1. R

    මහරගම සිට කෝට්ටේ නාග විහාරයට

    119 මහරගම නුගේගොඩ බස් එකේ යන්න. එකේ ගිහින් ජුබිලි කණුවෙන් බැහැලා පිටකෝට්ටේ පැත්තට පොඩි දුරක් තියෙන්නේ ඇවිදින්න.
  2. R

    rail warrant

    මතක විදියට ලංකාවේ දිගම ප්ලැට්ෆෝම් එක තියෙන්නේ රඹුක්කන
  3. R

    BEST Hotels in Sri Lanka

    Photos ekkama danna puluwanan maru machan
  4. R

    rail warrant

    දන්න විදියට ලොකු ස්ටේෂන් වලින් තමයි බුක් කරන්න පුළුවන්. කොටුව, මරදාන, මහනුවර, නාවලපිටිය, අනුරාධපුර වගේ ස්ටේෂන් වලින්
  5. R

    රිවස්ටන්

    පාර හොඳට පුරුදු ඩ්‍රය්වර් කෙනෙකුට බස් එක ගෙනියන්න පුළුවන් වෙයි. වංගු වැඩි. දොර දෙකේ පොඩි බස් එකකට ලේසියෙන් යන්න පුළුවන්. මාතලේ ඩිපෝ ඔය පාරෙන් ඉල්ලුකුඹුරට බස් දුවනවා. මතක නෑ තනි දොරද දොර දෙකද කියලා. කඳු තියනවා රිවර්ස්ටන් උඩටම යනකන්. පාර පටුයි සමහර තැන් වල. පොඩි වාහන දෙකකට මාරු වෙන්න පුළුවන් උනත්...
  6. R

    ✈✈ Aviation ✈✈

    මම ඊයේ ලංකාවේ ඉඳලා DXB හරහා ආවේ. මගේ ගෝප්‍රෝ එකෙන් හෙන වීඩියෝ ටිකක් ගත්තා. ඉක්මනට අප්ලෝඩ් කරන්නම්. :D
  7. R

    ✈✈ Aviation ✈✈

    Ultimate Airport Dubai S03E04-E05 HDTV Episode 04 Mel responds to an emergency call that turns into the worst case scenario. A trainee firefighter has to tackle a blaze, while an engineer tests an engine to its limits. pJgYNkL6Ev4 Episode 05 Weather threatens to wreck Georg’s plan to deal...
  8. R

    photo of the day

    Photo 2k hari 3k hari ekathu karala hadapu ekak wenna one
  9. R

    sobitha hamuduruwo apawath wala

    FB එකේ සමහර අයගේ පෝස්ට් දැක්කම පුදුම කලකිරීමක් එන්නේ. උන් වහන්සේට නිවන් සුව අත්වේවා !!!!
  10. R

    දියඇලි thread

    95. කූඩලු ඇල්ල උස මීටර් 20යි. පිහිටලා තියෙන්නේ බෙරගල, කොස්ලන්ද ප්‍රදේශයේ පූනාගල මාර්ගයේ. වෙන වැඩි විස්තරයක් නම් හම්බුනේ නෑ. :sorry:
  11. R

    ✈✈ Aviation ✈✈

    Ultimate Airport Dubai Season 3 Episode 3 https://www.youtube.com/playlist?list=PLWrKhddNw-hKeA_gheziwnKwuDgC4VEvi
  12. R

    Dog Photobombs Couple's Engagement Shoot

    හි හි. සිරා බව්වෙක්
  13. R

    කෙල්ල දාල යන්න...

    සමුගන්නේ නෑ වෙන් වන්නේ නෑ කෙදිනක හෝ අපගේ සිතුම් පැතුමන් ඉටු වෙවී // දුක හාදු දේවී වැලපෙන හිතට ඔබ ඈත යාවි පවනක් ලෙසට මට වේදනාව දුන්නු පලියට බැහැ සාප දෙන්න පෙම් කළ හිතට
  14. R

    UK student visa help

    ගොඩ දෙනෙක් කියන්නේ දැන් UK වැඩක් නෑ කියලා මචන්. ඇයි දන්නේ නෑ. ඔසී බලන්නකෝ ලේසියෙන් යන්න පුළුවන් වෙයි.
  15. R

    ✈✈ Aviation ✈✈

    Austrian Airlines ada ude Colombo awa. :P
  16. R

    Jekyll and Hyde 1st Episode Filmed in Sri Lanka

    අලුත්ම බ්‍රිතාන්‍ය ටෙලි කතා මාලාවක් වන ජැකල් ඇන්ඩ් හයිඩ් කතාවේ පළමු කොටසේ රූගත කිරීම් කරලා තියෙන්නේ ලංකාවේ. මේ ඒ කොටසේ රූප රාමු කීපයක්
  17. R

    9 Indian Movies That Got Banned

    Water ෆිල්ම් එක බෑන් කරේ එකේ පොඩි ළමයා ඇවිත් වැන්දබුවකගේ චරිතයක් නිරූපණය කරන නිසා අනික අඩු වයස් විවාහ ගොඩක් ඉන්දියාවේ තහනම් නිසා ඒ වගේම ගොඩක් නොදියුණු පළාත් වල තාම කෙරෙන නිසා.
  18. R

    දියඇලි thread

    93. හෙල්බොඩ ඇල්ල උස මීටර් 60යි. පිහිටලා තියෙන්නේ නුවර නුවරඑළිය මාර්ගයේ පුස්සැල්ලාව පසුකර යන අතර තුර. මේ ඇල්ල කිට්ටුවම තව ඇල්ලක් තියෙනවා ඩෙල්ටා ඇල්ල කියලා. ගොඩ දෙනෙක් මේ ඇලි දෙක ටපලගන්නවා. මේ ඇල්ල හැදෙන්නේ හෙල්බොඩ ඔයෙන් නිසා හෙල්බොඩ ඇල්ල කියලා නම වැටෙනවා. මේ ඇල්ල ගොඩක්ම වෙලාවට දකින්න පුළුවන්...
  19. R

    පට්ටිපොළ station එකේ ඉදලා හෝර්ටන් තැන්නට කොච්ච&#3515

    දන්න විදියට නයිට් මේල් එකේ ඔය ක්ලාස් දෙකට බුකින් නෑ. බුකින් තියෙන්නේ උඩරට මැණිකේ, පොඩි මැණිකේ විතරයි ආයේ රාජධානි එකේ විතරයි. රාජධානි එකේ වෙනම බූකින් තියෙන්නේ. පොඩි මැණිකේ උඩරට මැණිකේ S12 පවර් සෙට් වල බුකින් ක්ලාස් තියනවා 3ර්ඩ් 2න්ඩ්. නයිට් මේල් නෑ.
  20. R

    පට්ටිපොළ station එකේ ඉදලා හෝර්ටන් තැන්නට කොච්ච&#3515

    බස් මුකුත් ඔය පාරේ යානේ නෑ. වෙන වාහනයක් තමයි සෙට් කරගෙන යන්න ඕනේ. ِනුවරඑළියේ ඉඳලා අඹේවෙල හරහා පට්ටිපොළට බස් එකක් තියනවා. පට්ටිපොළ, ඔහිය ස්ටේෂන් වල ඕනේ තරන් පොඩි වෑන් ත්‍රී වීල් තියනවා. ගැන කතාකරගෙන යන්න පුළුවන්. පට්ටිපොළ ඉඳලා 9kmක් තියනවා. ඔහිය ඉඳලා 10යි

    No contents