ලොකුම සල්ලිකාරයෝ....!
සල්ලිකාරයෝ කිව්වට මේ තියෙන්නේ වඩාත්ම ධනවත් රටවල්, හිතුවද ඇමරිකාව කියලා..
ඇමරිකාව අහලකවත් නෑ, අඩුම ගානේ යුරෝපීය රටක්වත් නෙමෙයි,
වඩාත්ම ධනවත්ම රට චීනය
ඩොලර් බිලියන 2,454,300,000,000 ක වත්කම් තියෙනවා. බලන්නකෝ දළ දේශීය නිශ්පාදිතයේ වර්ධනය. ප්රස්ථාරේ උඩටම විතරයි ගිහිල්ලා...