ඝනිකාවන් ගැන ඇත්ත කතාව...........18+ ඝනිකාවන් ගැන ඇත්ත කතාව...........18+ alwzOksMVLw
hiruni007 Member Jan 17, 2011 109 29 0 33 ආදරණීය හදවත් තුල Jan 17, 2011 #1 ඝනිකාවන් ගැන ඇත්ත කතාව...........18+ ඝනිකාවන් ගැන ඇත්ත කතාව...........18+ Reactions: dj ice cold, lahirufx+, nadun07 and 2 others
C conservative Active member Sep 30, 2010 493 96 28 Jan 17, 2011 #4 මේ වගේ මාධ්‍යවේදීන් තමයි ලංකාවට ඕනේ.
hiruni007 Member Jan 17, 2011 109 29 0 33 ආදරණීය හදවත් තුල Jan 17, 2011 #5 Ow aiyye......... These are real journalists
susith athukorala Junior member Nov 11, 2007 838 10 18 Jan 17, 2011 #6 Niyamai Hiruni, Good girl Rep +++
susith athukorala Junior member Nov 11, 2007 838 10 18 Jan 17, 2011 #7 Niyamai Hiruni, Good girl Rep +++
Mozilla Well-known member Oct 16, 2007 15,845 815 113 අනුන්ගේ ඒවා ඇයි න Jan 17, 2011 #8 dan ahanna wenne na office gedara ghilla aala reply ekak dannam
Dreams001 Member Dec 6, 2008 15,966 939 0 - ElaKiri Radio - Jan 17, 2011 #9 Mozilla said: dan ahanna wenne na office gedara ghilla aala reply ekak dannam Click to expand... me2 thnxx Hiruni.
Mozilla said: dan ahanna wenne na office gedara ghilla aala reply ekak dannam Click to expand... me2 thnxx Hiruni.
hiruni007 Member Jan 17, 2011 109 29 0 33 ආදරණීය හදවත් තුල Jan 17, 2011 #12 අයියල හැමෝම මේක බලන්න හොඳේ..................
GIhan GTR Well-known member Oct 8, 2008 7,540 779 113 RighT HerE Jan 17, 2011 #13 වටිනා කියන කතාබහක්.. මම ඔයාට ReP+ එකක් දෙන්නම්.. ඔයා ඒක NetH FM එකට දෙන්න..
nadun07 Member Mar 17, 2008 10,852 686 0 http:// Jan 17, 2011 #14 මේක නවත්තනව කියන එක මම හිතන්නෙ නෑ කරන්න පුලුවන් දෙයක් කියලා හොඳ ලිංගික අධ්‍යාපනයකින් එක්තරා දුරකට මේක අඩු කරගන්න පුලුවන් වෙයි, ඒ වගේම ලිංගික රෝග ව්‍යාප්ත වෙන එකත් අඩු කරගන්න පුලුවන් වෙයි
මේක නවත්තනව කියන එක මම හිතන්නෙ නෑ කරන්න පුලුවන් දෙයක් කියලා හොඳ ලිංගික අධ්‍යාපනයකින් එක්තරා දුරකට මේක අඩු කරගන්න පුලුවන් වෙයි, ඒ වගේම ලිංගික රෝග ව්‍යාප්ත වෙන එකත් අඩු කරගන්න පුලුවන් වෙයි
chaarr Active member Feb 28, 2008 896 191 43 Jan 17, 2011 #15 hiruni007 said: ඝනිකාවන් ගැන ඇත්ත කතාව. Click to expand... ඔතන නිකං 'ග' යන්න නේද මචං
