ඔට්ටුයි බැරුවට...? A CHALLENGE

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඔට්ටුයි බැරුවට...? A CHALLENGE

    අපිට පෝස්ට් දාන්න පුළුවන් තත්පර 15කට සැරයක්නේ...

    එතකොට විනාඩියකට 4ක් දාන්න පුළුවන්, කාටද පුළුවන් එකම විනාඩියට පෝස්ට් 4ක් දාන්න,

    වැඩකාරයෝ ඉන්නවනම් මෙතන පෝස්ට් කරන්න...



    we can post within 15 seconds,

    can u make 4 posts in a minute...?

    post and prove u r a fast poster