Traitor or not....?(ගලේ පොන්ටියෝ)
හොර ID හදාගෙන ත්‍රෙඩ් කීයක් දැම්මත් වැඩක් වෙන්නේ නෑ, මම එළකිරි එක සල්ලිවලට පාවාදෙනවලු....!
ගොඩක් අය මිගාර කියන්නේ කව්ද කියලා දන්නවා, දැකලත් තියෙනවා, ඇත්ත විස්තරත් දන්නවා..
fancy user names වලින් මම එළකිරි එන්නේ නෑ, මගේ නම මිගාර. මම කව්ද? ඉන්නේ කොහේද? කියලා ගොඩක් අය දන්නවා, මේ වගේ හොරගේම් ගහන්න මට ඕනානෑ, ඕනා එකක් කියලා කරන්නේ මට කාටවත් බයවෙන්න ඕනකමක් නැතිනිසා.
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් අසන්න ඕනා, මෙන්න එයා මම ගැන කියපුදේවල්...
මට සල්ලි කීයක් දෙන්න ලෑස්තිද දන්නේ නෑ, එළකිරි එක නැතිකරන්න.

මම හිඟන්නෙක්ද වෙබ්සයිට් නැතිකරලා සල්ලිගන්න, මේක දාපු එකාට හිතාගන්නවත් බැරිවෙයි මගේ නියම ආදායම
මේවගේ දෙයක් photoshop වලින් කරන්න පුළුවන්, නැත්නම්
ඔන්න ඔය වගේ java script එකක් කොපි කරලා ඕනම පේජ් එකක addressbar එකට paste කරලා enter කරාම ඒ පේජ් එකම වෙනස් කරන්න පුළුවන්. මේක නියම trick එකක් කරලා බලන්න.
මම ඔය කියන වෙබ් අඩවියේ සාමාජිකයෙක් හැබැයි මාසගානකින් ගිහිල්ලා නෑ, පෝස්ට් දාන්නෙත් නෑ, ඔය කියන ගිහාන්ව මම පුද්ගලිකව දන්නෙත් නෑ..
ඔය සයිට් එකේ ඔය තියෙන නමින් කෙනෙක් ඇත්තෙත් නෑ, කැමති කෙනෙක්ට හොයලා බලන්න පුළුවන් එකක පෝස්ට් නම්බර් එක පේනවනේ, එතන තියෙන්නේ මොනවගේ දෙයක්ද කියලා.
වෙන සයිට්වලට අපේ එළකිරි එකේ කට්ටිය ගන්න කරන මෝඩ ආතල් වලට රැවටෙන්න එපා. එළකිරි.කොම් එකට සමකරන්න වෙන ෆෝරම් එකක් නෑ, ඇතිවෙන්නෙත් නෑ....!
මේ වගේ දේවල් කරන්නේ අපි අතර සමඟිය නැතිකරලා දාන්න, අපේ අය මේවගේ දේවල් හොඳින් තේරුම්ගන්නවා. තවත් මේවගේ දේවල් වෙන්න පුළුවන් මට වගේම අනිත් අයටත්.
මේවගේ දෙයක් දැක්කොත් ඒක හොඳින් හිතලා ඇත්ත නැත්ත තේරුම්ගන්න.
මේවගේ දේකට රැවටිලා අපේ අය බැන්නම මම එළකිරි එකදාලා යයි කියලා හිතුවද?
ඒක නම් වෙන්නේ නෑ, මම කවදද එළකිරි එකේ ඉන්නවා ඒක නැතිකරන්න කාටවත් බෑ
මගේ Facebook එක රිපෝට් කරලා බෑන් කරා, e-mail හැක් කරන්න ගොඩක් උත්සහාකරලා තියෙනවා. එළකිරි සාමාජිකයෙක්ව නැතිකරන්න තව උත්සහා ගන්න වෙයි. ඔය ගලේ ඉන්න කොන්දක් නැති එවුන්ටයි කියන්නේ...
මම වගේ රියල් එකෙන්ම මේකට පුළුවන්නම් පිළිතුරු දෙන්න, බොරු ඒවා වලින් කුණුහරුප දැම්මා කියලා බයවෙන්නෙත් නෑ.....
මේ වගේ දෙයක් කොන්දක් නැතිඑකෙක් ඇවිල්ලා දැම්මම ඒක මකන්නේ නැතිව ඒකට පිළිතුරක් දෙන්න අවස්ථාව දෙන්න ඕනා කියලා මම GTRZ ටත් යෝජනා කරනවා.

javascript:document.body.contentEditable='true'; document.designMode='on'; void 0