markchrishantha Well-known member Dec 21, 2008 2,504 144 63 Jan 17, 2011 #16 හ්ම්ම්ම් මුලින්ම ඔයාට තැන්ක්ස් මේ වගේ දෙයක් පොස්ට් කලාට ඔය ගැන කතා කරන්න ඕක ලේසියෙන් නවත්තන්න පුළුවන් දෙයක් නම් නෙමයි විශේෂයෙන්ම ලංකාව වගේ රටක අපි මොන තරම් ලංකාවට සුදු තීන්ත ගන්න හැදුවත් ලංකාවත් ඔය අංශයෙන් ගොඩක් බටහිර රටවල් වගේ වෙලා ඉවරයි අනිත් දේ මේ දේවල් කරන්නේ ලොකු මිනිස්සු මේ රටේ පාලක පැලැන්තියේ ඉන්න අය ඉතින් කොහොමද ඕව නවත්තන්නේ මුලින්ම ඒගොල්ලන් මේ දේවල් වල දරුණුකම තේරුම ගන්න ඕනා අනිත් එක අද අපේ රටේ මේක දේශීය අයට පමණක් සිමා වෙච්ච දෙයක් නෙමෙයි විදේශ රට වල් වල අය පවා ලංකාව ඇතුලේ අලවි වෙනවා ඕකයි ඇත්ත තත්වේ මේකෙන් වැඩි පුර කතා නොවුන දේ තමයි පොඩි ගනු ළමයිත් අද ගොඩක් ඕකට යොමු කරගෙන ඒ ළමයින්ට තියන අනාගතේ මොකක්ද කවද හරි එහෙම ළමයින්ට ඕකෙන් මිදෙන්න පුළුවන් වෙයිද බැනේ ඕවලට යන ගොඩක් අය ඕව වලින් වැළදෙන රෝග ගැනවත් හරි දැනුමක් නැහැ එක අර කතා කරපු ගර්ල්ගේ කතාවෙන් හොදටම තේරෙනවා මොනදේ උනත් ඕක අනිවාර්යයෙන්ම නවත්තන්න ඕනා බැ බැ කියා කියා හිටියොත් කොහොමත් බැහැ තමයි ඔය වහේ දේවල් මොන සමාජයකට උනත් සුදුසු නැහැ ඕකෙන් වෙන්නේ සමාජයේ මිනිස්සුන්ට අම්මා අක්ක නංගී කියලා කතා කරන්න බැරි සමාජයක් හැදෙන එක අන්තිමට මේ දේවල් වලින් ආදරේ කියන දේත් හැල්ලුවට ලක් කරගෙනනේ මේ මිනිස්සු අනේ මන්දා Valuable Post Thnkz +++Rep added Last edited: Jan 17, 2011
හ්ම්ම්ම් මුලින්ම ඔයාට තැන්ක්ස් මේ වගේ දෙයක් පොස්ට් කලාට ඔය ගැන කතා කරන්න ඕක ලේසියෙන් නවත්තන්න පුළුවන් දෙයක් නම් නෙමයි විශේෂයෙන්ම ලංකාව වගේ රටක අපි මොන තරම් ලංකාවට සුදු තීන්ත ගන්න හැදුවත් ලංකාවත් ඔය අංශයෙන් ගොඩක් බටහිර රටවල් වගේ වෙලා ඉවරයි අනිත් දේ මේ දේවල් කරන්නේ ලොකු මිනිස්සු මේ රටේ පාලක පැලැන්තියේ ඉන්න අය ඉතින් කොහොමද ඕව නවත්තන්නේ මුලින්ම ඒගොල්ලන් මේ දේවල් වල දරුණුකම තේරුම ගන්න ඕනා අනිත් එක අද අපේ රටේ මේක දේශීය අයට පමණක් සිමා වෙච්ච දෙයක් නෙමෙයි විදේශ රට වල් වල අය පවා ලංකාව ඇතුලේ අලවි වෙනවා ඕකයි ඇත්ත තත්වේ මේකෙන් වැඩි පුර කතා නොවුන දේ තමයි පොඩි ගනු ළමයිත් අද ගොඩක් ඕකට යොමු කරගෙන ඒ ළමයින්ට තියන අනාගතේ මොකක්ද කවද හරි එහෙම ළමයින්ට ඕකෙන් මිදෙන්න පුළුවන් වෙයිද බැනේ ඕවලට යන ගොඩක් අය ඕව වලින් වැළදෙන රෝග ගැනවත් හරි දැනුමක් නැහැ එක අර කතා කරපු ගර්ල්ගේ කතාවෙන් හොදටම තේරෙනවා මොනදේ උනත් ඕක අනිවාර්යයෙන්ම නවත්තන්න ඕනා බැ බැ කියා කියා හිටියොත් කොහොමත් බැහැ තමයි ඔය වහේ දේවල් මොන සමාජයකට උනත් සුදුසු නැහැ ඕකෙන් වෙන්නේ සමාජයේ මිනිස්සුන්ට අම්මා අක්ක නංගී කියලා කතා කරන්න බැරි සමාජයක් හැදෙන එක අන්තිමට මේ දේවල් වලින් ආදරේ කියන දේත් හැල්ලුවට ලක් කරගෙනනේ මේ මිනිස්සු අනේ මන්දා Valuable Post Thnkz +++Rep added
hapriyankara Well-known member May 6, 2008 5,363 4,669 113 නොපෙනෙන මානයේ Jan 17, 2011 #18 conservative said: මේ වගේ මාධ්‍යවේදීන් තමයි ලංකාවට ඕනේ. Click to expand...
chanakacm Well-known member Nov 18, 2006 13,064 1,609 113 36 Colombo Jan 17, 2011 #19 maxxa program eka bn