් හොදට සෙල්ලං කරානේ
     
    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මම තව පොඩි එකතු කිරීමක් කරන්නම්. ක්‍රිකට් ගැහුව කියල මේ දේවල් හොදට තේරෙනව කියලා හිතනවනම්, ඒකෙත් කිසි පදනමක් නෑ. ඔහොම බැලුවොත් ඉතිං දිල්හාරටත් සමහර තේරුම් කමිටු සාමාජිකයන්ටත් වඩා ක්‍රිකට් ගැන තේරෙන්න ඕන. මොකද වැඩියෙන් ක්‍රිකට් ගහල තියෙන නිසා :no::no::no:

    uba hari kata unath therenawa game eka cricket kiyanne ape blood wala tiyena deyak eth methana moda talk dana aya innawa kindiyata,irisiyawata ,politics nisa katha karana ohe benala yana hariyata adala yamak nokia yana aya ewage ayata meka adala nehe talk karanna reply danneth nehe
     
    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    මචන් ජෝක් එපා... අපේ වර්ල්ඩ් කප් තරග සංවිදානය කරන / පිට්ටනි බාරව ඉන්න කෙනා ක්‍රිකට් ගහල තියනවද? .... අනේ බන් දැන් ඔය අලුතෙන් හදන පිට්ටනි වල තේරුම් කමිටුව ක්‍රිකට් ගහල තියනවද ?.... මෝඩ ජෝක් එපා බන්.... තේරුම් කමිටුව තරග නරබන්න ඕන එක අනිවා

    UBANE MACHAN JOKE KARANNE ORGANIZER / GROUND MANAGERLA CRICKET GAHANNA ONADA BAN????
     
    May 17, 2006
    3,632
    90
    0
    UBANE MACHAN JOKE KARANNE ORGANIZER / GROUND MANAGERLA CRICKET GAHANNA ONADA BAN????

    අන්න ඒ වගේ බන් අපි කියන්නේ ක්‍රිකෙට් ගැන අපිට තේරෙන විදිහට... නැතුව සනත් එක්ක ක්‍රිකෙට් ගහල උන් නිසා කවදාවත් ටීම් එකට එන්න බැරිඋන තරහට නෙවි